සජිත්ට ඇති ගම් මට්ටමක් බිම් මට්ටමක් නෑ.. සේරම මට්ටම් වෙලා ගියා.. රනිල් උතුර දිනා දුන්නා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති

December 7, 2019 at 3:50 pm | lanka C news
සජිත්ට ඇති ගම් මට්ටමක් බිම් මට්ටමක් නෑ.. සේරම මට්ටම් වෙලා ගියා.. රනිල් උතුර දිනා දුන්නා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන් උතුරේ ඡන්ද වැඩිපුරත් ප්‍රමාණයක් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන්කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සමඟ ජනාධිපතිවරණ සමාලෝචනය කරමින් සිටියදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

එහි සිටි වැඩි පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පරාජය සම්බන්ධයෙන් දොස් පවරද්දී ෆොන්සේකා මහතා මේ බව කියා තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාට ගම් මට්ටම් බිම් මට්ටම් ඇතැයි කීවාට දකුණේදී සේරම මට්ටම් වී ගියා නේදැයි ඔහු සදහන් කර ඇත.

එනිසා පරාජයේ චෝදනාව රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීම අසාධාරණ බවද ඔහු භාරගත් ප්‍රදේශය ජයග්‍රහණය කරවා පෙන්වූ බවද ෆොන්සේකා මහතා තව දුරටත් කියා ඇත.

63,561 Viewers

13 Comments to “සජිත්ට ඇති ගම් මට්ටමක් බිම් මට්ටමක් නෑ.. සේරම මට්ටම් වෙලා ගියා.. රනිල් උතුර දිනා දුන්නා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති”

  1. Kapila says:

    එතකොට ඇයි මහත්තයෝ 2018 පලාත්පාලානේ රනිල් දිනවන්න භාරගත්ත රටේ චන්දෙ කුජීත වෙලාම ගියේ………………….?

    එතකොට වෙල් විධානේ 2018 ස්කහ 2019 දෙකේම කැලණිය දිනවල පෙන්නුවැයි……………….?

    නහින දෙහින කාලෙට වත් ඉරිසියාව නවත්තල, ඝෝටාගෙන් ගුටි කන්නතුව පිනක් දහමක් කොරගත්තොත් නරකැයි…..?

  2. බන්ඩා says:

    යූඑන්පීය තව දුරටත් සිංහලයාට හිතකර පක්ෂයක් නොවන බව සිංහලයා තේරැම් අරගෙන බව ෆොනීට තේරිලාද: සජිත්ට ලැබුන ලක්ෂ 55න් අඩකට වැඩි ප්‍රමාණයක් (ලක්ෂ 29) දෙමළ/මුස්ලිම් ඡන්ද. 75%ක් වන සිංහලයන් සජිත්ට දුන්නෙ ලක්ෂ 26ක් පමනය්. සජිත් ඉල්ලුවත් ෆොනී ඉල්ලුවත් කවුරැ ඉල්ලුවත් ජනාධිපතිවරණ ප්‍රතිඵලය ඕකම තමය්.

  3. 2040 තෙක් භූගත විපක්‍ෂය👀👀 says:

    වැරදුනාම තමයි තම බුද්ධිය පේන්නේ
    දෙදෙනාගෙම බුද්ධිය රටටම පේන්නේ
    කිව්කතා කටතුලට ඇදගෙන පේන්නේ
    විසි අවුරුද්දක් බලය නැතිබව පේන්නේ

  4. Porak says:

    කලවැද්දා ස් වැදි බන….මුල ඉදන් ම සජිත්ට මඩ ගහා ගහා ඉදලා අන්තිම මාසේ සජිත්ගේ වේදිකවට නැග්ගා …ඉතින් මිනිස්සු ගොන් හරක්ද මුන්ට චන්දේ දෙන්න ….සජිත් unp එකේ තවදුරටත් හිටියොත් අන්තිම පජාත වෙලා කුජීත වෙනවා ….මරු බඩු ටිකක් unp එකේ ඉන්නේ….ෆොන්සේකා රවී මන්ගල අකිල රාජිත සාගල කිරිඇල්ල රනිල් වජිර ….අනේ ඉතින් සජිත්ට අබ සරනයි මේ සෙට් එකත් එක්ක….

