සජිත්ට ලෝකයේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලයක උපාධියක් තිබෙනවා.. මීලග ජනාධිපති සජිත් පේ‍්‍රමදාසයි..- අජිත් පී පෙරේරා

July 19, 2019 at 3:00 pm | lanka C news
සජිත්ට ලෝකයේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලයක උපාධියක් තිබෙනවා.. මීලග ජනාධිපති සජිත් පේ‍්‍රමදාසයි..- අජිත් පී පෙරේරා

ලෝකයේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලයක් වන London School Of Economics විශ්වවිද්‍යාලයෙන් උපාධියක් එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ඇති බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

වසර 20ක පමණ දේශපාලන පළපුරුද්දක් ඇති මහ පොලොවේ පුංචි මිනිසුන් සමගින් ගැටෙමින් කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ඇමති සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වූ ජන හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් එජාප උප නායක ඇමති රවි කරුණානායක මහතා පවසන්නේ එජාපයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙන්නේ ලංකාවේ සාමාන්‍ය පෙල විභාගය හෝ සමත් පුද්ගලයෙකුට පමණක් බවයි.

31 views

33 Comments to “සජිත්ට ලෝකයේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලයක උපාධියක් තිබෙනවා.. මීලග ජනාධිපති සජිත් පේ‍්‍රමදාසයි..- අජිත් පී පෙරේරා”

  1. Gonsun says:

    Please check Sajith and Ajith”s photos keeping side by side.
    May be the old man was visiting Bandaragama area, about 40/50 years ago without all of us knowing, including JR.

Main News