සජිත්ගේ 15ක් ආණ්ඩුවට.. සජිත්ට විපක්‍ෂ නායකකමත් නැතිවෙන්න යයි…

July 21, 2022 at 6:22 am | lanka C news
සජිත්ගේ 15ක් ආණ්ඩුවට.. සජිත්ට විපක්‍ෂ නායකකමත් නැතිවෙන්න යයි…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඉන් 08 දෙනෙකු දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් බවත් සෙසු පිරිස සිංහල අය බවත් හෙතෙම පැවසීය.

නව ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී පිහිටුවන කැබිනට් මණ්ඩලය සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් ද එක්වීමට නියමිතව ඇති බවත් ඔවුනතරින් කිහිප දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූර ලබා දෙනු ඇතැයි ද වාර්තා වෙයි.

ඒ සමගම විපක්‍ෂයේ බහුතරය අහිමි වී යාමක් සමගම සජිත් ප්‍රේමදාස මහතා දරමින් සිටින විපක්ෂ නායක ධුරය අහිමිවී විපක්ෂයේ බහුතරය දරන පක්‍ෂයක් හෝ කණ්ඩායමක් වෙත හිමි වීමේ අවදානමක්ද මතුවී තිබේ.

171,705 views

24 Comments to “සජිත්ගේ 15ක් ආණ්ඩුවට.. සජිත්ට විපක්‍ෂ නායකකමත් නැතිවෙන්න යයි…”

  1. Left voter says:

    Pohottuwa මෙයින් පස්සේ ඩලස් චරිත නාලක චන්න දයාසිරි චන්දිම ඩිලාන් ආදි අගේ ඉදන් කනට කෙලින අයට නොමිනේෂන් දෙන්න එපා, උන් හිතාගෙන ඉන්නෙ උන්ට මිනිස්සු ජන්දය දුන්න කියලා, මිනිස්සු දුන්නේ පොහොටිටුවට 2020

    • Hesh says:

      පොහොට්ටු ඡන්ද කියලා ජාතියක් නෑ. ඔක්කොම පාවෙන ඡන්ද

    • පොදු ජන පෙරමුණ සමග අප says:

      හොරා කාලා ජනතාව මහමගට දාපු රාජපක්ෂ කල්ලියට ජනතාව ඊළග මැතිවරණයේදී නිවැරදි පිලිතුර ලබා දෙයි.නොමිනේෂන් අරන් එන්නකෝ.

      • කමල් says:

        2010 සිට දිගටම අපේ රටේ වාර්ෂික අදායම $ බිලියන 15, හැබැයි වියදම 20 යි. ඉතින් හැම අවුරුද්දෙම 5ක් පාඩුයි. ණය අරන් තමයි ඒක පියවගත්තේ. වසර 10 ට $ බිලියන 50ක් පාඩුයි. ඒකයි ණයත් 51 විතර තියෙන්නේ. ඩොලර් ප්‍රශ්නයට මුලික හේතුවවත් දන්නේ නැත්නම් කට වහගෙන හිටු. රට තුල රජයේ රුපියල් වියදම වැඩි නිසා තමයි (ඩොලර්වලට කෙළවුනත්) ආනයනය ප්‍රවර්ධනය කරන්නේ. ඒ නිසා ඩොලර් ප්‍රශ්නයට දිර්ගකාලින විසඳුමක් ලෙස, රජයේ රුපියල් වියදම (ඉන් 84% රාජ්‍ය සේවකයන් සඳහා සහ රාජ්‍ය ආයතන, වාහන ආදිය සඳහා වැයවේ) අඩුකළ යුතුමයි. IMF ණය තාවකාලික විසඳුමක් පමණි.

      • Disce ammata discede says:

        හොරා කාපු නිසා රටෙි ඩොලර් නැති කතාව මෝඩයන්ව කුලප්පු කරවන්න හදපු දෙයක් බව තවමත් නොදන්න බුරුවන් ඉන්නවා.

