සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දටට විරුද්දව කාන්තාවන් විරෝධතා..

July 25, 2020 at 3:27 am | lanka C news
සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දටට විරුද්දව කාන්තාවන් විරෝධතා..

සමගි ජනබලවේගය නියෝජනය කරන මහජන නියෝජිතවරියන් ඇතුළු කාන්තාවක් පිරිසක් අගමැති කාර්යාලය ඉදිරියේ ඊයේ දිනයේ නිහඬ විරෝධතාවක් පැවැත්වීය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය පල කලහ.

සජිත් පේ‍්‍රමදාස මහතාට දරුවන් නැති බව අගවමින් අගමැතිවරයා මැතිවරණ වේදිකාවේ අදහස් පල කලැයි මෙම විරෝධය පැවැත්වින.

හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර ඇතුළු ඇතුලු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

118,135 views

72 Comments to “සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දටට විරුද්දව කාන්තාවන් විරෝධතා..”

  1. පුතානො says:

    මෙය අපහාස යක් නොවෙ unp එකෙ බාගෙට බාගයක් කොලු කාරයො ඉන්නෙ ජනපති වෙන්න විවාහ වෙලා තියෙන්නෙ ඕන එකට තමයි සජිත් විවහ උනෙ. කොහොමත් මොවුන් ට චන්ද්ද ය දෙන එවුනුත් එහෙම තමයි නෙත්නම් රටෙ සම්පත් විකුණන රට අතුලෙ ත්‍රස්ත වාදය පතුරවන mcc ගිවිසුම ගහන්න ගිය කට්ටිය නෙ unp කියන්නෙ .

    කොහොමත් රට හදන්න කලින් ගෙදර ගේනිට ලමයෙක් හදාගන්න එක හොඳ යි

    • kamal says:

      රනිල් ද ඒ හා සමාන ය මෛත්‍රී මහත්මිය කැපවීමක් කළා ඔහුගේ තත්වය හොඳින් දැන ගැන

    • ඊරි යකා says:

      පෑඩ් සජියෝ තොගේ ගෑනිව ඊරි යකා වෙත එවපිය, මම ඒකිව බඩ කරලා එවන්නම් , යක් පැටියෙක් එලියට ගන්න පුලුවන් , එතකොට ඔය කයි කතන්දර පැන නගින්නේ නැහැ බොල,
      අනේ අම්මපා– මේ වෙනදේවල්,
      හිනා නොවිත් බැහැ – හිනා වෙලත් බැහැ,
      කාට කියන්නද මේ දේවල්
      අනේ අම්මපා

  2. Gini says:

    Good reason to go to Geneva. U.N.H.R 🤣🤣🤣

  3. හිරුනිකර්ට මේ දවස් වල ගොංජා ලගට යන්න බැරි බැරි රෝගය වැළදිලාලු. එකයි මේ අඩන්නේ

  4. SIRIMAL says:

    Mahinda never said Jalani cannot bear children, but Sajith said he will press buttons to call midwives in wives in labour pains. Mahinda said. so far Sajith has not been able to press button to call a midwife in Sajiths own life.

    But now Hirunika says, it is Jalani that cannot bear children and Mahinda insulted women. How does Hirunika knows the details of personal life of Sajith and Jalani?

    Now Hirunika is pregnant again and Jalani had helped Hiruni to climb the steps on the election meeting.

    Hirunika Pregnant. Jalani cannot bear children?

    Jalani taking care of Hiruni in her pregnancy. Hmmmm. Hmmmmmmm,

    Congratulations Sajith, yes not only your Dynamo, even pistons seems to be working.

  5. ත්‍රීවීල් says:

    මෙහි කමෙන්ට් කර ඇති මහා ලොකු පුරැෂයන්ටයි. ඔබ හෝ ඔබේ සහෝදරයෙකුට හෝ සහෝදරියකට , එසේත් නැත්නම් ඔබගේ දුවට හෝ පුතාට දරැ ඵල නැති වූවා යයි සිතන්න,
    ඔබ ඔවුන්ටද මෙලෙස අපහාස කරනවාද?
    රටක හිටපු ජනාධිපතිවරයෙක් , වර්තමාන අගමැති කෙනෙක් , විශේෂයෙන්ම වයස 75 ක සීයා කෙනෙක් මෙවැනි කතාවක් කීම සුදුසුද?

    • යකෝ තුිවීල් උබ අමු කෑවද (කෝටන්, කොස් කොල වගේ) අපි මේ කියන්නෙ නිදන් හොරා ගැන. නිදන් හාරන්න පුතාණෝ ළමයි කී දෙනෙක් බිලි දෙන්න අැද්ද? එ සාපේ තමයි ගොනෝ ඔය ලැබෙන්නෙ. උබත් නිදන් හෑරුවද?

  6. Butta says:

    Satakayata was mhahindata yoga CHEETHTHYAK

  7. Butta says:

    Satakayata wada mhahindata yogya CHEETHTHYAK

  8. Butta says:

    Satakayata wada mahindata yogya CHEETHTHYAK

  9. සිපොයියට එරෙහිව බයියා says:

    හෙටම අගමැති තුමා ප්‍රකාශයක් කලයුතුයි ජලනිට දරුවන් ඉන්න පුළුවන් කියල. නමුත් සජිත්ගේ හැකියාව ගැනනම් කතකිරීම එතරම් හොඳ දෙයක් නොවේ. මොකද නිදන් කැඩීමේ පාපය සහ පියාගේ මිනීමැරීමේ පාපය, තමුන්ට ජනාධිපති වෙන්න බොහෝ පවුල්වල දරුවන් මරා මවුවරුන්ට දුන්න ගින්න ගැන අගමැතිතුමාට කරන්න කිසිමදෙයක් නැහැ.

    • Narada says:

      ඇයි හබරාන ඇතින්නියන් 07, එය මොනතරම් අපරාධයක්ද?ඒ සියලු සතුන්ට අලුත උපන් පැටවුන්හෝ ගැබිනිවි සිටියහ

      • ක්‍රිමිනල් says:

        ඇතින්නියො මරනකොට උබ හබරල ගාලක් අස්සෙද හැංගිලා හිටියෙ? පව් බන් උබලා..😂😂

  10. පැකනිලාගෙ අප්පා says:

    හිරුනිකර් මේ හදන්නෙ ජලනිගෙ වඳ බව උද්ඝෝෂණ මගින් උළුප්පල පෙන්වා එයාව සජිත්ට එපා කරවල එයාගෙ තැන මෙයා ගන්න

Main News