සජිත්ට විරුද්දව නඩු දමයි.. සජිත් පිල පුපුරා යයි..

September 27, 2020 at 10:02 pm | lanka C news
සජිත්ට විරුද්දව නඩු දමයි.. සජිත් පිල පුපුරා යයි..

සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව නීතිමය කටයුතු කිරීමට ජාතික සමගි පෙරමුණ තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායක අසාත් සාලි මහතා සඳහන් කරන්නේ පොරොන්දු කඩකිරීමේ චෝදනාව යටතේ ඔහුට මේ වන විට විට සිහි කැදවීම් ලිපියක් යැවීමට කටයුතු කර ඇති බවයි.

තම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී මේ වන විට එම පොරොන්දු කඩකිරීම හේතුවෙන් මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේය.

මෙම සිහිකැඳවීම් ලිපියට ප්‍රතිචාර නොදක්වන්නේ නම් දින 14කින් පසුව නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු කියා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අසාත් සාලි මහතා මේ අදහස් පළ කළේය.

තම පක්‍ෂය පැවති මහ මැතිවරණයට දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා තරග කිරීමට සූදානමින් සිටියද සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම හේතුවෙන් එම අදහස අතහැර දමා ඔහු සමග සන්ධානගත වූ බවද ඔහු කව දුරටත් පැවසීය.

57,813 views

12 Comments to “සජිත්ට විරුද්දව නඩු දමයි.. සජිත් පිල පුපුරා යයි..”

  1. මොහොමඩි ජමීල් says:

    අසාද් සාලි නිකමිම නිකමි මැටි මෝලෙක්.
    මූ රනිල් අල්ලං පාර්ලිමේන්තුව⁣ට රිංගන්න බැලුවා හරිගියේ නෑ. මෛත්‍රීපාල රවටිටල ආණ්ඩුකාර තනතුරක් ගත්තා, ඉතා ඉකමනින්ම චක බිලාස් උනා.
    මුංවගේ පිංගුත්තරයො පාර්ලිමේන්තුවට සුදුසු නෑ. සජිත් කරපු වැඩෙි හරි.

    • සුමනේ says:

      ඔය වැඩෙන වෙන්නේ සජිත්ගේ පැත්තට සිංහල චන්ද පළුවක් නිකම්ම ඉන්දල වැඩි කොර ගැනීම තමයි.

    • Hudson says:

      Not only that, these guys are untrustworthy. its good Sajith did not give any positions to any of the smaller parties in his national list as they will have a deal with the government and jump to the jathidhrohi Gotler side to pass the 20th amendment.

    • JVP Lick ISIS Pad Sajith says:

      Alanthara kayifa faara rabbuka bihasa bilfi 😙

  2. Bandara says:

    kumbala malu kavanam vidavapan balalo kuvalu

  3. චීන පටස් says:

    බල්ලොත් එක්ක නිදිය ගත්නම්, මැක්කොත් එක්ක නැගිටපන්!

  4. Kali says:

    ඌරෝ එක්ක බුදියන්න ගිහාම පහුවෙනිදට නැගිටින්න වෙන්න මඩ නාගෙන සජියෝ

  5. felix says:

    Kali…. Oba Hariyata Hari… SP Tath, TW Wage Mole Nehe… Balaya Inna Witharai One.

  6. kamal says:

    All of above comments are correct

  7. රංගේ මම ආවා says:

    සජියත් ඉඳල හිටල ගින්දරවගේ ලණු දෙනවා… හොඳ වැඩේ සාලියට…