සජිත්ට යලිත් පිටුපාමින් මංගලත් හරීන් සමග එක්වෙයි.. අගරදගුරුට අපහාස කිරීම පසසයි..

June 24, 2020 at 1:20 pm | lanka C news
සජිත්ට යලිත් පිටුපාමින් මංගලත් හරීන් සමග එක්වෙයි.. අගරදගුරුට අපහාස කිරීම පසසයි..

කතෝලික පල්ලියේ සමහර කොටස්වල ඇති කුහකකමට අභියෝග කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයාට තිබූ ධෛර්යය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රකාශය අගය කරමින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

අදාල සටහනේ ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් පාලකයනට සහාය අන්තවාදී බෞද්ධ හා පූජක සන්ධානයක් ඇති බවයි.

කෙසේ නමුත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ද හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් අගරදගුරුතුමන් ගෙන් සමාව ගැනීමට කටයුතු කළේය.

45,946 Viewers

14 Comments to “සජිත්ට යලිත් පිටුපාමින් මංගලත් හරීන් සමග එක්වෙයි.. අගරදගුරුට අපහාස කිරීම පසසයි..”

  1. Dikman Aiyya says:

    …..here we go aging,…no need of campaigns for Pohottuwa…these fellows are doing it again for them

    • මාතර මහානාම මහත්තයගෙ තාත්තා පුසියෙක් නොවුනුනිසා මහානාම මහත්තය මෙලොව ඵලියදුටුව.මහානාම මහත්තය පුසියෙක් නොවුනුනිසා මංගල මෙලොව ඵලියදුටුව මංගල පුසියෙක් උනනිසා මහානාම මහත්තයගෙ පරම්පරාව ඉවරඋනා..අන්නඒතරහට මංගලය අාගම්වලට අපහාසකරනව #……රංවන්පාටයි සමනලයා.ටෙලිපෝනය නදකරලගියා.අායෙත් ඒවිද ඒසමනලයා අලිය මරා කන්ටා

      • කතෝලික මාමා says:

        බුදු රුව පච්චා කොටපු කෙනා මාට්ටු. ආගමික නායකයෙකුට අපහාස කල එකා යහතින්…
        මොකටද බම්බුව ICCPR

    • රජරට බයියා says:

      පොහොට්ටුවට ජය නියතයි. පාර්ලිමේන්තු ආසන 170 වට වඩා ගන්නවා. සියලුම එජාප සහ සබජ සහෞර්දයනි, එකතුවව්, පෞද්ගලික වාසි සදහා නොවේ, රටේ දියුණුව සදහා. රට දියුණු වෙන කොට ජනතාව දියුණු වෙනවා. බොරු 20,000/=, තෙල් මිල අඩුකිරීම, කන්තා සෞඛ්‍යය, මේවා බොරු කියලා ජනතාව දන්නවා. මේ කිසිම දෙයක් පෞද්ගලික මඩ නොවේ. ඒනිසා,

      අපි එකතු වෙමු. රට ගොඩ ගමු. අපි දියුණු වෙමු. අතිගරු ජනාධිපති තුමා සහ ගරු අගමැති තුමා ජනතාවට විස්වාසයි.

      පොහොට්ටුව දිනවමු. සෞභාග්‍යය ලගාකර ගනිමු.

  2. B4 UNP now Gota says:

    වත්මන් දේශපාලන කැලෑවේ මංගල කියන්නේ සිංහයෙක්.

    මංගල ගේ ප්‍රතිපත්ති අනුව ගේම නම් ගේමේ තමයි….. අයි ඌ මොන ලොක්කා වුනත්.

  3. ජනජය says:

    එක වර්ගයේ කුරුල්ලෝ එකට එකතු වෙනවයි කියන්නේ ඕකට තමයි …😐😐

  4. නිමල් says:

    එකෙක් හාමුදුරුවන්ට බනිනවා අනිකා අගරදගුරු ට බනිනවා

  5. කළු මාමා says:

    පුදුම වෙන්න එපා මොන් + ගල්… ඌ ඉල්ලන්නේ ජාතික ලැයිස්තුවෙන්

  6. දියරකුස් says:

    රෙද්ද අස්සෙ සර්පයො දාගෙන කනෝ කනෝ ” කිය කිය නිදන් ප්ලැකනිල් ගොබ්බ පැඩ් ඒදඩු පොල් බෑ සජිය දුවනවා..රනිය හරීන්ට පොන්සි මංගලට සල්ලි දෙනවා චන්ද කඩන්ඩ.

  7. JALANIYA-GUDA-GAME says:

    මිනිසුන් සහ කාදිනල්තුමා ගැන සැලකිලිමත් වන්නේ කවුද?
    මගේ ආදරණීය පෙම්වතා ගැන කරදර නොවන්න.
    මා වෙනුවෙන් ඔබගේ සේවය ඉතා විනෝදජනක බව මම දනිමි

    ඔබේ ගුද සේවය නොමැතිව මට ජීවත් විය නොහැක
    හායි හරින්, වැඩකට නැති සජියා ගැන තැකීමක් නොකරන්න, ඔහුට මාව තෘප්තිමත් කළ නොහැක
    හරින් යනු වැඩකට නැති සජිට වඩා හොඳ සේවකයෙකි.

    අපි ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබා දෙන්නෙමු

  8. JALANIGE LOVER BOY says:

    මිනිසුන් සහ කාදිනල්තුමා ගැන සැලකිලිමත් වන්නේ කවුද?
    මගේ ආදරණීය පෙම්වතා ගැන කරදර නොවන්න.
    මා වෙනුවෙන් ඔබගේ සේවය ඉතා විනෝදජනක බව මම දනිමි

    ඔබේ ගුද සේවය නොමැතිව මට ජීවත් විය නොහැක
    හායි හරින්, වැඩකට නැති සජියා ගැන තැකීමක් නොකරන්න, ඔහුට මාව තෘප්තිමත් කළ නොහැක
    හරින් යනු වැඩකට නැති සජිට වඩා හොඳ සේවකයෙකි.

    අපි ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබා දෙන්නෙමු

  9. Sun says:

    These two fellows keep on criticising the religious leaders without understanding the concepts properly. They look at things from their shallow point of view and try to create problems in the religious communities. They do not understand the principles in religions well to criticise the religious leaders.

  10. baiya says:

    cardinal pohottu hurathalek. katholika janathawa anith paththe. giya chandedi meegamuwa cardinalta pitupaawe ae anuwa.

  11. Nish says:

    මුන්ට ඉස්සර කතෝලික සභාව හරි හොදයි. කතෝලික සභාව ලන්කාවේ මහ සන්ස්කෘතියට අවශෝශණය වෙන්න ගත්තා විතරයි මුන්ට ඒක නරකයි.

Main News