සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නැයි රනිල්ගේ දෙපා මුල වැද වැටී ඉල්ලයි..
September 8, 2019 at 2:10 pm | lanka C news
මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ධුරය නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දෙපා වැඳ ඉල්ලා සිටින බව කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.
වසර ගණනාවකට පසු එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව අත නොහරින ලෙස ද ඔහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
සේනසිංහ මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සමග කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති රැුස්වීම අමතමිනි.
එහේනම් මේ සද්දන්ත වල් අලියා ඩෝබියකුට යටවෙන්නයි හදන්නේ, චී චී චී!!
Enen if you lick Ranil’s feet he won’t nominate Sajith as Presidential candidate. He is right in doing so as Sajith has been utterring absolute rubbish at meetings and press conferences. He can’t be a leader, he has no vision.
ආර්යාවට ලෝක වටේ යන සිහිනය සැබෑ කිරීමට මට සහාය දෙන්න
සජියා මීටින් වල ගිරිය පුප්පගෙන කැගැහනව ,ඒ අතරතුර ආර්යාව හින්න හරිනයා සමග සුර සැප කෙලියේ
සුජියෝ ලොක්කට කෙසෙල් ගෙඩියක් දීල හරි බැංකු හොරකමට ලිවුවා වගේ පොතක් ලියල හරි බලපන්. ලොක්ක ගල් ඉබ්බා වැඳ වැඳ හිටියට හරියන්න නැහැ.
rata kapu para hatha ubalata kauda janapathi kama denne. my3 ge pihiten andu pihitawapu pankiriththo.