සජිත්ට පයින් ගැසූ මංගල තවත් ලොකු පිම්මකට ඉව අල්ලයි..

June 14, 2020 at 10:00 am | lanka C news
සජිත්ට පයින් ගැසූ මංගල තවත් ලොකු පිම්මකට ඉව අල්ලයි..

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරුවලට ඉල්ලුම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ඔහු මෙවර උත්සාහයක් දරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ප්‍රධානම ධුරයක් සඳහා පත් වීමටයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දුන් ඔහු තමන් අපේක්ෂකත්වය ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දී ඇත.

සමරවීර මහතා පෙර සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන ධුරයකට යාමට සූදානමක් තිබු බව සඳහන් විය.

66,210 Viewers

32 Comments to “සජිත්ට පයින් ගැසූ මංගල තවත් ලොකු පිම්මකට ඉව අල්ලයි..”

  1. kawinda says:

    meka ayin wenakotama mama kiuwane.. kiuwane. mu kalinuth othanta ringanna thamai balan hitiye. kaalakanni paahara ponnaya. hendigewilaama pala.

    • Jude says:

      Ara airbus deal eke USD 2 million transfer ekata mokada une? Dan ehema nee lu da? No news about it…..
      Dear Media,
      You must open the case and let us know who is behind the deal – I mean big fish…may be Mr 10%, take the Malwana land and house to the government…

  2. ඊට කලින් කොරෝනා හැදුනොත්

    • Jakson says:

      Ane wasanawan ehema unoth. Nethinam mu lankawa ta Mona karadara karavida danne nehe

    • කංජිපානි says:

      කොරෝනාවට වඩා මූට ඒඩ්ස් හැදීමේ සම්භාවිතාව වැඩිය.

  3. Spirit says:

    UNP go to hell with Mangala traitor …

  4. Lolla says:

    UN එකේ ලොල්ලා vacancy තියෙනවද…?

  5. බයි ටොයි එකමුතුව says:

    මේ වගේ පිස්සු බල්ලන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරුවලට පත්වුවහොත් අපේ රටට සිදුවිය හැකි හානි සැලකිල්ලට ගෙන දුටු තැනම මුන් ලොප් කල යුතුමයි.

  6. රටට, ජනාධිපති තුමාට, අගමැති තුමාට, සහ රණවිරුවන්ට අඹසරණයි.

    • harsha says:

      ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. මේ ආණ්ඩුව ආපුදා ඉඳන් වැඩ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා එකක් නෑ කියලා හිතාගනනේ.

  7. thus says:

    මේ රටේ දේශපාළකයෙකු සිටිමින් බුද්ධ සාසනයට, බෞද්ධයනට, බෞද්ධ බලවේගවලට, සිංහළ ජාතියට, හමුදාවනට, කෙලවන්නට බැරිවූ තැන හිතං ඇති ඔතනට රිංගල ඒ දේ කරන්න පුලුවන් වෙයි කියල. නරකය, මනුෂ්‍ය, දේව, මුලු කාමලොවටම අධිපතිවන වසවර්තී මාරදිව්‍ය පුත්‍රයාටත් පරාජය කල නොහැකිවූ මේ ත්‍රිවිධ සාසනය මේ සිකනලා මොකෙක්ද? මේ රටේ මිණිසුන් මේ රටට ජාතියට තියෙන අභියෝගය අවබෝධ කරගෙන ධර්මානුකූලව ජීවත් වූවොත් කිසිදාක මෙවැනි දේශපාලුවන්ට මුලා වෙන්නෙත් නෑ, මෙරට ජාතිය පරාජය කරන්නත් බෑ දෙවියනට වඩා බලවත් තෙරුවන් සරණගිය ශුද්ධාවාසයන්හි බඹුන් අපට, රටට, උදව් කරනවා. අවබෝධයෙන් චන්දය භාවිතා කරන්න එවිට බඹුන්ට අප වෙනුවෙන් මහන්සිවීමට අවශ්‍ය නොවේ. පාක්ෂික යන වහල් බවෙන් මිදෙන්න රට වෙනුවෙන් චන්දය භාවිතා කරන්න.

