සජිත්ගේ වේදිකාව මලගෙයක් වේ.. ඇමති බුද්ධික දුක කියමින් වේදිකාවේ හඬා වැටේ…

November 8, 2019 at 10:32 pm | lanka C news
සජිත්ගේ වේදිකාව මලගෙයක් වේ.. ඇමති බුද්ධික දුක කියමින් වේදිකාවේ හඬා වැටේ…

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිධූර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අකුරැස්සේදී පැවති ජන රැලියකදී නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා හඬා වැලපුණේ ය.

තමන් පක්ෂයේ දරන ලද තනතුරු හතරක් එක දිනක් තුළ ඉවත් කළේ යැයි ඔහු කියා සිටි අතර ඒ අවස්ථාවේ දී ඔහු හැඩුම්බර විය.

වසර තුන හමාරක් තිස්සේ අකුරැස්ස මිනිසුන්ට අසාධාරණයක් සිදු නොකළ බවද ඔහු කියා සිටියේය.

60,853 Viewers

18 Comments to “සජිත්ගේ වේදිකාව මලගෙයක් වේ.. ඇමති බුද්ධික දුක කියමින් වේදිකාවේ හඬා වැටේ…”

  1. පුතානෝ says:

    අඩපල්ල උඹල පහුගිය අවු 5 රටට කරපු විනාසෙට

    • Rata Wenuwen says:

      බිඳ පස මිතුරු රට ජාතිය නසන්නද
      අදහස එහෙම නැත්නම් මුලු වදින්නද
      නිදහස නැමති රස නොවිඳම මැරෙන්නද,
      හද පත්ලෙන් ම විමසව් කුම් කරන්නද.

      එදිරි කාරයන් ගෙ මළ බැඳුණු ළෙහී,
      ඇඳිරි වනසේ මරණයේ අවතාර වැහී,
      ඉදිරි පනින අයටම මිස වකුටු ගැහී,
      කෙඳිරි ගාන අය හට නිදහසක් කොහී.

    • ranjan says:

      ගියපාර අපි හැමෝම ඡන්ද දුන්නේ පංචවිද ක්‍රමයෙන්. රට සංවර්ධනය වුනාම කාර් එකක් ගන්න. මේ පාර එජාපයේ පන්චවිධ ක්‍රමය තියෙනවද නැද්ද කියල දන්නා කෙනෙක් කියනවද?

  2. AJITH says:

    ඔහු කියන්නෙත් වසන්ත කියන දේම තමයි . අද සජිත් කරේ තියාගෙන යන්නේ , සජිත්ව ඉල්ලපු බුද්දික වත් , වසන්තවත් අඩුම ගානේ හරින්වත් නෙවෙයි ඔවුන්ට කුරුදුපොලුවලින් ගැහුවා මංගල ඇතුළු නඩය.

    • විජේපාල says:

      සජිත් යනු මෛත්‍රිපාල සිරිසේනයන් තරම්වත් කෙළෙහි ගුණයක් නැති අමනයෙක් බව පැහැදිලිය.

    • Rata Wenuwen says:

      මන්ද බුද්දිකයෝ දැන් උඹ පසු පෙලට යවලා එහෙනම් ! කුරුඳු පොලු සමනලයෝ ඉස්සරහා පෙලේ, කොහෝමද වෙනස, ඉතින් ඉඳපන් කඳ පනුවා වගේ රදා සජියට හේත්තුවෙලා, බහිනවා හලෝ එලියට,නැත්නම් බලාගෙනයි ගල් මන්ගලයා ගල් කපන්න ලැස්තිවෙයි

  3. Sawumyapala says:

    Waraditana hitagattama siddawenne oytika tamay.
    Sammata ugatkam tibunata wadaknaha pragnawa natnam.
    Buddikagana apata kanagatuy.

  4. ගමරාළ says:

    යකො මුන් ඔක්කොමට තියෙන්නේ බලය , තමන්ගේ තනතුර , කොපමණ මුදලක් හොයන්න පුලුවන් අමාත්‍යාංශය ක් ද මට ලැබුණේ වගෙ ප්‍රර්ෂ්න ටිකක් රට ට කෙලවුනත් කමක් නැ තමන්ගේ ගොඩ තරවෙනවා නන්, මෙ වගෙ හිපාටුවො දෙෂපාලණයෙන් අතුගා දමන්න ඔන නැත්නම් මෙ රට හදනවා කියන එක නන් හිනයක් .

  5. Modapala says:

    මට නම් බුද්ධික කියන්නේ ඉතාම අප්‍රසන්න පුද්ගලයෙක්. ඔහු වෛද්‍යවරයෙක් කියනව. ජන මාධ්‍ය කරුවෙක් කියනවා. ඒත් හැම වෙලේම කතා කරනේ තමනට වුණ අසධාරණ කම් ගැනයි. අකුරැස්සට නොදුන් එක ගැනයි.බුද්ධිකට යමක් දීම අකුරැස්සට යමක් දීම නොවෙයි.
    දෙවෙනිව ඇයි අකුරැස්ස ස්පෙෂල්.
    මුන් එක එක වේෂයෙන් එන අවස්ථවදීන්..

  6. Chethiyasena says:

    What campaign!

    PM’s contemptuous blabber!
    Field Marshal’s Angoda grade ravings!
    Prez wannabe’s non stop chest-beating and screaming about his piyaano’s genes!
    Another fool sobbing and wailing!

    😁😁😁😁

    Imagine this lot governing again!

  7. බන්ඩා says:

    අද ජනතාව තීරණය කල යුත්තේ ජනාධිපති අපේක්ෂක සජිත්ට ඔහු දෙන පොරොන්දු ඉෂ්ඨ කරන්න පුලුවන්ද බැරිද යන්න මිස බුද්ධික ගෙහැකියාව නෙවෙය්. මෙතෙන්ට බුද්ධික අදාලම නැහැ.

  8. MD says:

    Dan unp eke aluthma chanda gunduwa tamai Adilla.attatama awurudu 4 1/2 passe anduwe mantrila Rasweem wala adanawamam anduwa kochchara asartakada?api iki gaha gaha hulla hulla widawana eka ahannath deyakda? Gotata jayawewa!

  9. pathirana says:

    me wage andabala ewunta vote karapu nuugath harak inna ratak… monawada meya kale. eyata karagena thiyenne soya balanna

  10. David Milli-banda says:

    අද සජිත් කරේ තියාගෙන යන්නේ Kurundu polu kaarayoo, Foot Note kaarayooo…………….
    Buddhikaya hamadaama kong karala. …………..Paw

  11. David Milli-banda says:

    Oya kiyana kaage jaanada ?????????????? Ranasinghe ge da? OR Dudley ge da ?
    Mahaththayo, Jaana hariyata check karagena enna.

  12. චූන් බබා says:

    සජින් වටේ ඉන්නේ අඬන බබ්බු. අශෝක අබේසින්හයා ඇඬුවා හෙලිකොප්ටරේ බෑවේ නැහැ කියලා කුරුනාගලට. අනේ වාසේ!

Leave a Comment

Main News