  2. No To 225 says:

    උඹලගේ විපක්ෂ නායකකම්, ජනාධිපතිකම් මිනිස්සුන්ට අදාල නෑ. තොපි 225 රටට තෙල් ගෑස් ආහාර බෙහෙත් දීපල්ලා.
    මුන් IMF එකේ ගැටය ආපහු ජනතාවගේ බෙල්ලට දාලා ණය ගෙවිල්ල පටන් ගන්නයි යන්නේ.
    225 ජනතාව රවටමින් ඡන්ද මගඩි කෙලිමින් ගහන ගේම ගැන අසල්වැසි බලවතා ඉන්දියාව දැඩි කලකිරීමටත් මේ තත්ත්වය ඉන්දියාවේ දැඩි අවධානයටත් යොමු වෙලා.”We are with the people of Sri Lanka” Indian Prime Minister Narendra Modi recently said.
    මිනිස්සු අසරණ වෙලා මුන් 225ටයි උන්ව රකින පාහරයන්ටයි හෙන ඉල්ලනවා.උන්ගෙන් මිනිස්සුන්ව බේරගන්න දෙවියන්ටත් බැරි නම් ඉන්දියාව හරි ඇවිත් බේරාගන්න අපව කියන තැනට මිනිස්සු පත් වෙනවා.

    • No To 225 to jiki jiki says:

      උබේ අම්මිට ඒකාලේ ඉන්දියන් කාරයෝ බූන්දි කැව්වා කටින් එකඊපැණි බූන්දි

      මගේ තුන යන්තම් බේරගත්ත! එඋන්ට අපි ලෝක පුජිත අරගල කාරයෝ තමා.
      අපි යෝජනා කරනවා නම් පහක්. අපේ කෙනෙකුට අගමැති කම ඕන හිරිද අඩෝ අඩෝ අඩෝ
      1. සොමල්පේ NGO ඕබිත
      2. දබානේ හීනමාන කාරගේ අන්තරේ ගැටයා
      3. රැට්ටා නොහොත් බෙට්ටා
      4. දමිතා (කුඩාරම් group bang star )
      5. දගර අමිලයා

  3. 3% ට බය බයියා. says:

    ශ්‍රී ලංකා අලි ජන පෙරමුණ ගොඩ ,හොර දේශප්‍රේමී දේශපාලකයන් ගොඩ, රට වලපල්ලට ජනතාව කනත්තට .

  4. people says:

    රනිල්ට ගොඩ එන්න නම් මේ කැබිනට් එක දාගන්න

    1. රනිල් – ජනාධිපති, මුදල් ඇමති සහ ආරක්ෂක අමාත්‍ය
    2. දිනේෂ් – අග්‍රාමාත්‍ය
    3. හර්ෂ – විදේශ කටයුතු හා සංචාරක
    4. ෆොන්සේකා – අභ්‍යන්තර ආරක්ෂක (පොලිසිය)
    5. චම්පික – විදුලි බල බලශක්ති , ප්‍රවාහන, මහා මාර්ඝ සහ නාගරික සංවර්ධන
    6. අනුර – අධිකරණ
    7. ඩලස් – අධ්‍යාපන
    8. විමල් – කෘෂිකර්ම හා කර්මාන්ත
    9. ශානඛ්‍ය – ධිවර
    10. ෂෙහාන් සේමසිංහ – විදේශ සේවා , කම්කරු, ග්‍රාමීය ආර්ථික
    11. ප්‍රසන්න රණතුංග – ගුවන් සේවා හා සිවිල් ගුවන් සේවා
    12. ෆෙනන්දොපුල්ලේ – සෞඛ්‍ය
    13. රවුෆ් හකීම් – වරාය හා වෙළඳ
    14. හරින් – ක්‍රීඩා
    15. රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත

    • dev says:

      Wimal gahala pannanna ona pawa denna

    • සවි says:

      සති කීයටද බං ඔය ඇමතිකම්?
      ඕකුන් ගේ ඇමතිකම් තීරණය කරන්නේ මහපොළොවේ ජනතාව.

  5. සිහින ලොවේ සිහින. සජිත් වැටූනේ නෑ. ඉලක්කයෙන් හැරුණා පමණි. says:

    සිහින ලොවේ සිහින. සජිත් වැටූනේ නෑ. ඉලක්කයෙන් හැරුණා පමණි. ඔහූ යායාතූ තැනට යාවි.ගමන හෙමින්.

  6. Mahesh says:

    මේවා ඉතින් රනිල් ඇතුලු හොර නඩයට තාවකාලික චූන් තමා. තව ටික දවසකින් ඊලග රැල්ල ආවහම මුන්ට යන එන මං නැති වෙනවා.