  8. රස්තියාදුකාරයා says:

    පක්‍ෂය මොනා වුණත් අපේ රටේ කෙනෙක් මෙවැනි තනතුරකට පත් පත් වුණෝතින් ඒක මුළු රටටම ආඩම්බරයක් බව කුහකයින්ට නොතේරෙන හැඩයි.

    • කංජිපානි says:

      රස්තියාදුකාරයාට රත්තරං මුද්දක් දාපු අතින් ටොක්කක් ඇන්නත් ඒක නම්බුවක්ලු. මේ ලොල්ලා ඔයවගේ තනතුරකට පත්වුනොත් ඌ ඒකෙන් රටට කරන හානිය තේරුම් ගන්න රස්තියාදුකාරයෙකුට නම් බෑ තමයි.

    • ලංකාවේ කොල්ලො ගහලා මදිවට යූඑන් එකේ නපුන්සකයෝ පස්සේ යන්න දරන උත්සාහයක් තමයි-එහෙම හරි රටින් තොලොන්චි වෙලා යනවනම් කොච්චර දෙයක්ද…

    • Raj says:

      රටට ආඩම්බරයක් වෙන්න තිබ්බා.රට වෙනුවෙන් පෙනි ඉන්නවනම්.ගිය පාර විදෙශ ඇමති වෙලා කරපු හරිය අමතකනම් ඊට වඩා කුහකයෙක් උබ

    • රස්තියාදුකාරයගෙ වල් ගෑනි says:

      අමිමප ඇත්ත. ඒ වගේ තත්වෙකට පත්වෙච්ච එකෙක් මට ඇරියොත් මට විතරක් නෙවෙයි ඔහේටත් එ් ගැන කෙච්චර ආඩමිබරද? මොනව වුනත් ලෝක මට්ටමට ගිය අපේ එකෙක්නෙ.

    • GU-VP-රස්තියාදුකාරයා says:

      Pakaya GU-VP-රස්තියාදුකාර sakkli balla. karo ballo samalingika ballage araka urapiya.
      Toge ammmth ekane karanne, gihin ponsi mangalage urapiya

    • වසභ says:

      මෝඩ වෙන්න එපා. ලංකාවේ කෙනෙක් මේ වගේ දේකට පත් උනොත් ලොකු දෙයක් . ඒත් මංගල වගේ විදේශීය අදහස් තියන අපේ රටේ සංස්කෘතියට ගරහන මිනිස්සු මේ තැන් වලට ගිහින් වැඩක් නෑ. මොකද ඒකෙන් වෙන්න ඇමෙරිකාව අපේ මිනිස්සු ලවා අපිට බලපෑම් කරන එක විතරයි . මංගල මේ දගලන්නෙ MCC ගිවිසුම වෙනුවෙන් සැලැසුම් දියත් කරන්න . ලෝකය ගැන ඇස් ඇරගෙන බලාගෙන ඉන්න . මතුපිටින් පමණක් බලන්න එපා

    • කෝලිත says:

      රටට කෙසේ වෙතත් වේලුගෙ  කොටි පැටවු සෙට්එකටනම් ස්වීප්එකක් ඇදුනවගේ තියෙයි.

  9. Sura says:

    මූ රටට විනයක් වේවි.

  10. APPUHAMY says:

    Navi Pillai is a perfect match for Mangala, both will sing:

    සිහින ගඟෙහි පීනා පීනා
    කිමිඳී රිදී දියේ…
    සිනිඳු ළවැලි අතරේ…
    සෙව්ව මැණික ඔබ ප්රියේ…

    සඳුගෙ සිසිල පානා පානා…
    කරුණා දයා ගුණේ…
    ගිමන නිවන ගමනේ….
    සුවැති සෙවණ හමු වුණේ….

