සජිත්ට බිය වී ගෝටාභය ඇමරිකාවට පනින්න වීසා ලෑස්ති කරගෙන.. රාජපක්‍ෂ පවුල පිටින්ම රට පනින්න සූදානම් වෙලා..

September 27, 2019 at 12:00 pm | lanka C news
සජිත්ට බිය වී ගෝටාභය ඇමරිකාවට පනින්න වීසා ලෑස්ති කරගෙන.. රාජපක්‍ෂ පවුල පිටින්ම රට පනින්න සූදානම් වෙලා..

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා බියවී ඇමරිකාවට පැන යෑමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂයේ ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය දීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා විසින් වීසා සූදානම් කර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

සජිත්ට බිය වී නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ම රට පනින්න සුදානමින් සිටින බව ද ිසේනසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මතුගම දී පැවැති සජිත් එනවා ජනරැළිය අමතමිනි.

79 views

48 Comments to “සජිත්ට බිය වී ගෝටාභය ඇමරිකාවට පනින්න වීසා ලෑස්ති කරගෙන.. රාජපක්‍ෂ පවුල පිටින්ම රට පනින්න සූදානම් වෙලා..”

  1. MD says:

    BANKU MANKOLLAYATA IHALINMA SAMBANDA WEMIN(FOOT NOTE)TAMAN IPADUNA RATA KABASINIYA KALA MEYALATA HIMI APAYA KOHEDA?

  2. Sujeewa Senasingha says:

    You know, I am a very smart person. I even taught our Prime Minister how to rob the Central Bank!

  3. Siri says:

    Mr.ඇටිකෙහෙල්…

  4. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    බනානා සුජියෝ, කවදාවත් රාජපක්ෂලා උඹලට බයේ හැංගිලා හිටියේ නැහැ. පවුලේ හැමෝටම නඩු දාලා පස්සේ රිමාන්ඩ් කළානේ. උඹලා බයේ පැනලා ගියයි කියපු බැසිල් සිරබත් කාලා අන්තිමට ලංකාවේ ලොකුම පක්ෂය හැදුවා. ඇලෝසියස්ගේ සල්ලිවලට බැඳුම්කර හොරු සුද්ද කරන්න පොත් ලිව්වේ කවුද? මිනිස්සු බිය වී රට හැරදාලා ගියේ සජිත්ගේ පියාණෝ රට පාලනය කරපු ප්‍රේමදාස යුගයේදීය.

  5. Gunda says:

    රනිල්ට බයේ මහින්ද ලඟට පනින්ට දතකාපු මේ උගුඩුවා, මහින්ද ගෙන් ටොකු කාලා පච උනා… නම ගහපු ඇඹුල් ගෙඩි දෙක ගානෙ ගංවතුර ආධාර බෙදපු මේ වසලයා ඇලෝසියස් ගෙ සල්ලි වල හයිය අරං දැන් දාන ගෙම්බර් බලහල්ලකො.

  6. Ananda says:

    තොපි නේද රට පාලනය කලේ, රාජපක්ශ පවුල කොහෙවත් ගියෙ නෑ. නමුත් තොපිට ප …ක් ගියත් , නොගියත්, උබේ ගැනී බඩ උනත් නැතත්, රජපක්ශ රාජපක්ශ. දැන් වත් තොපිගේ කුහක කම අත් හැර මේ රටට වැඩක් කොරපිය වේ….ගේ බල්ලා

  7. damith says:

    ////// medaa paara ganwathurata ahu wechcha minissu umbe kehel gediya enakam balaagena innawaa ////

  8. Kgs basnayake says:

    this guy needs some help to treat his mentality.