සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය හිමිවීම උතුරේ සමරයි…

September 27, 2019 at 6:25 am | lanka C news
සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය හිමිවීම උතුරේ සමරයි…

මෙවර ජනාධිපතිවරනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුලුල් සන්ධානය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධීකාර මණ්ඩලයේදී ප්‍රකාශයට පත් කිරීමත් සමග උතුරේ එක්සත් ජාතික පාක්ෂිකයින් සිය සතුට සමරනු දක්නට ලැබුණි.

උතුරේ එක්සත් ජාතික පාක්ෂිකයින් විසින් නගරයට පැමිණ රතිඤ්ඤා පත්තුකරමින් සිය සතුට පල කර අතර ජනාධිපතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්වන්නේ නම් උතුරේ ජනතාවගේ ගැටලු විසඳනු ඇතයි ජනතාව දැඩි බලාපොරොත්තුවකින් සිටින බවටද එක්සත් ජාතික පාක්ෂිකයින් වැඩි දුරටත් පැවසූහ.

68 views

14 Comments to “සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය හිමිවීම උතුරේ සමරයි…”

  1. SLCommunity says:

    2015 dith me wagema moda bath kana harak tikak ekathu wela me rata walata adala damma. Ayeth eka karanna ubalata ida denne na. Api me ratata adareai. Mea rata ape. Meka nathi unoth apita wena yanna thanak na. Meka therenne nathi Sinhala harak okkoma me ratat wechchi winaseta waga kiyanna oni. Yako meka Sinhala ratak thpoita meke inna puluwan habai oniwata wada dagalanna awoth ubalata mehen yanna wenawa

Main News