සජිත්ට ජනාධිපතිවරණය දිනන්න අමාරුයි..- නවීන්-මයන්ත එක්ව කියති.. [Video]
October 25, 2019 at 12:02 am | lanka C news![සජිත්ට ජනාධිපතිවරණය දිනන්න අමාරුයි..- නවීන්-මයන්ත එක්ව කියති.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/10/navin.jpg)
ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට අසීරු බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි.
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ගුණානුස්මරණ උත්සවය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ඊට සහභාගී වූ ඇමැති නවීන් දිසානායක මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ ජය පරාජය කෙසේ වේ පැවසිය නොහැකි බවයි.
Ayya Malo denna ena pota nam Honda nehe. Kalinuth ayya mahinda mahaththaya langa indiddi, malli ranil langa,. Dennama dinum. 2015 di mahinda mahaththayawa parada karanawa kiyala ayya lejja nethiwa ponil langata giya. Me denmama desahpalanayen iwath kara newatha path kara nogeneemata janathawata theeranaya kala yuthuya.
Ei meya kiwwane eyage piano jeewath una nam eyata rata wate gihin sajiya dina wanna kiyavi kiyala