සජිත්ගේ වොක්ෂෝල් මූලස්ථානය මළ ගෙයක සිරි ගනී.. රැල්ල රනිල්ටයි කියා සිරිකොතෙන් කොචොක් කතා..

October 12, 2019 at 10:40 am | lanka C news
සජිත්ගේ වොක්ෂෝල් මූලස්ථානය මළ ගෙයක සිරි ගනී.. රැල්ල රනිල්ටයි කියා සිරිකොතෙන් කොචොක් කතා..

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පූර්ණ වශයෙන් මෙහෙයවන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ලද දරුණු පරාජයන් සමග කොළඹ වොක්ෂොල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය දැඩි ශෝකාකූල තත්වයකට පත්ව තිබේ.

මෙම පරාජය ගැන ඔවුන් විවිධ ආකාරයේ අර්ථ නිරූපන, ප‍්‍රස්ථාර, සංඛ්‍යාලෙඛ්ණ මගින් හිත හදා ගැනීමේ උත්සාහයක යෙදෙමින් සිටිතැයි වාර්තා වෙයි.

තම පාක්‍ෂිකයන්ගේ දුක තුනී කිරීම සදහා විවිධ ආකාරයේ ප‍්‍රකාශයන් සමාජ ජාලවලට එක් කරමින් සිටිති.

ඒ කෙසේ වෙතත් කලිත් තිබූ ප‍්‍රබෝදමත් තත්වය එම කාර්යාලයේ අද වන විට මුළුමනින්ම පහව ගොස් දැඩි ශෝකාකූල මුහුණුවරක් ගෙන ඇති බවත් එහි සිටි අයෙකු අප වෙත පැවසීය.

මේ අතර වාර්තා වන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පිරිස් අතර සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් උපහාසාත්මක අදහස් හුවමාරු වන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට තරම්වත් රැුල්ලක් සජිත් ප්‍රේමදාස මහතාට නැති බව එහි පිරිස් උපහාසාත්මකව සඳහන් කර ඇතැයිද වාර්තා වෙයි.

70,388 Viewers

26 Comments to “සජිත්ගේ වොක්ෂෝල් මූලස්ථානය මළ ගෙයක සිරි ගනී.. රැල්ල රනිල්ටයි කියා සිරිකොතෙන් කොචොක් කතා..”

  1. ධර්මේ says:

    කර්මය පලද‍ෙන අපූරුව. බලපං ගානට වෙලාවට ඒවා වෙන හැටි. මුංම කල් දදා ඉදලා මුංටම කෙලවුනා. තොපිගේ කාලකණ්නි ආනාගතය ගැන පෙරවදනක් විතරයි මේ තාම. ඉදිරියට තමයි හොඳ හොඳ ඒවා.

    • Kamal says:

      සජිත් වෙනුවට ජනාදිපති අපේක්ශක ලෙස රනිල් පත්කර සිටියනම් එජාපය ජේවීපී එක ගත්තු චන්දවත් ගන්නේ නෑ. ඕකයි සැබෑ ත්ත්වය.

  2. Nish says:

    රට ඉස්සරහට යද්දී නැවත ගල් යුගයට යන්න දගලන යූන්පී එක.

    • Rata Wenuwen says:

      යක්කුනේ ඇල්පිටියෙ චන්දෙටත් කලින් අපි තොපිහට පැවසුවෙ ඔය කාරනයම තම්යි . කට්ට රනියා ,සජියා ඉදිරියට දැම්මේ ඌව කුජීත කරවන්න, ඌට රටක් කරවන්න තරම් සැලසුම් නැතැයි කියා පෙන්වන්න, රනියා ඒ අපවාදයෙන් බේරුනා, ඔල මොට්ටල රදා සජියා උගේ උගුලෙ හිරවුනා,
      සජියෝ මේ කිඹුලා බනිස් එක කාපන් බන් ,සතුටුවෙන්න

  3. Sunil says:

    I have some contact with some people went to participate the rally held in Gall face. According to them they have gone there due to the pressure from various angles.
    There were about 30% who would not vote for Sajith.
    We noticed this specially the people in the back end did not respond to anything.

