සජිත්ගේ විශේෂ ප‍්‍රකාශයෙන් රනිල් පිල කිපේ.. සජිත්ට වටකර ටොකු ඇනගෙන ඇනගෙන යයි…

November 8, 2019 at 9:20 am | lanka C news
සජිත්ගේ විශේෂ ප‍්‍රකාශයෙන් රනිල් පිල කිපේ.. සජිත්ට වටකර ටොකු ඇනගෙන ඇනගෙන යයි…

16 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ජයගත් පසු ද අගමැතිවරයා බවට පත් වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

තමන් ජයග්‍රහණය කළ පසු අගමැති වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය සහිත පුද්ගලයා යයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ කරන ලද විශේෂ පසු ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.

එජාප උප නායක රවී කරුණානායක මහතා සඳහන් කළේ ඉදිරියේදීද අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.

මේ අතර එජාප හිතවාදී වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර චම්පික රණවක හෝ වෙනත් සුදුසු පුද්ගලයෙක් අගමැතිධූරයට පත් කරනු ඇති බවයි.

91,211 Viewers

25 Comments to “සජිත්ගේ විශේෂ ප‍්‍රකාශයෙන් රනිල් පිල කිපේ.. සජිත්ට වටකර ටොකු ඇනගෙන ඇනගෙන යයි…”

  1. Criminal says:

    අද හෙට , බයියෝ ,රනිල් වික්‍රමසිංහව ජාතික වීරයෙක් විදියට සලකලා , පොස්ට් හදලා දැම්මොත් පුදුම වෙන්න එපා.

    • thunderbolt says:

      Better to ask from Sirisena how Ponil is . Both of them were heros in 2015.

    • damian says:

      ඔයාගෙ නම් මොලේ වැඩකරන්නේ පෝඩ මුතා ගෙ වගෙමයි. ඔයා එයා නේද ?

    • varanasi says:

      Criminal must definitely be either Sajith the joker or his wife!

    • ඩපයා says:

      ඕකුන් කියන දේවල් කොරන්න ගොන් සජිය දිනන්න එපාය. එක නිසා උඹත් දිනන කල් සද්දේ වහල හිටපිය. නැත්තන් පැරදුනාට පස්සේ බඩඑලිය යන එක නවත්ත ගන්න වෙන්නේ සජියගේ කෙහෙල් ගෙඩිය තොගේ අධෝ මාර්ගයේ ඔබාගෙන.

  2. praba says:

    අන්න හරි. සජිත් බොරු කීවට රනිල් මහත්තයා බොරු කියන්නෙ නෑ. අපි දන්නවා. සජිත් ජනාධිපති වුනත් අගමැති රනිල්ම තමයි. එක තමයි අපි මහජනයාගෙන් ඉල්ලන්නේ මේ රජය නැවත පත්කරගෙන මුහුදට පනින්න වෙයි කියලා. රට විනාශ කර දමන මේ රජය ඇයි පත්කරන්න උත්සාහ ගන්නේ. එ.ජ.ප යට ජන්දෙ දෙනසියලු දෙනා රට විනාශ මුඛයට ගෙනියන්න තමයි උදව් කරන්නේ. මේවා හෙන ගහන අපරාධ.

  3. sathya says:

    Sajith has good ideas. චම්පික රණවක is Okay. Try and see.

  4. බෝන් අගේන් සජියා says:

    සජියගේ ප්‍රකාශය හොදින් අහන්න නැවත ඉපදුනු Born again ලංකාවක් ගැන කියනවා , විමල් උදය උඹලා බුදිද?

  5. pisso says:

    pora dinnoth oya prasnenma aa aurudu 5 th iwara wei,rata ethanamae,karumayakne meka

  6. chandapala says:

    චම්පික කියන්නෙ අවස්ථාවාදී බලයට කෑදර ලජ්ජනැති භයානක දේසපාලන සර්පයෙක්. දැන් සජිත් පස්සේ වැටිලා දුවන්නේ නිකම් නොවෙයි. සජිත් දිනුවොත් ( දිනනේනම් නැහැ) බලෙන් හරි අගමැති කම ගන්නවා.කපටි රනිල්ට හුප්පෙ තමයි. කොහොම වුනත් 16න් පස්සෙ ගෝඨා දිනනවා කියන්නේ රනිල්ගේ වාසනාව. මොකද එතකොට එය විපක්ෂ නායක වෙනවා.

