සජිත්ට එක්වෙන්ම ගිය ශ‍්‍රිලනිප ප‍්‍රබලයා රනිල් මැදට පැන නවතයි..

November 1, 2019 at 12:02 am | lanka C news
සජිත්ට එක්වෙන්ම ගිය ශ‍්‍රිලනිප ප‍්‍රබලයා රනිල් මැදට පැන නවතයි..

එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලම පුද්ගලයා තම තීරණය වෙනස් කර ඇති බව වාර්තා වෙයි.

ජනාපධිපතිවරණයෙන් පසුව ද අගමැතිවරයා වන්නේ තමන් ම බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීම මීට හේතුවයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති නොකරන්නේ යැයි ප්‍රසිද්ධියේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පවසන්නේ නම් තම තීරණය නැවත සලකා බැලීමට සූදානම් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයා දන්වා ඇතැයිද ආරංචි මාර්ග කියා සිටී.

86,777 Viewers

8 Comments to “සජිත්ට එක්වෙන්ම ගිය ශ‍්‍රිලනිප ප‍්‍රබලයා රනිල් මැදට පැන නවතයි..”

  1. උගත් බව පෙන්වන "අමනුෂ්‍යයන්", දක්‍ෂ "යක්‍ෂයින්" පාර්ලිමේන්තුට යැවිය යුතු නැත. says:

    මේ වගේ උගත් බව පෙන්වන “අමනුෂ්‍යයන්”, දක්‍ෂ “යක්‍ෂයින්” පාර්ලිමේන්තුට යැවිය යුතු නැත..

    ජනතා සේවය කියන්නේ රස්සාවක් නෙවෙයි..ඒකයි එතැනට පාර්ලිමේන්තුව කියල කියන්නේ!!

    දැන්වත් රස්සාවක් කරගන්න තරම්වත් සුදුසුකම් නැති අයව පාර්ලිමේන්තු නොයවා, අවුරුදු 5ක් බලයෙ ඉඳලා ගෙදර ඇවිත් ආයෙමත් සුපුරුදු “රස්සාවය” කියන තැනට නොයන්නම වග බලා ගන්න.

    හැමදාම මුන බලලා කතිරය ගහන ක්‍රමය නතර කරන්න කාලය හරි !!

    වැඩක් කරලා තිබේනම් එය ඔබේ දෑසටම පෙනේනම් මූන බලලාම චන්දය දෙන්න..!

    • KP says:

      මූනෙ ඉරියව් හරියට බැලුවත් අවංකව නිහතමානි කව්ද බොරුවට වචන වලින් නිහතමානී කම ප්‍රදර්ශනය කරන්න යන අය කව්ද කියලා අඳුන ගන්න ඇහැකියි… පයට පෑගෙන දූවිල්ල කියන කෙනා මිනිස්සුන්ට කතා කරන විදිහ බලන්න…. නිකට උස්සලා කට තද කරගෙන “ඔව් මොකද්ද ප්‍රශ්නෙ…” ?ඕන්නං බොරුවට තොල් වහලා හිනා වෙයි…..අත් දෙක පිටිපස්සට බැඳගෙන…ලොක්කා වගේ…..
      අනිත් අපේක්ෂකයා අත් බොහොම සැහැල්ලුයි, මූන පුරා ලෝබ නැතිව හිනාව….අමුතු බොස් පාට් නෑ…..

    • Critic says:

      You’re correct!

  2. Vesamuni says:

    welgamayawadda? nimal bada sirisena kumanthranayen paena giya wage 2015 di ranilta agamaethikama dena bawa daenagaththama?

  3. "🐠මිරිදිය මාලුවට බැහැ කරදියෙ ජීවත් වන්න🐟" says:

    මිරිදිය මාලුවට බැහැ කරදියෙ ජීවත් වන්න
    ලුණු රස වැඩි නිසා දඟලයි හිටි තැන ඉන්න
    දැලට අසුවූ හැම මාලුවම දඟලයි බේරෙන්න
    හැම මාලුවත් ගොඩ උඩපනී පණ බේරගන්න

  4. charles says:

    Sirisena halo sirisena.

  5. Parakum says:

    Is this the man who tried 70 times to make SP primeminister?

  6. Kalana says:

    Oya kaalakanni Siraa ta ratak wedak nee… Oka Jaathiya amathaala sunnadhdhooli karanawa… Aniwaa sure…

Main News