    It is too late for UNP to get the power , they have not done anything to the people.
    Sajith gave Houses , but that too were selected on personal basis and the net effect is minus.

    Gota will win with a big majority. 65% is the target.

    • anju says:

      I hope you are correct. I hope & pray that Gota will win by a Huge margin.

    • Pal says:

      Yes ..
      I was told the majority was state Tamils from Nuwaraeliya. They have given one and a half day live with the salary to participate.
      But most of her say that Mahinda is a smart leader who keep the promises.
      They will vote for Gota because of Mahinda.

    • Pal says:

      Yes ..
      I was told the majority was state Tamils from Nuwaraeliya. They have given one and a half day leave with the salary to participate.
      But most of them say that Mahinda is a smart leader who keep the promises.
      They will vote for Gota because of Mahinda.

      Basil also had sent some guys from different ethnicities to get the feed back.

      Gota is the president.

    • Kadiya says:

      සජිත් ගෙවල් දෙන්නේ එක්කෝ උග්‍ර UNP කාරයන්ට. උන්ට මොනවා කලත් නොකලත් මැරෙනතුරා UNP එකට චන්දෙ දෙන උන්, රට ගැන හිතන්නේ නැහැ, ඒකට මොලේකුත් නැහැ. අනෙක් කොටස සජිත්ගේ අධාරකාරයන් විසින් මුදල් අරගෙන (පගාව අරන්) ගෙවල් ලබාගත් අය. ඔවුන්නම් කවදාවත් සජිත්ට චන්දෙ දෙන්නේ නැහැ. තවත් කුඩා කොටසක් ඉන්නවා ප්‍රචාරය සඳහාම තෝරාගෙන ගෙවල් ලබාදෙන අය, රණවිරු පවුල් වගේ. ඒවා 50% තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

  4. gamarala says:

    මින් පසු මහා බැංකු හොරුන්ට රටේ ජනතාව රැවටෙන්නේ නැහැ

  5. sw says:

    පවු ශ්‍රි මුඛ සජියා .නොවැ. 16 ත් බඩු බනිස්ම තමා .

  6. සදාලෝකපූජිත says:

    සමෘද්ධි ලාභීන් ගේ කර මතින් රජය පුටුවට නගින්න උත්සාහ දරන බොළඳ පුතාගේ.

  7. සදාලෝකපූජිත says:

    සමෘද්ධි ලාභීන් ගේ කර මතින් රජ පුටුවට නගින්න උත්සාහ දරන බොළඳ පුතාණෝ.

  8. lastman says:

    Atfer Ranil , Ruwan W or Akila will be next UNP leader

  9. Niru says:

    One prediction of Premedasa is sure. He will rule the home crowd from home!!

  10. Nandana Wickramasinghe says:

    Both party MPs are very corrupted and doing unethical practices. We should stop begging from these Ministers to make our road ..to get electricity or to get a school to kids etc. We should have a system in the country and no need to go behind these idiots. Most of our ministers are idiots. We need to elect a government with new party and new concepts. We should make it happen atleast now. Kick out these two parties atleast now

    • kumara sonnadara says:

      Yes. hand over to JVP. JVP is the most politically corrupt party now in politics. JVP received 25 million from UNP in the last election. They do not deny this. Anura was hand in glove with Ranil. He is still a committee member of Ranil’s illegal FCID. He should explain why he was at temple trees with Ranil and Champika when former Solicitor General was summoned by Ranil to force him to frame charges against Gotabhaya. JVP makes wild allegations against opposition politicians but is quiet about massive corruption charges against UNP- Malik who robbed Mahapola funds, Champika who siphoned off money through Coal tenders, Kiriella who took illegalcommisions on highway tenders, Rajitha against whom there are over12 complaints to bribery commission, P Harrison who was involved in importing substandard rice through his henchmen, Sajith who misused the l funds of the dept of culture. They did not raise any questions in parliament about the illegal selling of hambantota harbour to Chinese. They thrive on lies. They said that Chinese harbour was a swimming pool of Rajapaksas. They have two alcoholics in their front line and Anura defended one of them when he met with accident while being drunk but was released without charge next day with the help of Ranil .

