ලිච්චවි අවසන්.. චූලෝදර-මහෝදර කරලියේ.. සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් බරපතල තත්වයකට සූදානම් වෙනු..- සජිත් පිල රනිල් පිලට දැඩිව අනතුරු අගවයි..

August 30, 2019 at 9:20 am | lanka C news
ලිච්චවි අවසන්.. චූලෝදර-මහෝදර කරලියේ.. සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් බරපතල තත්වයකට සූදානම් වෙනු..- සජිත් පිල රනිල් පිලට දැඩිව අනතුරු අගවයි..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය ලබා නොදුනහොත් බරපතළ තත්ත්වයක් ඇති වන බව රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි.

වසර ගණනාවකට පසු එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයකු ජනාධිපතිවරයා බවට පත්කර ගැනීමට ලැබී ඇති අවස්තාව මග නොහැරිය යුතු බවද ඔහු කියා සිටී.

එසේ නොමැතිව කොළඹ ඒ.සී. කාමර වලට වී ගේම් නොගසන ලෙස ද ඔහු පක්ෂ නායකයින් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේම කිහිපදෙනකු අගමැතිවරයාට වැරදි තොරතුරු දෙමින් වැරදි මාවතක ඇදගෙන යන බවට ද ඔහු චෝදනා කළේය.

කොළඹදී මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

24 views

11 Comments to “ලිච්චවි අවසන්.. චූලෝදර-මහෝදර කරලියේ.. සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් බරපතල තත්වයකට සූදානම් වෙනු..- සජිත් පිල රනිල් පිලට දැඩිව අනතුරු අගවයි..”

  1. Sepala says:

    රනිල්ගේ සිහිනය සජිත් කුමාරයා 2025 ජනාධිපති කිරීමටය.

  2. හාවා says:

    සමගියෙන් රැස්වී සමගියෙන් විසිරයාවි ! ඔය විහිලුවට , හිඃ .

  3. Gayantha says:

    රනිල් වගේ අපතයෙක් එලවන්න ඕන මොන ක්‍රමයෙන් හරි.
    රටේ අප්‍රසන්නම දේශාපාලුවා.

  4. sathya says:

    Ravi Karunanayake and Akila Viraj are manipulators

    • Victor says:

      Just another episode of the BS drama ‘Api Tharahai’ (we have a rift). All will get together in due course. RW will remain as the opposition leader for the next govt. too as usual. All the perks and no responsibilities !

  5. Sun says:

    Do they know what they are going to do. Most of them are primary school qualified people without no thinking ability. That is why we are struggling to survive without knowing the principles. Some think money is everything and somehow collect money by braking banks. Is it the way leaders handle the economy by showing the people how to run the country. Now we can hear lot of bad things such as killings, fighting and stealing money as a result of wrong examples. Even our young generation is also looking at these examples and follow the adults. Is this the way to run a country.

  6. රන්බණ්ඩා says:

    චූලෝදර-මහෝදර හටන එතැනම සමථයකට පත්වන්නට යෙදුනේ, අප මහත් ගෞතම බුදුන්ගේ මැදිහත් වීම නිසයි.
    ඒ, උන්වහන්සේ තුන්කල් දක්නා නුවණින් ලංකාද්වීපයේ අනාගතය මනාව දැකි හෙයිනි.
    ඉඳින් ඒ, එදා සිදුවූ දේයි.
    එහෙත්, අද ඉන්නා මේ ගෙරියන් සමථ කොරන්නට බලු බල්ලෙක්වත් ඉදිරිපත් නොවනු ඇත.
    ඒ මුන් මේ සුළු කාලයට අප පිංබිමට සිදුකළාවූ අප්‍රමාණ විනාශයන් හේතුවෙනි.
    අහිංසක ජනතාව මත බදු මුදල් බර පටවා…භාණ්ඩාගාරයද කොල්ල කෑ මේ වසල නඩය අනිවාර්යයෙන්ම සොබාදහමින් වනසා දමනු ඇත.

    • Karu says:

      චූලෝදර මහෝදරලාට නින්දා කරනවට මාත් කැමති නෑ.රයිගමයයි ගම්පළයයි කිව්වොත් අපේ ගමට හරි නෑ.පොල් බෑ මූණයි පුවක් බඩිල්ලයි කිව්වොත් මහ දැන මුත්තලාට හරි නෑ. කාලකණ්නියයි මළ පෙරේතයයි කිව්වත් පෙරේත වර්ගයට හරි මදි.මුන්ට කියන්න සුදුසු ඒව පත්තරේකට කියල එවන්න බෑ. බවලත් උදවිය ළමයි හෙම මේ පත්තර බලනව.

  7. Angoda Buva says:

    මූ නිකන් ලොකු ටෝක් දෙනව කොකේන් ගහල ඇවිත්. මුගෙ පඩ්කකම් කට හැර ගත යුතු කිසිවක් නැභැ.

  8. SLCommunity says:

    UNP eka dan kadila iwarai. Sajithta nomination labenne na kochchara dagaluwath. Labunath Sajith paradinawa. GOTA president wena eka nawaththanna katawath ba. Kauru awath GOTA ta challenge ekak na. Api okkoma GOTA ta support karamu. Ape rata watila thiyena thanin godata ganna puluwan GOTA & Mahinda ta witharai

  9. Nihal says:

    Lets call this cats and dogs chapter started.

Main News