සජිත්ගේ වෙන්වීම සහතික කරයි.. නව සන්ධානය ලියාපදිංචිය ඉක්මන් කෙරේ..

January 31, 2020 at 6:29 am | lanka C news
සජිත්ගේ වෙන්වීම සහතික කරයි.. නව සන්ධානය ලියාපදිංචිය ඉක්මන් කෙරේ..

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වැදීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු බව දේශපාලන සන්ධානය බිහි කිරීමට එම පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී කණ්ඩායම අවසන් තීන්දුව ගෙන ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව සන්ධානයේ අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කිරීමට තීන්දු කර තිබේ.

ඊයේ දිනයේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවීමේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වය මත මෙම තීන්දුව කඩිනම් කිරීමට ඔවුන් සාකච්චා කර ඇත.

208 views

9 Comments to “සජිත්ගේ වෙන්වීම සහතික කරයි.. නව සන්ධානය ලියාපදිංචිය ඉක්මන් කෙරේ..”

  1. charles says:

    If it true then that is what Ranil wants. UNP will go to the election as a one party. Ranil will choose his successor after the election. Sajith will not be the next UNP leader.

  2. Ranmal says:

    You can change the labels of kasippu mixed gal bottles all the time and at any time but the stuff inside the gal-kassipu bottles remain the same, idiotic, indecent, hateful, revengeful, foul stuff and will be disastrous to the country especially Sinhala Buddhists due to their alliance with the extreme tamil and muslim terrorists.

    • Rata Wenuwen says:

      පෑඩ් සජියා මෝඩයා, සජියා ඉවරකිරීමයි කපටි රනියාගෙ අරමුණ. චන්දෙන් පසු සජියා සුනේ සුන්. ඊට පස්සේ රනියා කොක් හඬලා හිනාවේවි සජියෙ උඹ පෑඩ් මාරු කර කර ඉඳපන් කියලා, අවනම්බුව මෝඩ සජියාට . කපටි රනියා ගුඇන්පී රජාසේ ඉදිරියෙන්,
      කොහෝමද කපටි රනියාගේ මොලේ. “පේඩි” වරිගයේ අය රනියාගේ රෙදි හෝදාගෙන ඉදිරියට, අනේ පව් බන්.

  3. Nihal says:

    Excellent Two GUNPs – GUUUUNP and GUUUUUUUUNP

  4. Baba says:

    I am not UNP supporter. But I believe Sajith is not suitable for any leadership. He is destroying party as well as country.
    Required good opposition leader to control Government bullshit

  5. Nimal R says:

    Sajith has no backbone to set up a new party. At the end of the day, he will obey Ranil and contest from the UNP under Ranil’s leadership.

  6. පොඩි එකා says:

    ඇතුලත්මුදලිට ගාමිනි දිසානායකට ඡී.එම් ප්‍රේමචන්ද්‍ර වැනි දැවැන්තයන්ට කරන්න බැරි වෙච්ච වැඩේ සඡිත් බොත්තම ඔබලා කරයිද කියලා බලමු….

  7. රන්ජා.කොම් says:

    People’s Action Democtratic Party or just PAD Party

  8. john the baptice says:

    නවසන්විදානයේ නම් Pad ලු

Main News