සජිත්ගේ සාමාන්‍ය පෙල සහතික පෙන්වන තෙක් ජනාධිපති අපේක්‍ෂකයෙකු උපවාසයකට සූදානම්..

November 10, 2019 at 3:50 pm | lanka C news
සජිත්ගේ සාමාන්‍ය පෙල සහතික පෙන්වන තෙක් ජනාධිපති අපේක්‍ෂකයෙකු උපවාසයකට සූදානම්..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන තෙක් උපවාසයක් ආරම්භ කිරීමට මෙවර ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති අපේක්ෂකයෙකු තීරණය කර ඇතැයි සමාජ ජාලාවල වාර්තා පලවෙයි.

ස්වාධීනව ජනාධිපතිවරණයට තරඟ කරන මෙම අපේක්ෂකයා හෙට දිනය තුල මෙම උපවාසය ආරම්භ කරනු ඇතැයිද සදහන්ය.

සාමාන්‍ය පෙළ අසමතෙකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට රටකට ඉතා නොගැලපෙන්නක් බව ලංකාවේ සබුද්ධික ජනතාවට නායකත්වය දීමට එවන් වූ නූගතෙකු නොගැළපෙන බවත් ඔහුගේ මතය වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය පෙළ විභාගය පවා අසමතෙක් බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු පසුගියදා චෝදනා කරන ලද අතර තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාදැයි මේ වන තෙක් පේ‍්‍රමදාස මහතා හෙලි කර නැත.

43,202 Viewers

15 Comments to “සජිත්ගේ සාමාන්‍ය පෙල සහතික පෙන්වන තෙක් ජනාධිපති අපේක්‍ෂකයෙකු උපවාසයකට සූදානම්..”

  1. harsha says:

    අනේ ඔය  උපවාසේ  නම් පටන්  ගන්න එපෝ , උඹට  අනිවා  මැරෙන්න වෙනවා 

  2. Lakshman says:

    Good move – come on.

    • sky says:

      Why do you waste our time even if you know that Sajith failed the O/L EXAM ….. How can Sajith show you his O/L CERTIFICATE ..
      Use your time wisely…..Focus on the present. …..Look like politics is not a game ,but a serious business
      Politic doesn’t really serve the people the politicians are supposed to serve…

  3. kawinda says:

    buddika pathiranala sajithta Sir kiyannath wenawa. ane apoi.. ape rate ugaththunta yana kal…

  4. "උස-මිටි--දැනුම" says:

    සාමාන්‍ය පෙල සහතික පෙන්වන්න ඕනිමද
    උසස් පෙල සහතික මම පෙන්වනුව මතකද
    ඇයි බොලං උස-මිටි සහතික කිව්වා ඇහුනද
    මගේ තරම මම රටවැසියට පෙන්නු අමතකද

  5. NIrmana says:

    The Survivor : Gotabaya
    හැම හුස්ම ඔබයි : ඔබ ගෝඨාබය

    https://www.youtube.com/watch?v=-41NBP-qh0c

  6. Aurora says:

    නැති දෙයක් පෙනන්න කියන එකනම් හරිම අසාධාරණයක්. UNP කාරයෝ බහුතරයක් පට්ට මොට්ටයෝ නිසා සජිත් පක්‍ෂ නායකයා විධියට හිටියට කමක් නැහැ. නමුත් O /L සමත් අය කෝටියක් පමණ සිටින රටක ජනාධිපති O /L අසමත් කියන එකනම් කොහොමවත්ම ගැලපෙන්නේ නැහැ.

  7. Saradiel says:

    සාමාන්‍ය පෙළ සහතිකය ගන්න මොලයක් තියෙන්න ඕනේ සජිත් දැන් රැස්වීම්වලින් කථා කරන දේවල් අහනකොට අංගොඩ අය මතක් වෙනවා

  8. David Milli-banda says:

    Oka iwara weyi 17 wenida…………… “සජිත්ගේ සාමාන්‍ය පෙල සහතික පෙන්වන No necessary.
    Sajithge watay inna ewung sajith ta ang thattu andala. Paw………..

  9. මාතර සුනිල් says:

    මූ ජනාධිපති වෙනවට වඩා හොදයි කේප්ප වස්සෙක්ට ක්‍රෝටන් කොල ඔටුන්නක් දාල පුටුවේ වාඩි කරනවා.

  10. Think Tank says:

    Very good move, this must be done in the independent square side by side with that foolish UNP monk!

  11. යකෝ මුට පිස්සුද? සහතික බලන්න මු කව්ද? says:

    යකෝ මුට පිස්සුද? සහතික බලන්න මු කව්ද? කට වහගෙන හිටු.

  12. Jaathi Piyaa says:

    D. S. Senanayake was having only 7 th standard !

  13. Ayy uge duwa dennada sajithge sahathika illanne.mathiwarana komasarisd uu…

  14. David Milli-banda says:

    Aiyoooooooooooooo moota nam marenna wenawa………………
    Kohen idiripath karannada ? Deiyoooo sakki……….

Main News