සජිත්ගේ ‘හදවත’ පක්‍ෂය පිලිගනී.. එජාපය අතහැර වෙනම ඡන්දය ඉල්ලන්න සූදානම්…

February 11, 2020 at 11:20 am | lanka C news
සජිත්ගේ ‘හදවත’ පක්‍ෂය පිලිගනී.. එජාපය අතහැර වෙනම ඡන්දය ඉල්ලන්න සූදානම්…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික මන්ත්‍රී පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් ‘හදවත’ ලකුණ ‘සමගි ජාතික බලවේගය’ නමින් නව පක්ෂයක් පිහිටුවීමට මැතිවරණ කොමිසමට අයදුම් කර තිබිණි.

එය ලියාපදිංචිය පිළිගැනීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇත.

මෙම පක්ෂය ‘අපේ ජාතික පෙරමුණ’ නමින් කලින් ලියාපදිංචිවූ පක්ෂයක් වන අතර එය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව විසින් ඇතිකරගත් එකඟතාවයක් මත පක්ෂ සලකුණ, නම සහ නිලධාරි මණ්ඩලය වෙනස් කිරීම සඳහා මෙම ඉල්ලීම කර තිබිණි.

174 views

16 Comments to “සජිත්ගේ ‘හදවත’ පක්‍ෂය පිලිගනී.. එජාපය අතහැර වෙනම ඡන්දය ඉල්ලන්න සූදානම්…”

  1. Kaduwela Siva says:

    පටන් ගත්තෙම රන්ඩුවෙලා, මරාගන්න ගිහින් ඉතින් මොන “සමගි බලවේගෙද”

    • Wijebahu says:

      Great, Sajith is our next PM. Chase out corrupt old bastard.

      • Hudson says:

        It is not easy to chase out Runnil W. He has been holding the party leadership over three decades.
        So, weather you like him or not, you’ve to keep him in a top position in the party hierarchy.

    • Politics says:

      Hart attack before the election.
      Red color is unfortunate…

      Definitely this would be the 4th place.

      1st place – Pohottuwa with 65% votes
      2nd TNA
      3rd Muslim Congress
      4th Hart attack party.
      5th Rathu Ali Pataw

  2. Jeewanee Kariyawasam , chilaw says:

    jaya wewa ……………….

    • danny says:

      කිලී මහරාජාගෙ උරන ගොන් බඩුවක්ද කොහෙද

    • Rata Wenuwen says:

      Hall in the heart ලඟදීම සජියගේ පැඩ් එකක් දමා ඔපරේශන් එකක් කරන්න වෙයිද

  3. Lapaya says:

    නම ගැලපෙන්නේ නැහැ ඕකට “සද්ද විද්ද ලෝක පුජිත පුතානෝ සන්දානය” කියල දැම්මොත් හොද නැද්ද.

  4. Anoosh says:

    First of all Sajith do not have a heart, that is why he is leaving UNP.

  5. CHAMINDA - SADA STF says:

    Congratulation SP… Great news bro. We are 100% supporting you…. Lets start a new Era….

  6. මාතලන් says:

    Sri Lanka Gay Party….or Homas Party. Love is the Symbol…..LMFAO!!!!!

  7. don katugampala says:

    sajithge partya SAMAGI JATHIKA BALAVEGAYA (S.J.B) sajithge lakuna “HADAVATHA” sajithge adare SAJITH JALANI BALAVEGAYA ( S.J.P) pavul vadaya karamulatama

  8. Nimal R says:

    උගත් බුද්ධිමත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සජිත් වගේ පල් මෝඩයෙක් පස්සෙව යන එක හරිම කණගාටුයි . heart එක වගේ ලකුණක් තෝරන්නේ මොන මෝඩයෙක්ද ? heart එක හොඳය් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගේ පක්ෂයකට

  9. Nishantha says:

    මොන මගුලෙන් ඉල්ලුවත් පරාජය නියතයි

  10. 77 UNP says:

    මේක හාරත බූරුවාගේ පක්‍ෂය. පොල් බූරුව කියන යෙදුම වෙනස්කරන්න කාලයයි.

Main News