සජිත්ට දිනන්න තරම් ඡන්ද නෑ.. ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් එජාප නියෝජිතයෝ පැන යති..

November 17, 2019 at 3:26 am | lanka C news
සජිත්ට දිනන්න තරම් ඡන්ද නෑ.. ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් එජාප නියෝජිතයෝ පැන යති..

ජනාධිපතිවරණ ප්‍රතිඵල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල යොදවා සිටින එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් එම ස්ථානයෙන්ගෙන් විශාල වශයෙන් ඉවත් වෙමින් සිටින බව වාර්තා වෙයි.

ඊට හේතු බොහෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා අඩු ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමයි.

මේ වන විට වාර්තා වන ප‍්‍රතිඵල හේතුවෙන් ඔවුන් දැඩි පසුබෑමකට ලක්ව එම ස්ථානවලින් ඉවත් වෙමින් සිටිති.

මේ අතර ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටින එජාප නියෝජිතයන්ගේ නිවෙස්වල සිටින ඥාති පිරිස් විසින් ගණන් කිරීම නවතා වහා නිවසට එන්නේ බලපෑම් කරමින් සිටින බවද දැනගන්නට ඇත.

69,479 Viewers

2 Comments to “සජිත්ට දිනන්න තරම් ඡන්ද නෑ.. ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් එජාප නියෝජිතයෝ පැන යති..”

  1. Rata Wenuwen says:

    වෙච්චදේට එන්නෙ සෙයියරදු,
    රදවා රදවාමයි

  2. Nim says:

    HOOO, HOOO, HOOOOO
    RATA BERA ĢATH
    JANATHA WATA
    PÌN JAYAWEWA

Main News