      • Dharsana Abayakone says:

        මමත් ඔබ සමග එකඟයි! කිසිම රැකියාවක් නොකර,
        පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරේ වැටුපෙන් පමනක් ජීවත්වන
        අනුර කුමාර, මාලිගාවක්වැනි නිවසක් අයර්ලන්තයෙන් හිමි
        කරගන්නේත්, එය නඩත්තු කරන්නේත්  කෙසේද කියා සිහි බුද්ධි
        යෙන් සිතාබැලුවොත් තේරෙයි ඔවුන් කොතරම්නම් දූෂිත
        දේශපාලුවන්ද යනවග.

  11. Nalin says:

    If u take podujana peramuna all these guys are very corrupted. Wimal weerawansa..Rohitha Abeygunawardena. Johnston Fernando.. basil Rajapaksa.. Gotabaya rajapaksha..gammanpila. and so many..
    UNP also the same kiriella..sajith…wijithamuni..mangala..rajitha and many more.
    Why should we elect same people ..are letting to rob the country again.
    THINK DIFFERENT NOW OUR PEOPLE ATLEAST TO CHANGE THE COUNTRY..

  12. ලක්වැසියා says:

    හොඳම විහිලුව යනු, නඩු දමා (කල්දමා) මෙම චන්දය ගෝටාට වාසි වන නිසිම අවස්ථාවක තැබීමට කටයුතු කරනු ලැබුයේ සජිත්ට සහයෝගය දක්වන මෛත්‍රී ගුනරත්නගේ පක්ෂයෙන් වීමයි.

  13. සරා says:

    මම අනාවැකියක් කියන්නම් එනම් සජිත් තමන්ග‌ේ ආසනය වන තිස්සමහාරාම හා දිස්තුික්කය පරදිනවා.ඒවග‌ේම ඔහුග‌ේ අග්‍රප්‍රර‌ෝහිතයන් වන අජිත් ‌ෙපෙරේරා බන්ඩාරගමද සුජිව ‌ෙසේනසිංහ කඩුවලෙද හර්ෂ ක‌ෝට්ට‌ෙි ද නලින් බන්ඩාර බිංගිරියද හකේටර් අප්පුහාමි ‌ෙවෙන්නප්පුවද උඩින්ම පරදිනවා.

  14. chandapala says:

    ජනපති අපේක්ෂකත්වය ලබාගත්තේ තම තේජසින් කියල ගෝල්පේස් එකේදී රනිල්ටත් ටොකු අනපු එක ගැන දුකයි.

  15. W.A.Nandana Wickramasinghe says:

    Both party MPs are very corrupted and doing unethical practices. We should stop begging from these Ministers to make our road ..to get electricity or to get a school to kids etc. We should have a system in the country and no need to go behind these idiots. Most of our ministers are idiots. We need to elect a government with new party and new concepts. We should make it happen atleast now. Kick out these two parties atleast now

    • Bald Citizen says:

      Not both party members, but both party leaders; ranil and his deputy sajith are corrupt to the hell!

  16. UNP GAL IBBA says:

    නිදන් හාරපු එකේ අනුහස පලදේ බාර්‍යාවද හසුනේ නැත එරෙදි අප්පුල්ලා ගනිමු ??

  17. දැම්මම යූඇන්පියෙ මලගම වෙනුවෙන් ෆියුනරල් පාලර් එකක් බුක් කරලා තියා ගන්න එක හොදයි සජියට..කුලියට අඩන්න අනුරදාස, මහේෂ් එහෙම ගන්න බැරියැ…

Main News