සජිත්ගේ ‘හාරත’ පක්‍ෂයට එජාපය කොචොක් කරති.. සීනිබෝල ලකුණක් යයි කියති..

February 12, 2020 at 6:28 am | lanka C news
සජිත්ගේ ‘හාරත’ පක්‍ෂයට එජාපය කොචොක් කරති.. සීනිබෝල ලකුණක් යයි කියති..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් මීළඟ මැතිවරණය තරග කිරීමට සූදානම් කර ඇති පක්ෂය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමච්චලයට ලක් කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ දිනයේ පැවති එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී නව පක්ෂයේ සලකුණ වන ‘හාරත’ ලකුණ දැඩි ලෙස උපහාසයට ලක් කර ඇත.

එය දේශපාලන පක්ෂයකට පෞරුෂත්වයට නොගැළපෙන බවත් එය සියළු වයස්වල ජනතාව අතර තහවුරු කිරීමට අසීරු බවත් ඔවුහු පෙන්වා දී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම විසින් මැතිවරණ කොමිසමට භාර දී ඇති ‘සමගි ජාතික බලවේගය’ නව සන්ධානය ‘හදවත’ ලකුණ යටතේ ලියාපදිංචිය පිළිගැනීමට එම කොමිසම තීරණය කර තිබේ.

223 views

10 Comments to “සජිත්ගේ ‘හාරත’ පක්‍ෂයට එජාපය කොචොක් කරති.. සීනිබෝල ලකුණක් යයි කියති..”

  1. Ravana says:

    ඔය ලකුණට අපි නම් කියන්නේ “හාරතේ” කියලා. තේරුම නං හාට් කියන එක වෙන්න ඇති. ඒ උනාට මට වරදින්න විදිහක් නෑ ඕක හාරතේ.

    • Hashen says:

      Oyagolla naaki aaya.
      Tharuna apita meka samipayi
      Heart is Love. Oyagollanta heart ekak naa. Ekayi me lakunata wirudda.
      Api kamathiyi me Aluth lakunata. Aliya kiyanne kisima therumak nathi lakunak eeta wadaa kochchara hondada me heart eka

  2. සදා unp says:

    හාරත බූරුවා

  3. Newage says:

    It’s a very good symbol which can have an great appeal to young and new Era modern voter. It’s an non conformitive icon which rejects all bullshit symbol with underlying bullshit meanings.
    Heart is a heart it’s radiating love, Hapiness, togatherness, etc.
    Its a fitting symbol for a great party which is committed to Great change in Sri Lankan political culture. It’s Fresh like the morning sun and soothes you like blowing breeze it encompass all things live and all things in nature. Who ever insults this are the once who’s scared of the beginning of a New Era in Sri Lanka.

    • Dikman Aiyya says:

      Aneee Palayan Mahattayo Yanna,….CHANGE?…again???….just 4 years,..country was totally destroyed in so many ways,…CHANGE?….Foff

    • Rovan Siriwardena says:

      As a Unpier I agree with you 100%my children like this new symbol. What is the use of Elephant if it cannot win votes. Look at JVP they don’t hang on to Bell anymore. Anura Kumara is a very versatile and flexible leader who uses new strategic moves to get young voters to vote for them. As there is a huge demand for modernity Anura is making connection with us the UNPiers. If we can get JVP to our coalition we can get more seats than Pohottuwa. I think red heart is also good to attract JVP young voters

  4. හාරත බූරුව says:

    මේකට හදවත පක්ෂය කියා වැඩි වටිනාකම් ඩෙන්න එපා. ලකුනකින් තියන ලෝකෙ එකම ප්ක්ෂය පොහොට්ටුව. මේකට කොල කුට්ටමේ “හාරත පක්ෂය” බූරු කුට්ටමේ පක්ෂය කියන්න

  5. podieka says:

    lakuna aluth vunata inne parana kattiyamane. Anika lakuna dakkama inna ayage thathtve hithaganna puluvan.

  6. Jayantha says:

    Haratha iskoppen (Pohottuwen ) kapamu ……!!!!!!!!!!

Main News