සජිත්ට එරෙහි කැරැල්ලක් සමගි ජන බලවේගයේ.. කැරලි නායක චම්පිකයි..

June 14, 2020 at 12:02 am | lanka C news
සජිත්ට එරෙහි කැරැල්ලක් සමගි ජන බලවේගයේ.. කැරලි නායක චම්පිකයි..

සමගි ජන බලවේගය පක්ෂය තුළ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව දැවැන්ත කැරැල්ලක් ආරම්භ වී ඇති බව හිටපු රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක විසින් මෙම කැරැල්ලේ නායකත්වය ලබාදෙන බවද ඔහු පැවසීය.

මංගල සමරවීර මහතාදඑම අපේක්ෂකත්වයෙන් ඉවත් වී ඇත්තේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් යැයි ඔහු කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

0 views

22 Comments to “සජිත්ට එරෙහි කැරැල්ලක් සමගි ජන බලවේගයේ.. කැරලි නායක චම්පිකයි..”

  1. රොසා says:

    චම්පික නෙමති කපටි නරියා 2025දි මුලු ලොවට ම හරි ලන්කාව පාවාදි ජනපති අපෙක්ෂක වි මට නියමිතයි.

  2. Tommy says:

    මේ රටට අවශ්‍ය වන්නේ බුද්දිමත් නායකත්වයක්. ඊට සුදුසුම චම්පික. ගොටා ගොං රැල වටකර ගත්තොත් ඇනගන්නව.
    එය වලක්වා ගැනීම ගෝටා සතුය.. නමුත් මහින්දගෙ හොර නඩය සමග එය කල හැකිද යන්න සැකයට කරුනක්.

    • Chatura putha says:

      එහෙම නම් ඇයි ටොමියො උඹ දැන් පුතාණොගෙ පස්සෙන් යන්නෙ.ඒ කියන්නෙ උඹත් පච ගහ හෙවනෙ ඉඳන් කැරැල්ලට හවුල්?

Main News