සජිත්ට දෙන්න මං කැමතියි.. ඒත් අකිල, රවි, සාගලගේ කැමැත්ත ගන්න.. සජිත්ට තවත් බාල්දියක් අගමැති පෙරලයි..
August 27, 2019 at 10:40 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තමන් කැමති නමුත් ඊට පක්ෂයේ සෙසු පුද්ගලයන්ද කැමති කරවා ගත යුතුය ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සම්බන්ධයෙන් කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙසේ පැවසී යයි මාධ්‍ය වාර්තා කරයි.
අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, සාගල රත්නායක ඇතුළු පිරිසකගේ නම් පවසමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ එම පිරිසගේ කැමැත්ත ද ලබාගන්නා ලෙසයි.
වමේ සිට දකුණට:
ගම්මිරිස් හොරා, බැංකු හොරා, නිදන් හොරා, අනිත් එකා මම නොදනිමි – හැබැයි හොරෙක් විය යුතුයි.
hariyata hari
A friend symapathetic to the UNP said he could not understand how Ranil could cling on when it was clear hardly anyone wanted him. But quite simply he needs UNP leadership even in opposition to hang on to the paid for lifestyle to which he has been accustomed for 42 years. Dr Rajiva Wijesinghe (cousin of Ranil W)
Highway hora.
When somebody comes to borrow money and I don’t like feel giving it, I will say, I will check with my wife!
Sajith must go to harem of Ranil and get their permission!!!
අකිල , සහ සාගල ගැන බලා ගන්න මංගලට හැකියි .රවිට බිඳින්න බැංකුවක් සහ කිරිඇල්ලට ගොනෙක් සෙට් කලා නං වැඩේ ගොඩ
Next time the so called “leader” will have to admit that it’s not so and so who are obstructing Sajith but he himself is the culprit behind all this..
මම අගමැති වුනත් ඉස්සෙල්ල බිරින්දෑවරුන්ගෙන් අවසර ගන්න .
සමනළයින්ටයි හොරුන්ටයි ගිය රටක් වගේ
iita kalin araya ekka yala kele poojaawak karamuda.?
This this the last chance. We will vote for GOTA
ජනාදිපති කම ගන්න චන්ද ලැබෙන්නේ නැහැ ඔය කථා දැන් වැඩක් නැහැ
WE ARE NOT VOTING TO HIM