    සුසුමේ කඳුළේ වදනේ බැල්මේ
    තුසිතේ සැපත දැනේ…

    එලොවයි මෙලොවයි දෙලොව ම එක් වී
    දෙනෙතේ නිතර පෙනේ…

    මහදේ…. ගලනා.. සෙනෙහේ.. ගඟුලේ..
    මහදේ…. ගලනා ..සෙනෙහේ… ගඟුලේ…
    පෙම් රළ වැල කැලතෙයී… ..

    ඔබගේ නයනේ දිස්නේ… දැනිලා….
    රන් හසඟන රඟතෙයි…

    මෝහන ජීවන වීණාවේ
    නිති සත්සර නැඟුණා වේ…..

    ඒ රසකාමය මා සතු ලෝකය
    සිත් ලෙස පිරුණා නේ …

    අඳුරේ එළියේ.. සැපතේ විපතේ…
    අඳුරේ… එළියේ.. සැපතේ විපතේ…
    දිගට ම එක එල්ලේ…

    පිය මැන එක ලෙස එක මඟෙහි ම එමි
    පණ ලෙස සෙවණැල්ලේ…

    ලලල් ලල් ලලලල ලාලාලා..
    ලලල් ලල් ලලලල ලාලාලා..

  11. හිටං says:

    ලොකු ලොල්ලෙක් වෙලා රටට කෙලින්න හදන්නේ …ඔකව මරන්න ඔනෙ

  12. රස්තියාදුකාරයා says:

    කංජිපානි@ Raj @රස්තියාදුකාරයගෙ වල් ගෑනි@ කුලියට කොටන සුනඛයෝ උඩුබුරුලති.

    • ශ්‍රියාණි මල්ලිකා දොඩන්ගස්ලන්ද says:

      රස්තියාදුකාරයා අව-මන්ගලගේ පස්ස ලේවකයි.

  13. Lebbe says:

    කවුරුත් මොනවත් හිතන්න එපා මංගල උන්නැහේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ පුත්ගලයෙක්. එයාට ජංගි මහන උපාධියකුත් තියනවා රැජින දීපු. එයාගේ කටින්ම කකියනවා මම පොන්සියෙක් කියල. මුළු ලෝකෙමට වැඩකට නැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පොන්ස කවුන්සලය නමැති තැන මුට පුක්අධියක්ෂ තනතුරක් සුදුසුයි.

  14. Love nature says:

    මංගල සන්නාලියනේ කාටද දැන් ඇදුම මසන්නේ? ලැජ්ජයි

  15. වසභ says:

    MCC ගිවිසුම් වලට සැලැස්ම දියත් කරමින් ඉන්නෙ මංගල මේ වෙලාවෙ. මොකද මංගල දන්නවා චන්දෙ මිනිහට වාසියක් නෑ කියලා . ඊට වඩා ලොකු මීවදයක් කඩන්න දගලනවා . මොකද ඇමෙරිකාව හැම වෙලාවෙම බලන්නෙ අපේ රටට විරුද්ධව වැඩ කරන මංගල වගේ උන්ට තනතුරු දෙන්න තමයි

  16. kings says:

    මේ වගේ කිසිම අධ්‍යාපනයක් නැති පොන්නයින්ව UN වගේ ආයතනවලට ගනියිද?

  17. Awamongalaya says:

    UN eka hadanne, muuta kiyala ranaviruntai, ratatai kelawannai; hariyata urage maalu urage pite thiyala kapanawa wage! Muu raten saha ranaviruwangen paliganna plan gahanawa. Aagamak, Jathiyak nathi Asamajjaathiyeke!

  18. නවනින්දා පිල්ලෛයි. says:

    වඳින්නම්, කේමගෙ කොල්ලවනම් මේ පැත්ත පලාතෙ
    එවන්ඩ එපා. ඌ ආවොත් මගේ අධෝමාර්ගයත් සර්ව
    බලදාරී දෙවියන් වහන්සේගෙම පිහිටයි.

    • harsha says:

      නවනීදන් පිල්ලේ ඕකෙන් අයින්වෙලා ගොඩක් කල්.

      • නවනින්දා පිල්ලෛයි. says:

        ඌට ඒක අදාල නෑ, නාඩි වැටෙනවනම් ඒ ඇති!

Main News