සජිත්ගේ විශේෂ ප‍්‍රකාශයෙන් රනිල් පිල කිපේ.. සජිත්ට වටකර ටොකු ඇනගෙන ඇනගෙන යයි…

November 8, 2019 at 9:20 am | lanka C news
සජිත්ගේ විශේෂ ප‍්‍රකාශයෙන් රනිල් පිල කිපේ.. සජිත්ට වටකර ටොකු ඇනගෙන ඇනගෙන යයි…

16 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ජයගත් පසු ද අගමැතිවරයා බවට පත් වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

තමන් ජයග්‍රහණය කළ පසු අගමැති වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය සහිත පුද්ගලයා යයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ කරන ලද විශේෂ පසු ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.

එජාප උප නායක රවී කරුණානායක මහතා සඳහන් කළේ ඉදිරියේදීද අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.

මේ අතර එජාප හිතවාදී වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර චම්පික රණවක හෝ වෙනත් සුදුසු පුද්ගලයෙක් අගමැතිධූරයට පත් කරනු ඇති බවයි.

174 views

25 Comments to “සජිත්ගේ විශේෂ ප‍්‍රකාශයෙන් රනිල් පිල කිපේ.. සජිත්ට වටකර ටොකු ඇනගෙන ඇනගෙන යයි…”

  1. කිරිමෙල් says:

    එහෙමද අාාාාස?
    ඕකනේ අපි කියන්නෙ 6.2M මීහරක් කියල.

  2. වරදට දඬුවම නියතයි says:

    රනිල් දේශ ද්‍රෝහියා වුනාට බුද්ධිමතා. ඔවුන් තේරුම්ගන්න ඕන සජිත් මෝඩ කමට කියන ගොන්කතා වලට දඬුවම් නොකරන්න. මොකද රනිල් විසින් සජිත්ට ජනාධිපතිවරනෙට තරඟ කරන්න පක්ෂේ අනුමැතිය දෙනකොටම සජිත් පරදිනබව දන්නවා. ජනාධිපතිවරණෙන් පස්සේ අලුත් නියෝජ්‍ය නායකයෙක් පත්කරගන්න හිතන් ඉන්නේ, UNP එක ඉතිහාසයේ ලබාගත් අවම චන්ද ප්‍රතිශතය ලබාදීමේ වරදට දඬුවම විධියට.

  3. මාමාණෝ says:

    කලින්ම පාර ෆොන්සේකා, ගිය පාර මෙයිත්‍රීරී, මේ පාර සජිත්, ඊලගට චම්පික, හරීන්, ගයන්තගෙන් කෙනෙක්. මේ කවුරු හරි ඉස්සරහට දාලා එන්නේ රනිල්ම තමයි. රනිල්ට පක්ශනායක කම තියෙනකන් මොකා පත් උනත් වැඩක් නැ. මෙයිත්‍රීරී පස්සේ කොච්චර වෙනස් කරන්න හැදුවත් රනිල් වෙනස් උනෙත් නැ. අයින් කරන්නත් බැරි උනා.

  4. JOHN says:

    නංගිලාට බ්‍රේස්ලට් . බුලත් විට වෙනුවට චුයින්ගම් .U N P

  5. සරා says:

    බයවෙන්න එපා.රනිලි සජිත්ට අගමැති ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ.17 එලිවෙනකොට ‌ෙදෙන්නටම ‌ෙකොට්ට පැදුරු අරගෙන එලියට බහින්න ‌ෙවෙනවා පසුව එලියෙදි ‌සජිත්ට නියෝජ්‍ය නායක කම නැති ‌ෙවනවා.රනිල්ට විපක්ෂ නායකකම ලැබෙනවා.ඒවගේම අනුර කුමාර සුපුරුදු පරිදි හාමුගේ පුක ‌ෙලෙවකන්නත් පුළුවන් ‌ෙවෙනවා.

Main News