සජිත්ට කොන්දේසි 10යි.. අපේක්ෂකත්ය එකගතා ලිඛිතව දුන්නොත් පමණයි..
September 25, 2019 at 2:10 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකත්වය ලබා දීමට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි 10 පැනවීමට සුදානම් යයි එජාප ආරංචි මාර්ග කියා සිටී.
මාස 06ක් තුල විධායක ජනපති ධුරය අහෝසි කිරීම, බලය බෙදීම, අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම යන යෝජනා ඉන් ප්‍රධාන ඒවා බවද වාර්තා වෙයි.
අදාල යෝජනාවන්ට එකග වන්නේ නම් පේ‍්‍රමදාස මහතා එකගතා ගිවිසුමකට අත්සත් තැබීමටද නියමිත යයිද සදහන්ය.
මෙම කොන්දේසි සහ ජනාධිපති අපේක්ෂකත්වය ගැන පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවසන් සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.