සජිත්ට අපේක්‍ෂකත්ව දුන්නාට විරෝධය.. එජාප ලොක්කන් පිරිසක් තීන්දුවක් ගනී..

September 24, 2019 at 10:32 pm | lanka C news
සජිත්ට අපේක්‍ෂකත්ව දුන්නාට විරෝධය.. එජාප ලොක්කන් පිරිසක් තීන්දුවක් ගනී..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තෝරා ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ප‍්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනෙකු නොසතුටෙන් පසුවන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් හෙට හෝ අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසුව ඔවුන් තම දේශපාලන ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් ස්වාධීනව සිටීමට හෝ වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට වැඩි ඉඩකඩක් ඇති බව සමීපතම ආරංචි මාර්ග කියා සිටී.

74 views

13 Comments to “සජිත්ට අපේක්‍ෂකත්ව දුන්නාට විරෝධය.. එජාප ලොක්කන් පිරිසක් තීන්දුවක් ගනී..”

  1. Ranjan says:

    සජිත් අනිවා පරදින බව දන්න නිසා අපේක්ෂකකම සජිත්ට දුන්නට රනිල් සහ රනිල්ගෙ සෙට් එකේ උන් ඡන්දෙ දෙන්නෙත් ගෝඨාභයට

    • 💐💐💐💐💐 says:

      ලාංඡනය සැමගේ ඇත්තේ….හදවතෙය
      සිහ-ලේ ලාංඡනය සැමගෙ….හදවතෙය
      දුවන ලෙයට හැඟුමත් පණ…හදවතෙය
      පොහොට්ටුව ලාංඡනය අප…හදවතෙය

    • ඉල්ලයිද වීසා says:

      පසුගිය සිව් වසර තුල සිදුවුන දේ….. බලලා
      රට ගිය අගාදය ගැන හොඳ හැටි….. හිතලා
      ආදාහනයටත් ලයිසන් ඕනි වුනා…… අහලා
      ඉල්ලයිද වීසා වන්ඳනා යන අය……… අහලා

      • john the baptice says:

        කවුද මේ එක එක නම් දාගෙන ගොන් කවි ලියන බයියා?

    • ලලිත් සමරසිංහ​ says:

      හීනෙන් ද​???

  2. දෙවියොත් එපාවී ගිය .... says:

    දෙරණ තලය දෙදරවයි කියනා…..බොරුවලට
    සුදුලෝගුවේ සාපයමයි මුලු රටෙම….අඳුරුවට
    දෙවියොත් එපාවී ගිය භූමියෙන් එහා..ලොවට
    අසයිද කන්නලව් වැන්ඳත් සැම ආගම්… එකට

  3. පක්‍ෂ රැකුම says:

    දෙන්න කුලල් කාගන්තේ පක්‍ෂ රැකුමට….. ..නේ
    ආර්‍යාව වුනොත් උස-මිටි අම්මල අඳුරෙම…… නේ
    මුතු ඇටය බේරා දුන් මතු රජකිරුළ සමිඳුන්..නේ
    වියත් මඟ දිනවන්න පොහොට්ටුව පෙරමුන..නේ

  4. Nandasoma Suriyaarachchi says:

    අවුරුදු පහක් එක වල්ලේ පොල් සේමා
    රට ජාතියම මහ වලකට ඇද දැම්මා
    ආවත් කවුරු බොරු කියමින් පෙර සේමා
    මේවර ජනතාව රවටනවා සුම්මා

  5. ගෝමස් says:

    රනිලාට කරන වින වාෂ්ප කරන්නට
    සජියාට දීලා අපේක්සක කැරට්අල
    පරදා පොරව දී ඡන්දය ගෝඨාට
    පක්සෙං එලවීම නිසැකයි උන්දෑව

  6. CPS says:

    රවියා දාලා මහින්ද දෙන්න ගිය ගේම ගැස්සිලා ගියා නේද ? 😂

    • Boo says:

      ඔවු අර ගැස්සිලා ගිය ලම්බෝගිනි, ඩුබායි ගිණුම්, තාජුදීන් වගේ !

  7. chami says:

    please mentioned names

  8. මහින්දය රවිය දාලා දෙන්න ගිය ගේම ගැස්සිලා ගියා නේද ?

Main News