සජිත්ට මොලයක් නෑ.. ජලනි ආර්යාව කියාගෙන අපිව කෑවා.. එහෙනම් *** අරිනවා බබා..- රන්ජන් හිරුණිකා හඬ පටය මෙන්න..

January 9, 2020 at 1:20 pm | lanka C news
සජිත්ට මොලයක් නෑ.. ජලනි ආර්යාව කියාගෙන අපිව කෑවා.. එහෙනම් *** අරිනවා බබා..- රන්ජන් හිරුණිකා හඬ පටය මෙන්න..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතර වූ දුරකතන සංවාදයක් ද මේ වන විට සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.

රනිල් වික්‍රමසිංහ මහා මොලකරුවෙක් බවත් සජිත් පේ‍්‍රමදාස මහතා මොලයක් නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම හඬපටයේ සඳහන් කරයි.

ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් තමන් ආර්යාව යැයි හඳුන්වා ගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම එම දුරකථන සංවාදයේදී ඇයව දැඩි ලෙස විවේචනයට ලක් කරයි.

රංජන් රාමනායක මහතා එම සංවාදයේදී අසභ්‍ය වචන කීපයක්ද හිරුණිකාට පවසනු ඇසිය හැකිය.

202,814 Viewers

17 Comments to “සජිත්ට මොලයක් නෑ.. ජලනි ආර්යාව කියාගෙන අපිව කෑවා.. එහෙනම් *** අරිනවා බබා..- රන්ජන් හිරුණිකා හඬ පටය මෙන්න..”

  1. kanishka Tissa says:

    For Catholic Ranajan Ramanayake and Hirunika Buddhist monks are “Cheewaradariyas”

    • කෝෂ මිරි කාලා 😡😡😡 says:

      හිරුණිකා සජිත්ගෙ කෝෂ මිරි කාලා
      මොළයත් අතට ගෙනම හෑල්ලුව දාලා
      ආරියාව කුලයද සෙරෙප්පුවටම දාලා
      චීවරයට හෑල්ලු කලේය ජෝකුත් දාලා

      • Dubba says:

        කූඹි දෙන්නෙක් අලියෙක් දැක්කොත් හිතන්නේ ග්‍රහ ලෝකයක් හොයාගත්තා කියලා!!!!!

    • Kamal says:

      Christiani hamoma ohomai, munichchawata hitiyata eyala set wunama ohoma thamai. Ita amatharawa mama danna kenek innawa hamuduriwaru ashrayata yanawa gihin hamuduruwo ekka bonna gannawa. Rata jathiya pawa deepu sinhala dna thiyenne Christian gode. Hamathanakama Christian aya innawanam wrnama click hadagannawa. Hsbc wage thanwala balanna oka hodata thiyenawa.

      • 🤣🤣🤣🤣🤣🤣 says:

        කොරියන් ලීඩර් හෙයා කට් එක දාලා
        සජිතය මොඩ්වෙලා හිරුනි හිත දාලා
        එක වේදිකාව නැඟ පෑඩ් තදටම දාලා
        එයිද හිරුණි මෝඩ සජිතව අන් දාලා

    • Amaris says:

      ගරු ජනාදිපති තුමනි අපි ඔබගෙන් බොලද මාද්‍ය සංදර්ශන බලාපොරොත්තු නොවෙමු. රටට ආදරය කරන අපට අවස්‍ය යහපත් රටක්. ඒ සදහා ස්වාදීන අධිකරනයක් අපක්ශපාතීව ,නීතිය ක්‍රියාත්මක කරන පොලිසියක් විනය ගරුක පාර්ලිමේන්තුවක් අවස්‍යයඉ.නමුත් ඔබ බලයට පත්වී මාස 2ක් යාමටත් පෙර රංජන් නැමති නූගත් අධම නීචයාගේ ක්‍රියකාරකම් නිසා මුලු රටම විහිලුවක් බවට පත්වෙල අවසානයි .මෙවන් රටට විනාසයක් කල මේ පාදඩයා වහසි බස් දොඩමින් තාම නිදැල්ලේ. මෙවැනි අමනයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බැරිනම් ඒ රජයෙන් අති පලය කුමක්ද.

    • Victor says:

      These two uneducated, illiterate idiots see someone slightly better than them as a genius. What a joke?
      Being an uncouth devil, a bookworm, an unpatriotic buffoon, a murderer, a mega thief, someone without convictions other than self gratification is no-one to be looked up to. What freaking idiots !?

  2. Nish says:

    අයියො සන්සාරේ. චන්දෙ දුන්නු 42%ට මොනවා හිතෙනවා ඇත්ත? ලැජ්ජාවක් නැති හින්දා හොදයි.

  3. Chinthana says:

    This Woman.. That Woman.. Every Woman saying themselves .that …”Women’s should not be brought to the Politics…” Women’s knows & aware that politics are not suitable for Women’s. Hirunica Condemn herself those woman’s. She totally forgot that she is a woman. And also when she is speaking with Ranjan She has forgotten her Husband too. That Mean’s Women’s are tends to be flexible in any time, in anywhere in the world. Remember Our “Gaw-tha-ma” “Buddu-rajanan Wa-han-se” did not allow females to give “Upa-sam-padawa” due to lot of reasons.

  4. No Brainer says:

    හිරුණිකා දැන් ඉතින් ඔයා සජිත්ගේ වේදිකාවකට නැගලා එයාගේ ගුණ ගායනා කරන්නකෝ අපි ඔක්කෝමටම ඇහෙන්න 😀

  5. මොනවා වෙන්නද එකම ජාතියේ
    ගොං හැත්ත

  6. rhhhh says:

    me gon wassita gonja ekka kenthi giye ai kiyala dan thamai therune

  7. ගල්මංගොඩ says:

    ඉල්ලුවේ 2/3 යි රංජා තනියම 9/10 ම අරන් දුන්නා ගෝඨා ට. UNP එකත් ඉවරයි 3%ත් ඉවරයි.

    මේ අස්සේ පාස්කු කේස් එකයි මහ බැංකු කේස් එකයි ඇද්දොත් නන්නත්තාරයි.

  8. ලෙබ්බේ says:

    මේ දවස් වල කෙහෙල් ගෙඩිය, ටොමිය, කලවැද්ද, ඇරිකිල්ල, කිහිලි කරු ,3% ලපය, පොනිය, පැඩ් සජි, කොලු මොන්ගල, වැඩි පුර සද්දයක් නැත්තේ මොකද ? චන්දෙත් තව මස තුනකින් එනවා නේද ? චන්ද මිටින් වල මොනව කියන්නද කියල කල්පනා කරනවද දන්නේ නැහැ,

  9. Jagath Silva says:

    Me dawaswala gedara kachalda

Main News