සජිත්ගේ හදවත තනිවෙයි.. එක්වෙන්න බහුතර පිරිසක් බෑ කියති.. සජිත් පිලේ බහුතරයක්ද රනිල්ගේ අලියට එක්වෙයි..

February 12, 2020 at 3:00 pm | lanka C news
සජිත්ගේ හදවත තනිවෙයි.. එක්වෙන්න බහුතර පිරිසක් බෑ කියති.. සජිත් පිලේ බහුතරයක්ද රනිල්ගේ අලියට එක්වෙයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති ‘සමගි ජාතික බලවේගය’ නව සන්ධානය සමඟ එක්වීමට එක්සත් ජාතික පක්ෂයේ ඔහුට හිතවාදී මන්ත්‍රීවරුන් බහුතර පිරිසක් ප්‍රතික්ෂේප කර ඇත.

මේ වන විට ස්ථිර වශයෙන්ම එම නව සන්ධානය සමඟ එක් වීමට සූදානම් බව පවසා ඇත්තේ මන්ත්‍රීවරුන් 12-13 ක් අතර ප්‍රමාණයක් යයි එහි ආරංචි මාර්ග වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරඟ නොකිරීම නිසා එම පක්ෂයෙන් ඉවත් වීමේ අවදානම මත මෙම තත්වය ඇතිව තිබේ.

හදවත කණ්ඩායමේ වැඩි පිරිස දැනටමත් යෝජනා කර ඇත්තේ අලියා ලකුණ යටතේ ඉදිරි මැතිවරණයට තරග කිරීම මේ මොහොත් වඩාත් සුදුසු ක්‍රමය බවයි.

වසර ගණනාවක් තිස්සෙ රැකගෙන ආ එක්සත් ජාතික පක්ෂය අතහැර දමා මේ මොහොතේ වෙනත් දේශපාලන ධාරාවන් ගොඩනැගීම සුදුසු නොවන බව ඔවුන්ගේ අදහස වී ඇත.

36,265 Viewers

8 Comments to “සජිත්ගේ හදවත තනිවෙයි.. එක්වෙන්න බහුතර පිරිසක් බෑ කියති.. සජිත් පිලේ බහුතරයක්ද රනිල්ගේ අලියට එක්වෙයි..”

  1. malraj says:

    ethin apita moko……. hitan hutan…

    • 'රනිල-කැල' says:

      මචෝ නොදන්න නිසා අහන්නේ…
      සජිත්ගේ අලුත් පක්‍ෂයේ ලාංචනය ගැන ඔබලා අවබෝධයෙන්ද ඉන්නේ කියලා…
      ‘හදවත’—- ” රතු පාටින් “… වටේට ” කොල පාටින් ”
      රතුපාට හදවත පෙනුම “”” රවුම්””” වුනොත්….. ඉදිරි කාලේදි..
      ඔබලා දන්නවාද …. ඒ..
      ” මුස්ලිම් ” රටක්වන… ” බංගලදේශයේ ”
      ජාතික කොඩිය කියලා…!

  2. Sarath Bulathsinghala says:

    This is what happens to crows that feed the elephant carcass slowly drifting towards the ocean and oblivion!

  3. Saibal says:

    Paw door…muuu maara widiyata guli kanneee

  4. නිළමේ says:

    සජිත් ගිය තැන දෙබලක්!

  5. Saradiel says:

    මුන් දෙගොල්ලම රට ජාතිය ආගම පාවා දෙන්නෝ

  6. don katugampala says:

    SAJITH THAMUNGE WIFE GE NAMA “JALANI ” EKATHU KARAGENA BALAVEGE HADANNE .S.J.B “”SAJITH JALANU BALAVEGAYA ‘”” samagi jana balavegaya”

  7. Anoosh says:

    Sajith betrayed UNP. Pull him out of UNP.

Main News