  7. Anoosh says:

    Don’t create unnecessary problems. Who wins the majority in Sajith’s group would be appointed as Prime Minister. Hon Sajith cannot decide on this. If Sajith appoints his favourite, the others has to seek Court decision.

  8. රජරැටියා says:

    දැන් මණ්ඩලේ කචල් නොවැ. ඔහොම යමු. තව ටික දවසයි ආයිබොවං. අපේ ගෝඨාභය මැතිතුමා තමයි ජනාධිපතිතුමා.

  9. Lee says:

    R. Premadasa had no control over Lalith and Gamini. So he gave PM to DB Wijethunga.

    Sajith after attending Royal ( with all TUTION) has not passed OL . Definitely he has no control over Ranil, Mangala , Pachaman.

    Sajith will give PM to some one else.

  10. vishnu says:

    බැරි වෙලාවත් සජිත් දිනුවොත් (දිනන
    සම්බවිතාවය 0%)ඊට පස්සෙ මේ කැනහිලා
    (කැනහිලාට අපහාසයක් නොවේවා )අගමැති
    උනොත්ඊට පස්සෙ සජියට බහිරවයෙක් ගහල මැරුනොත්
    මේ උගුඩුව ජනාධිපති

  11. කිරිමෙල් says:

    එහෙමද අාාාාස?
    ඕකනේ අපි කියන්නෙ 6.2M මීහරක් කියල.

  12. වරදට දඬුවම නියතයි says:

    රනිල් දේශ ද්‍රෝහියා වුනාට බුද්ධිමතා. ඔවුන් තේරුම්ගන්න ඕන සජිත් මෝඩ කමට කියන ගොන්කතා වලට දඬුවම් නොකරන්න. මොකද රනිල් විසින් සජිත්ට ජනාධිපතිවරනෙට තරඟ කරන්න පක්ෂේ අනුමැතිය දෙනකොටම සජිත් පරදිනබව දන්නවා. ජනාධිපතිවරණෙන් පස්සේ අලුත් නියෝජ්‍ය නායකයෙක් පත්කරගන්න හිතන් ඉන්නේ, UNP එක ඉතිහාසයේ ලබාගත් අවම චන්ද ප්‍රතිශතය ලබාදීමේ වරදට දඬුවම විධියට.

  13. මාමාණෝ says:

    කලින්ම පාර ෆොන්සේකා, ගිය පාර මෙයිත්‍රීරී, මේ පාර සජිත්, ඊලගට චම්පික, හරීන්, ගයන්තගෙන් කෙනෙක්. මේ කවුරු හරි ඉස්සරහට දාලා එන්නේ රනිල්ම තමයි. රනිල්ට පක්ශනායක කම තියෙනකන් මොකා පත් උනත් වැඩක් නැ. මෙයිත්‍රීරී පස්සේ කොච්චර වෙනස් කරන්න හැදුවත් රනිල් වෙනස් උනෙත් නැ. අයින් කරන්නත් බැරි උනා.

  14. JOHN says:

    නංගිලාට බ්‍රේස්ලට් . බුලත් විට වෙනුවට චුයින්ගම් .U N P

  15. සරා says:

    බයවෙන්න එපා.රනිලි සජිත්ට අගමැති ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ.17 එලිවෙනකොට ‌ෙදෙන්නටම ‌ෙකොට්ට පැදුරු අරගෙන එලියට බහින්න ‌ෙවෙනවා පසුව එලියෙදි ‌සජිත්ට නියෝජ්‍ය නායක කම නැති ‌ෙවනවා.රනිල්ට විපක්ෂ නායකකම ලැබෙනවා.ඒවගේම අනුර කුමාර සුපුරුදු පරිදි හාමුගේ පුක ‌ෙලෙවකන්නත් පුළුවන් ‌ෙවෙනවා.

Main News