සජිත්ට අපේක්‍ෂකත්වය දුන්නත් කැළඹීමක් නොදුන්නත් කැළඹීමක්..

August 17, 2019 at 6:23 am | lanka C news
සජිත්ට අපේක්‍ෂකත්වය දුන්නත් කැළඹීමක් නොදුන්නත් කැළඹීමක්..

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාස ලබා නොදුනහොත් එය එජාපයට මහා භූමිකම්පාවක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

නමුත් සජිත් පේ‍්‍රමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුනහොත් එයද එක්සත් ජාතික පක්‍ෂයට විශාල කැලඹීමක් වෙනු ඇති බවද ඔහු පැවසීය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

20 views

10 Comments to “සජිත්ට අපේක්‍ෂකත්වය දුන්නත් කැළඹීමක් නොදුන්නත් කැළඹීමක්..”

  1. john the baptist says:

    සජියෝ මග හිටියොත් උඹනසී,
    ගෙදර ගියොත් ආර්යාව නසී.

  2. නිළමේ says:

    ෆොන්සේකා පමණයි සුදුසු.

  3. නිහාල් අයියා says:

    සජිත් ප්‍රේමදාස කියන්නේ රනිල්ගේ අලුත්ම බිලි බෝයි .රටේ ඉන්න ඕනෑම සිහියක් තියෙන කෙනෙකුට පේනවා සජිත්ට ජනපති කමක් තියා ඇමතිකමක්වත් හරියට කරන්න බැරිබව .එමදිවාට ගොටාභය විරුවන් එක්ක සසදා බැලුවම පේනවා අනේ මේ ඔලමොට්ටල කොල්ලා ගොටාභය වගේ විරුවෙක් සමග මොනවා කරන්නද කියල . මොලේ කලඳක් නැති උසනම් සෙකියුරිටි ක්‍රමයට වැඩකරන ඩයල් එකක් ගොටාභය වගේ මහා පුරුෂයෙක් එක්ක තරග කරන්න පුලුවන්ද ?
    ලංකාවේ ඉන්න මෝඩ unp කාරයන් මිස මොලේ කලඳක් තියෙන කෙනෙක් සජිතට දීලා ආයෙත් අපිව අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර වලට ලක්කරවා ගනීවිද

  4. සිංහල බන්ඩා says:

    සජිත් කියන්නෙ යාවත්කාලීන එජාපය මරාගෙන මැරෙන කාලබෝම්ඹයක් වෙලා. සන්තෝසෙ බෑෑෑ.

  5. ගරසරප says:

    මේ අවුල නිසා යූ එන් පී චන්ද ගොඩක් නාගානන්දට යනවා.

  6. තොත්ත බබා says:

    පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල එක්සත් ජනතා නිදහස් සන්ධානය හේද කොට එහි වාසිය ලබා, අතිශය සදාචාර විරෝධී ලෙස පාලන බලය ලබාගත්තවුන් හට එහි විපාකය ඊට සමාන අයුරින් විදින්නට සිදුවී ඇති හැටි.

  7. Karu says:

    ‘සජිත් අපෙක්ෂක’ අළුත් නාටකයය.හරීන්ලට ඕනෑ රනිල් ගෙන් කඩා ගන්නටය.පැරදුණාම මරගාත දෙකක් ඉවරය..

  8. Chandaprema says:

    ගෙදර ගියත් තෝ නසී; මග හිටියත් තෝ නසී!

  9. JOHN says:

    එක්සත් ජාතික පක්‍ෂයේ අවසානය අපි කිරිබත් කමු

Main News