සජිත්ට පෞර්ෂයක් නෑ කියා ෆොන්සේකා විපක්‍ෂ නායකකමට ඉල්ලයි..

September 27, 2020 at 3:50 pm | lanka C news
සජිත්ට පෞර්ෂයක් නෑ කියා ෆොන්සේකා විපක්‍ෂ නායකකමට ඉල්ලයි..

සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙර සැලැස්වීම තරම් පෞරුෂයක් නැතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ඒ නිසා සරත් ෆොන්සේකා මහතාට විපක්ෂ නායක ධුරය භාර දෙන්නැයිද ඔහු යෝජනා කරයි.

රට බරපතල අවදානමකට මුහුණ දී ඇති අවස්ථාවක ඊට අවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙළ ගස්වන්නේ නැතැයි ද ඔහු චෝදනා කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

64,347 views

16 Comments to “සජිත්ට පෞර්ෂයක් නෑ කියා ෆොන්සේකා විපක්‍ෂ නායකකමට ඉල්ලයි..”

  1. Sira says:

    Exactly.. at this moment that is very good idea.

  2. Sajith oba sf ta pppo, leadaer deela ayin wenna.

  3. දුටුගැමුණු says:

    පෞරුෂයක් නැති වුනාට හැකර කටක් තියෙන්නේ ඒ මදෑ !

Main News