සජිත්ට අපේක්‍ෂකත්වය නොදුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ග ගන්න සූදානම්..- සජිත් පිලෙන් තර්ජන

August 28, 2019 at 11:20 am | lanka C news
සජිත්ට අපේක්‍ෂකත්වය නොදුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ග ගන්න සූදානම්..- සජිත් පිලෙන් තර්ජන

එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා නොදුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි හේෂා විතානගේ මහතා පවසයි.

ඒ සදහා ගතහැකි විකල්ප ක‍්‍රියාමාර්ග ගණනාවක් ඇතැයිද ඔහු සදහන් කලේය

කෙසේ නමුත් එජාපයෙන් අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇතැයි පූර්ණ විශ්වාසයක් ඇති බවද ඔහු පැවසීය.

20 views

15 Comments to “සජිත්ට අපේක්‍ෂකත්වය නොදුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ග ගන්න සූදානම්..- සජිත් පිලෙන් තර්ජන”

  1. විකල්පෙකට යන්න කල්පයක් ඉන්න වෙයි…අමතක කරන්න එපා…ලොක්ක…JR ගෙ බෑන.

    • Rata Wenuwen says:

      මේ නොකරෙන දේවල් වලට ගල් කොල්ලෙක් කැගහන තරම

      • sanath says:

        me wage un u,n,p, desa paalanayata awill inne desa paalanaya ganawath
        aarthikaya ganawath abamal renuwaka danumakin nowei,
        batalande ponsiyaa .mongalaya wage samalingikayo satutu mkarala bada kata
        pirenta gatha manaawak hoyaa ganta,

    • Dev says:

      අනික සජිත් තාත්තගේ පුතා නෙවේ. ඌට කොන්ද පණ නෑ ඔය විකල්ප වලට යන්න

    • widura says:

      Pragath seelee buddhi math jana thaawa munge kathaa walata appudi gahala hure
      daala munwa chun karanta oona,
      ehema kalaama me lollo batalande ponsiya. nidan horaa, kam karuwa, okkomath ekkala gu, n, p, yath..sadahatam wala daana wade hondata karanawa.
      mama nam me gu,n,p, taruna naruma gobba set ekata harima kamathi,

  2. MD says:

    Rania bala lobi kamata onama tuppahi,Rata pawadena wadak tamange ayata wunath karai.obala kalpanawen oluwenma wade dei kiya hitanawa.

  3. මාමා මූ මීමා says:

    ඔහෙලට තියෙන හොඳම විකල්පය තමයි පස්ස විකාගෙන මැරෙන එක !!.

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Kiyakiya Inna EPA yanna.lokudeyak. mentle apeksakaya UNP ekata EPA.

  5. Janaka from Matara says:

    . This guy does not read much. Just talk. He does not even know the party constitution.

    • kawinda says:

      He himself told that he still not even seen the constitution of UNP. These useless donkeys are gathered around premadasa.

  6. Lebbe says:

    When Ranil start politics this Gal kolla not in his father’s ball even. How can you challenge to Ranil go to hell.

  7. mama says:

    මු හොද පොඩි කොලුවා. තව බොහෝ දුරක් යන්න නම් දැනුම වැඩි කර ගන්නම වෙනවා නැත්තන් හබක්
    යු.එන්.පි එකේ ව්‍යවස්ථාවවත් තාම කියවලා නැතුව සජිත් ගෙන්න ගන්න ඉදිරි පියවර මොකක් ද
    ඉස්සේල්ලාම චක්කරේ පාඩම් කරන්න
    ඉටපස්සේ යු.එන්.පි එකේ ව්‍යවස්ථාව කියවන්න
    ඊටත් පස්සේ රනිල් හමුගේ ගැට සුත්‍ර පිටකය කියවන්න
    ඊළගට සටනට යන්න

  8. Saradiel says:

    මෙයා කොට නිසා කම්කරු සජිත් කියනවා

  9. sw says:

    අන්තිමට මුන්ට වෙන්නේ පස්සේ ඇගිල්ල ගහලා කටේ දාගෙන උරන්න .

Main News