සජිත්ට චෝදනා ඇති කෝටි 120ක මුදල් වංචාවක් ගැන අගමැති නියමයෙන් පරීක්‍ෂණ ඇරඹේ.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ් වෙන ලකුණු..

August 28, 2019 at 9:20 am | lanka C news
සජිත්ට චෝදනා ඇති කෝටි 120ක මුදල් වංචාවක් ගැන අගමැති නියමයෙන් පරීක්‍ෂණ ඇරඹේ.. පොදු දේපල පනතින් ඇප නැතිව  රිමාන්ඩ් වෙන ලකුණු..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා යටතේ පවතින ධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් කෝටි 120ක පමණ මුදලක් අතුරු අතුරුදන්ව ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර ඇත.

එම කමිටුවේ ප්‍රධානත්වයට පත්කර ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකයි.

මෙම පියවර අගමැතිවරයා විසින් ගෙන ඇත්තේ ඇමැති රවි කරුණානායක මහතා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීමකින් පසුවයි.

කැබිනට් මණ්ඩලයට පෙරාතුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ඇමැති රවි කරුණානායක මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල විශාල මුදලක් අතුරුදහන්ව ඇති බවට කරුණු හෙළිකර තිබේ.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ප්‍රචාරක කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අති විශාල මුදලක් අවභාවිතා කර ඇතැයි මෑතකදී විපක්‍ෂයෙන් චෝදනා එල්ල විය.

පොදු දේපළ අවභාවිතා කිරීමේ චෝදනා එල්ල වූ විපක්‍ෂ දේශපාලඥයන් ගණනාවක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් අතර ඔවුන් නොමැතිව දීර්ඝ කාලයක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාටද එල්ල වෙමින් ඇත්තේ පොදු දේපල අවභාවිත චෝදනාමය.

104 views

25 Comments to “සජිත්ට චෝදනා ඇති කෝටි 120ක මුදල් වංචාවක් ගැන අගමැති නියමයෙන් පරීක්‍ෂණ ඇරඹේ.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ් වෙන ලකුණු..”

  1. කරුපයියා says:

    කුම්බලා මාළු කෑවා නම් විඳවපන්, බලලෝ. කිව්වලු.

  2. Saman says:

    හරි බං එල

  3. චේතියසේන says:

    රිලා රැල උං උං ම කා කොටාගන්ඩ පටං අරං!
    😂😂😂😂😂

  4. Lavariyage Koluwa says:

    Janathaawa gonata andanne nathiwa kalayuththe ” Wancha saha Dooshana comisamata ” nathnam FCID ekata paminili kireemai.

  5. UNP-GALIBBA says:

    රනිල් මෙදාපාර ලෙල්ලහුටං වගේ වලිගෙන් අමුඩගසාගෙන පල්ලම් බහිනවා බලපියව්කෝ?????

  6. David Milli-banda says:

    Not politicians …. its is the Sinhalayas. They do not need enemies from outside as they are within.
    Also it is the Sinhalayas who engage in Dog eat Dog principles.

  7. Vesamuni says:

    “It takes a thief to catch a thief” This applies to both Ranil and Ravi. All three are thieves.

  8. fernando says:

    UNP is backed by CIA-america. so if anyone need to defeat ranil(who is now in CIA pocket), they should get in line with CIA. Sajith does not have that sense. that is why all issues for him. mad fellow.

  9. sunimal says:

    මහා බැංකු හොරකම ගැන දැන්වත් කට ඇරපල්ලා

  10. Janith says:

    Ranil Tath saith Gei harin gei ministry wala hora kam penna, ranil ta wirudwwa Wada karanna ma one una Neda? Ahinsaka minisun ge salli gasa kana awalam hatta.

Main News