සජිත්ගේ වේදිකාවක් අමතමින් සිටි මර්වින් සිල්වාට ජනතාව ‘හූ’ කියා පන්නා දමයි..
November 14, 2019 at 3:26 am | lanka C news
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවක කතාවක් පවත්වමින් සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා එහි සිටි ජනතාව විසින් දැඩි විරෝධය එල්ල කරන ලදී.
ජනතාව හූ කී නිසා සිය කතාව අතරමග නවතා ගෙන සිටියද විරෝධතා නතර නොවූ හෙයින් මර්වින් සිල්වා මහතා වේදිකාවෙන් ඉවත් ගියේය.
We accept that Hon. Mervyn has good and bad qualities as well. But he is a man who speaks directly and express his opinions directly without any fear. I suggest he should contest for presidential election next time.