සජිත්ට ජනාධිපතිවරණය දිනන්න බෑ..- සජිත්ට විරුද්ද එජාප කදවුරේ පලමු බෝම්බය ෆොන්සේකා ගහයි..

September 26, 2019 at 12:02 am | lanka C news
සජිත්ට ජනාධිපතිවරණය දිනන්න බෑ..- සජිත්ට විරුද්ද එජාප කදවුරේ පලමු බෝම්බය ෆොන්සේකා ගහයි..

සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කර ඇති කොන්දේසි වලට එකඟතාවය පල කරන්නේ නම් ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම ගැන සලකා බලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

මේ වන තෙක් එම කොන්දේසි වලට එකඟතාවයක් ලැබී නැති බවද ඔහු පවසා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වුවද ජයග්‍රහණය කරවීම ගැන යම් යම් ප්‍රශ්න ඇති බවද ඔහු කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයෙන් ජය ගත හැකි යයි තමාට විශ්වාසයක් නැති බවද ඔහු පැවසුවේය.

උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී ෆොන්සේකා මහතා මෙම අදහස් පල කරන ලදී.

62,990 Viewers

12 Comments to “සජිත්ට ජනාධිපතිවරණය දිනන්න බෑ..- සජිත්ට විරුද්ද එජාප කදවුරේ පලමු බෝම්බය ෆොන්සේකා ගහයි..”

  1. Janaka from Mathara says:

    SF knows the ground reality better than Sajith so, we’ve no difficulty in believing what he says is correct.

    • Rata Wenuwen says:

      පොනියට ලස්සනට බල්ටි ගසන්න පල්පුරුද්ද ඇත.
      පසුකාලින වාද බේද අමතක කර පොහොට්ටුවට බල්ටියක් ගහන්න හොඳම වේලාව පොනීයෝ

    • Janaranjana says:

      මූ නම් කිසිම චාරයක් නැති නියම කළවැද්දා. කුහක කමින් ඊර්ශාවෙන් පිරිල. ජනාධිපතිවරනයට ඉදිරිපත්වීමට උත්සාහ කලාට අන්තිමට තමන්ට සහයෝගයට එකෙක්වත් නැතිව ගියා. මූ ආවනම් සජිත් ගන්න චන්ද වලින් හතරෙන් එකක් වත් ගන්නෙ නෑ. නන්නත්තාර වෙලා ඉන්න මේ මිනිහ ලගදීම ගෝටගෙ ඇගේ එල්ලෙනවා.

      • sunimal says:

        ඔහුගේ කතාවේ ඇත්තක් තියනවා සජිත් ගොන් බදින කණුවක් ,මෙවැනි බලතන්හා පුද්ගලයෙක්ට බලයක් නොදිය යුතුයි
        දැන් ම සිහින ලෝකයේ රජවෙලා ,ගෑනි ආර්යාවක් වෙලා ,,BORN AGAIN ආගම අපේ රටේ පතුරවන්නේ මොහුගේ ගෑනි

    • JANATHAAWA says:

      Not only him,any of your candidate cannot win even if he comes with the support of T.N.A.,J.V.P,Muslim parties,Up country working class parties,Western countries who have their own agendas,Tamil diaspora,N.G.O s etc. ,as the people have a good perception about to whom they should vote to save the motherland at this crucial juncture.

  2. Bold Citizen says:

    Nothing but sheer jealousy…………………..

  3. ආර්යාව says:

    පියාණන් අහම්බෙන් දින්නට ආයේ අලි ජනපතිලා නෑ පුතේ. ලියලා තියාගනිං ආපහු අලියා ලකුණින් ඉතිහාසේ කවදාවත් ලංකාවේ ජනාධිපති කෙනෙක් එන්නේ නෑ කියලා. ආපහු එහෙම ආණ්ඩුවක් තියෙයිද කියලත් සැකයි.

    • බන්ඩා says:

      රනිල් යූඑන්පීය ඉවර කරනවා. සිරිසේන ශ්‍රිලනිප ඉවර කරනවා. යහපාලනය ගෙනා උන්ට තුති.

      • ලිහිණි says:

        රනිල් සජිත් ඇතුළු UNP එකේ මීහරක් රැල ඒ පක්ෂය විනාශකලා ආයේ ගොඩ ඒමක් නැහැ …මුන්ව සදහටම අපේ රටේ දේශපාලනයෙන් නෙරපා දැමීම සිංහලයාගේ වගකීමක් ..
        බඩ ගැන නොසිතා රට ජාතිය රැකගැනීමට මේ අලි මීහරක් රැල එළවා දමව්

  4. This general trying join with Gota to get a good position if he wins general is a shameless man now do not know which side to jump sides I lost all my respect to this foolish man
    he has become a kindergarten kid
    General keep away from politics
    you mucked every chance keep away from stupid Ranil it is good for you

  5. Malvathu Asgiri Girigoris says:

    කොහොමටත් ගෝඨාභය මහත්තය යනකොට විධායක ජනාධිපති ක්‍රමය නවත්තල තමයි යන්නෙ. ඒ නිසා නිවට සජිතයටවත් හොර රනිලයටවත් කවදාවත් ජනාධිපති වෙන්න ලැබෙන්නේ නෑ.

  6. Siri says:

    Underwear එකත් කොලපාටින් ඇන්ද අය නේද අනේ මේ….කොල අලියා අතහැරලා හංසයෙක් අල්ලගෙන ඉන්නෙ…පක්ෂයේ නියෝජ්‍ය නායකයත් බයවෙලා අලියා ලකුණින් ජන්දෙ ඉල්ලන්න……

Main News