    • hila says:

      සජිත් උනත් ඔය කියාපු සෙට් එක වගේම වැඩකට නැති හාල් පාරුවෙක්නෙ. GU NP එකට අබ සරනයි කියල තමයි කියන්න ඕනෙ.

  5. malraj says:

    true….

  6. මේ වගේ උඩින් මිතුරු යටින් කතුරු සක්කිලි උන්ට කොච්චර නම්බු නාම ලැබුනත් ජම්ම ගතිය අරින්න බැහැ.. දේශපාලනයෙන් අතුගා දැමිය යුතු ජාති භ්‍රෂ්ඨයෙක් මේ…

    • Rata Wenuwen says:

      රනියා කපිටියා වැඩකරලා පෙන්නුවා
      සජියා මොට්ටයා පෑඩ් සොයා දැඟලුවා,
      ආප්පයා හිටන් ගොපිලා මුලු රටමත් වැනසුවා,
      ජනයා ගෙ චන්දෙ බලෙන් පොහොට්ටුවත් රජවුවා

  7. Angoda Buva says:

    මේ අර සජිත්ගෙ ආරක්ෂක ඇමැති තුමා නේද ?

    සජිත්ට ගම් මට්ටම් බිම් මට්ටම් නැති බව මෙයාට දැන්ද තේරිලා තියෙන්නෙ

    රනිල් රට ජාතිය දෙකම පාවා දීල මූත් හවුල් වෙලා ගත්ත යුධ ජයහණය තුච්ඡ විදිහට පාවා දීල උතුරු නැඟෙනහිර ඡන්ද ගත්ත එක මහ ලොකු වැඩක් කියලද මූ මේ කියන්නෙ.

  8. බිල්ල says:

    UNP කාරයෝ නියම මොට්ටයෝ රංචුවක්. UNP කියන්නෙම මෝඩයන්ගේ පක්‍ෂයයි. ඒ වගේම කිසිම සාක්‍ෂියක් නැතිව වාචාල කමට කියවන දේශපාලන නායකයෝ. උන් හිතන් ඉන්නේ රටේ මිනිස්සුත් උන් වගේම පශ්චාත්භාගෙන් හිතන උන් කියල. රටෙන් කෑල්ලක් ඊලම කියල දෙනවා කිව්වම චන්දෙ දුන්න මෝඩයෝ රංචුවක් තමයි උතුරේ ඉන්නේ. මුස්ලිමුනුත් ඒ වගේම අමන මෝඩ ඌරො රංචුවක්. නැතිනම් අන්තවාදයට කැමැත්තෙන් යටවෙන්න, අන්තවාදීන්ට දොළ පිදේනි දෙන UNP යට චන්දෙ දේවිද?

  9. David Milli-banda says:

    Have you not heard, a kalaveddah will always be a kalaveddah. So, what else can you expect from Fonny ?

    • JANATHAAWA says:

      Be understood that the Sinhala people cannot be deceived anymore either by the U.N.P. or 3 per cent J.V.P. What they did in the past was after coming to power mainly by Sinhala voters ,they overlooked the National interests of the country and accomplish the racial minority politician’s unjust ,dangerous
      demands ,in order to get their votes . The people have well observed the threat ,such behaviour have posed to the National interests including National defense ,long standing culture and sovereignty of the Motherland. What is the great thing and wonder ,in winning the Northern and Eastern provinces ,after surrendering to racial politician’s undue demands which threatens the sovereignty of the country.

  10. Karu says:

    Uthura, negenahira inna gon minisunta Rajapaksha pawule kawuru awath ‘vaha kaduru’ wageyi. Ranil athath nathath un UBP yata chande denawa. Un piliganne ne MR saha GR gen unta wuna sewaya. Ub mulumaninma gonata andawala thiyenne Tamil politicians.

Main News