සජිත්ට යලිත් ජාතියෙන් සමාව ගන්න වෙයි.. ලිඛිත සාක්ෂි මෙන්න..
October 13, 2019 at 1:20 pm | lanka C news
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකා විදුලිසංදේශණ නියාමන කොමිෂන් සභාවේ නීති උල්ලංඝණය කරමින් සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ව්‍යාපාර කටයුතු සදහා කෙටි දුරකතන අංකය ලබාගෙන ඇත්තේ නීති විරෝධී ආකාරයට බව අප සංවිධානය ශ්‍රී ලංකා විදුලිසංදේශණ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කල පසු එම අංකය ලබාගෙන ඇති පුද්ගලික සමාගමට උක්ත කොමිසම නියෝග කරන ලද්දේ වහාම මැතිවරණ ව්‍යාපාරය සදහා එම අංකය භාවිතා කිරීම නවතා දමන ලෙසය. එසේ නියෝග කොට දින තුනක් ගත වුවද තවම එම අංකය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සදහා භාවිතා කරමින් සිටී.
මෙරට ඊලග පාලකයා වීමට ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස මහතා මහ දවල් අමු අමුවේ ව්‍යස්ථාපිත නීති උල්ලංඝණය කිරීම අපි තරයේ හෙළා දකින අතර එතුමා ජනාධිපතිවරයා වූ විට මෙරට ස්ථාපිත කිරීමට යන්නේ නීතිය පිළිනොගන්නා ඒකාධිපති රාජ්‍යයක් දැයි අපි ප්‍රශ්ණ කරමු.
ජනාධිපති ධූරයට තරග කරන අවස්ථාවේම ජනතාවට වංචා කරනු ලබන හා නීති රීති උල්ලංඝණය කරනු ලබන සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය කෙරෙහි මෙරට ජනතාවගේ අවධානය යොමු කරන අතර අපට තර්ජනය කිරීමෙන් සත්‍ය යටපත් නොවන බවද ද රණසිංහ ප්‍රේමදාස මහතා නිතර නිතර ප්‍රකාශ කලේ ‘’සත්‍ය කවදා හෝ ජයගනු ඇත’’ යන්න බවද මතක් කරමු.
තවද රටේ ජනතාවට වංචා කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් සමාව ගත යුතු බවද දන්වා සිටිමු.
ස්තුතියි
මෙයට විශ්වාසී,
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
මට යම් දෙයක් පැහැදිලි වුනා සජිත්ගෙ චන්දදායකයො ගැන.ඒ අයට ඕනෙ නීතිගරුක රටක් නොව තමන්ට ඕන විධියට මොන ක්‍රමයකින් හරි කාලබීල ඔහේ වැටිල ඉන්න පුලවන් රටක්.නැත්නම්. සජිත් වගේමෝඩ මිනිහෙක්ව රටක පාලනයට පත්කරගන්න එම පක්ෂයේ උගත්නුගත් සියලුදෙනා මෙච්චර පොරකයිද.සජිත් වටේ ඉන්න කපටි ඇමති රැල සජිත්ව හොඳට නොමග යවයි බලය ලැබුනොත් .අනේ මගේ රටට මොනවා වෙයිද මේ මෝඩයෙක් රජ වුනොත්
Thank you Indrajith for very vividly stating the general view.
ඇත්ත මේ වගේ රට පාවලදීමට උනත් සුදානම් ඒවගේම තමුන් වටේ ඉන්නා දෙකයි පනහේ දේශපාලුවන් මගින් පාලනය වන මංගල සමරවීර වැනි නපුංසකයෙක් පාර කියා දෙන ජනපති අපේක්ෂකයෙකුට තම දරුවන්ගේ අනාගතය ගැන හිතලාවත් චන්දේ නොදී ඉන්න බැරි ඒ අපේක්ෂකයා වගේම නුගත් මෝඩ තකතිරුවන්ට විතරයි .තමුන්ගේ දුදරුවන් ගැන හිතන රට ගැන හිතන කිසිම කෙනෙකුට තම හදවතට එකඟව සජිත්ට චන්දෙ දෙන්න පුලුවන්ද ?
වටේ ඉන්නෙ කොහොම හරි ලොකු තානාන්තරයක් කඩා ගන්න ඉන්න කෛරාටිකයො ටිකක් විතරයි.(මලික්, මන්ගල, හරීන්). ඒත් සජිත් ගැන තේරුම් ගන්න දැන් වෙන කොට කියල තියන කතා ටිකක් හොඳටම ඇති.
1.මම බලන්නේ ඒක ජන ආදායම නෙවෙයි, ඒක ජන සංතෝසය.(හිස් වචන )
2.හැම රාජ්‍යය සේවකයාටම පඩිය රු.50000කින් වැඩි කරනවා.(කාගෙ සල්ලි වලින්ද?)
3.මම ජනතාවගේ ප්රාග්ධනය වැඩි කරනවා. මා ඉගෙන ගත් අර්ථික විද්‍යාව අනුව ඒකයි හරි.(අලුත් කේන්ස් කෙනෙක්!)
4.මම රට පාලනය කරන්නේ ගෙදර ඉඳලයි.(හම්බන් තොට ඉඳන්? ජනාධිපති කාර්යාලයේ කාර්ය මංඩලය? කැබිනට් රැස්වීම්? විදේශික තානාපති වරු?ආරකෂාව?) මයි ගෝඩ්!
5.ජනතාවගේ ප්‍රශ්න ගැන මට කවුරුවත් කියා දෙන්න ඕනැ නෑ.මම හැම පවුලක ළඟටම ගිහින් අඩු පාඩු බලනවා. (පුහ්!)
6.මම හැම රණවිරුවෙකුගෙම දෙපතුළ ළඟට ගිහින් ප්‍රශ්න විසඳනවා.(මේන් අපේ ජනාධිපති!)
7.මගේ පියා ගිය අඩි පාරෙම ගිහින්…(මගෙ අම්මෝ. ඇත්තටම පියා ගිය අඩිපාර සජිත් දක්කෙ නෑ.උපාධිය කරන්න පිට රට ගිහින්. අපියි දැක්කෙ.ගලහ හන්දියේ දවස් ගානක් ඉනි උඩ හිස් කබල් ගහල තිබුණෙ ඒ කාලයේයි.)
මේ වගේ මන්ද බුද්ධිකයෙක් ජනාධිපති වෙන්න තරම් අහෝ දෙවියනි අප රට අනාගත දූ දරුවන් වරදක් කර නැත.
නායකයා අනුගමනය කරන ගෝලයෝ ගැන තව මොන කථාද? චන්දය දීමෙන් වලකින්න
Pissek Raja unath ekai,
Rajek Pissu unath ekai……..
බය වෙන්න දෙයක් නැහැ..මෙයා පරාජයේ මාවතේ හුගාක් දුර ගිහිල්ල තියෙන්නෙ දැං.
එහෙට මෙහෙට වැනෙන මිනිස්සුන්ට ඇල්පිටිය පෙන්නල තියෙනව කොහෙටද හැරෙන්න ඕනෙ කියලා..
සදා ලෝක පූජිත වෘෂභ පුතාණෝ මොනවා කරගයිද මන්දා.
Premadasa matituma karana ktawalin etuma hadunagthahaki wuwath putu sajith hadunagatha nohaki kiyana nokarana karana dei nokoiyana katta kairatika kenek.lajjai kujithai
pohotu horu hari hondai
මූ රටම හොරකං කරගෙන පැනල යාවි. අම්ම ඉමෙල්ඩා මාකෝස් වගේනේ වැඩ කලේ.