සජිත්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රනිල් අමතමින් හේමා කියයි..

September 18, 2019 at 3:50 pm | lanka C news
සජිත්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රනිල් අමතමින් හේමා කියයි..

එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදීමට තම පුත්‍රයා වන ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කිසි ලෙසකින් කටයුතු නොකරන බව බව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය සදහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ඇය මේ බව පොරොන්දු වූ බව සිරිකොත ආරංචි මාර්ග කියා සිටී.

තම සැමියාගේ අභාවයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය දක්වා පැමිණීමට කළ උපකාරයන් වලට හේමා ප්‍රේමදාස මහත්මිය අගමැති වික්‍රමසිංහට ස්තූතිය පළ කර ඇති බවද සඳහන් වෙයි.

53,595 Viewers

9 Comments to “සජිත්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රනිල් අමතමින් හේමා කියයි..”

  1. වැඩ්ඩා says:

    ඇයි බන් මූ තාම අම්ම ලව්ව කතා කරන්නෙ. අන්තිමට අපිටත් හේමගෙන්ම අහන්න වෙයි.
    හරියන මගුලක් නෙවේ වස ලැජ්ජයි නේද

  2. 77 UNP says:

    ඔතනට එනබව දුර දකින, සජිත් ගැන දන්නා බොහෝ දෙනා විශ්වසකලා. සජිත්ට බලපෑම් කරමින් පක්ෂය කඩන්න පොළඹවන්නේ UNP එකේ කීප දෙනෙක් පමණයි. අන්න ඒ විෂබීජ ටික අයින්කලා නම් ප්‍රශ්නය ඉවරයි.

  3. පොරමෝලා says:

    රනිල් කොහොමටත් ගෑණු මායම් වලට යටවෙන්නෙ නෑ

  4. ආයතේ ඇවිත්.. says:

    අනේ මේ රැවුල තියෙන ගෑනු මනුස්සයා ළං කර ගත්ත එකා ඉවරයි! රැවුල තියෙන ගෑනු මුස්පේන්තුයිලු කියල අහල නැද්ද?

  5. gamarala says:

    මායම් 64න් එකක් පමණයි දැන්

  6. වයිරො නුඹ නාඩන් තව පොඩ්ඩෙන් says:

    ඒ කියන්නෙ සජිත් පුතාට අම්මගෙ ඡන්දෙත් නෑ කියලද?

  7. Niru says:

    Who will run the country if by our luck turns bad and if the miserable son becomes somebody

Main News