සජිත්ට මතුගමදී විරෝධය.. සජිත් එනවා රැළියට කළුතරින් අජිත් පමණයි.. අන් සියළු මන්ත‍්‍රීන් වර්ජනයේ..

September 26, 2019 at 12:00 pm | lanka C news
සජිත්ට මතුගමදී විරෝධය.. සජිත් එනවා රැළියට කළුතරින් අජිත් පමණයි.. අන් සියළු මන්ත‍්‍රීන් වර්ජනයේ..

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙනුවෙන් ඊයේ දින මතුගමදී සංවිධානය කර තිබු ‘සජිත් එනවා’ රැළිය සදහා එය සංවිධානය කල අජිත් පී. ‌පෙරේරා මහතා හැරුණු විට කළුතර දිස්ත‍්‍රික්කයේ කිසිදු එජාප මන්ත‍්‍රීවරයෙකු සහභාගී වී නොසිටියේය.

රාජිත ‌සේනාරත්න, පාලිත ‌තෙවරප්පෙරුම, ලක්ෂ්මන් විජේමාන්න එම දිස්ත‍්‍රික්කයේ සෙසු එජාප මන්ත‍්‍රීවරුන් වන අතර ඔවුන් කිසිවෙකු ඊයේ වේදිකාවේ නොසිටියේය.

මෙම පිරිස සහභාගී නොවීම ගැන වේදිකාවේ කතාබහට ලක්ව ඇති බවද වාර්තා වෙයි.

55 views

3 Comments to “සජිත්ට මතුගමදී විරෝධය.. සජිත් එනවා රැළියට කළුතරින් අජිත් පමණයි.. අන් සියළු මන්ත‍්‍රීන් වර්ජනයේ..”

  1. Ranila says:

    wadiya senaga hitiyeth na needa

    • මහා කළු සිංහලයා says:

      Ithin sathutuda lokka. 2010 dee aduwen senaga aawe mahinda mahaththayage resweem walata. habei ethuma 2010 dee dinna.

  2. Love nature says:

    නොහිම් තනිකම දැනේ. කඳුලු නෙතු අගිසි යට. හිත කීරි ගස්සවයි. සජිත් කියනවලු

Main News