සජිත්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රනිල් අමතමින් හේමා කියයි..
September 18, 2019 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදීමට තම පුත්‍රයා වන ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කිසි ලෙසකින් කටයුතු නොකරන බව බව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය සදහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ඇය මේ බව පොරොන්දු වූ බව සිරිකොත ආරංචි මාර්ග කියා සිටී.
තම සැමියාගේ අභාවයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය දක්වා පැමිණීමට කළ උපකාරයන් වලට හේමා ප්‍රේමදාස මහත්මිය අගමැති වික්‍රමසිංහට ස්තූතිය පළ කර ඇති බවද සඳහන් වෙයි.
ඇයි බන් මූ තාම අම්ම ලව්ව කතා කරන්නෙ. අන්තිමට අපිටත් හේමගෙන්ම අහන්න වෙයි.
හරියන මගුලක් නෙවේ වස ලැජ්ජයි නේද
ඔතනට එනබව දුර දකින, සජිත් ගැන දන්නා බොහෝ දෙනා විශ්වසකලා. සජිත්ට බලපෑම් කරමින් පක්ෂය කඩන්න පොළඹවන්නේ UNP එකේ කීප දෙනෙක් පමණයි. අන්න ඒ විෂබීජ ටික අයින්කලා නම් ප්රශ්නය ඉවරයි.
රනිල් කොහොමටත් ගෑණු මායම් වලට යටවෙන්නෙ නෑ
අනේ මේ රැවුල තියෙන ගෑනු මනුස්සයා ළං කර ගත්ත එකා ඉවරයි! රැවුල තියෙන ගෑනු මුස්පේන්තුයිලු කියල අහල නැද්ද?
Meyage ravula kohedha?
දෙපැත්තෙම
මායම් 64න් එකක් පමණයි දැන්
ඒ කියන්නෙ සජිත් පුතාට අම්මගෙ ඡන්දෙත් නෑ කියලද?
Who will run the country if by our luck turns bad and if the miserable son becomes somebody