සජිත්ට විරුද්ද පරීක්‍ෂණ ඇරඹෙයි..

December 17, 2019 at 3:22 am | lanka C news
සජිත්ට විරුද්ද පරීක්‍ෂණ ඇරඹෙයි..

එක්සත් ජාතික පක්ෂයේ පරාජිත ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇත.

පසුගිය රජයේ නිවාසල,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති ධුරය දරමින් පේ‍්‍රමදාස මහතා රාජ්‍ය මුදල් බරපතල ලෙස අවභාවිත කර ඇති බවට පැමිණිලි ලැබී ඇත.

නිවාස අමාත්‍යංශයේද මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්ද සජිත් පේ‍්‍රමදාස මහතා අයථා ලෙස රාජ්‍ය මුදල් භාවිත කර ඇතැයි පැමිණිලිවල දැක්වෙයි.

75 views

13 Comments to “සජිත්ට විරුද්ද පරීක්‍ෂණ ඇරඹෙයි..”

  1. Sumith says:

    මේ ගහපු ගැහිල්ල වහගන්න වෙන්න ඇති මිලියන 260 ක කතාවක් අර අහිංසක හාමුදුරුවන්ට කියල දැන් ප්‍රචාරය කරවන්නේ. නියම ටිකිරි මොලේ. රනිලා පරාදයි.

  2. Dilshan says:

    Don’t let this thakkadiya escape.

  3. නිළමේ says:

    ඒක තමයි මෙයාට අසනීප වෙලා තියෙන්නේ.

  4. Lanka says:

    He is not the only. Don’t forget there is upcoming election too. Some might say this will be political which hunt. So make sure there are enough evidence to prove that he did. Otherwise just
    like jadapalanaya present government can be unpopular because of action may u all take. That can be disadvantage to SLL.P.

  5. J. R. Jayasinghe says:

    රනිල්ගෙ ගෝලයො ඔක්කොම තොරතුරු පොළිසියට බාරදෙනු ඇත. ජයවේවා!

  6. දලු බන්ඩා says:

    අමාත්‍යාංශයේ ආයතනවල සේවකයින් අනන්තව දැනුවත්කලා ඔය මනුස්සයව ආයතනවලට දාලහිටපු ප්‍රධානීන් මැටි මෝල් හා කුපාඩින් බව (මහසෝනා , නිලුවා වගේ).ඒත් සතේකට ගනන් ගත්තේ නැහැ. උනුත් හිතාගෙන හිටියේ අජරාමර කියලා. දැන් ඉතින් කුම්බලා මාලු කෑවනම් විදවපන් බලලෝ කිව්වලු.අනේ සාදු ආයතනවල සේවකයන්ට දුන්න අනේක වදහින්සා හා කල අපහාස වලට.

  7. Porak says:

    අපි හිතුවේ අවුරුදු ගානාක් අතිශය පාඩු ලබන මහබැන්කු හොරු අල්ලයි කියලා …රනිල්ට හිරු දෙරන එකේ news වලින් පොඩි voice cut time එකකුත් දෙනවා ….රනිල් රවී ඇතුලු මහබැන්කු ව ලෝකයෙන් ඔසවා තැබූ වීරයන්ට ජයවේවා …අපි දැන් වැඩිපුර කතා කල යුත්තේ ගොන් කතා කියපු සජිත්ගේ හොරකන් ….බොරුවට පෙනී හිටපු සුදු වෑන් කිබුලන්….පිස්සු swiss එම්බසි කත….අන්න ඒ වගේ ගැලරියට චූන් දෙන කතා….එතකොට කන්න නැතත් ..බඩු මිල ඉහල ගියත් …ලොකු ලොකු හොරු බේරිලා හිටියත් කමක් නැහැ …..

    • මකරා says:

      උඹට තියන කලබලේට හැමදේම කරන්න බෑ බං. පොඩ්ඩක් ඉවසල හිටහං. සියලු දේ හොයලා බලලා කර මුලින්ම අල්ලන්නෙ. ගොං කතා කිව්වත් නැතත් හොරා හොරාම තමයි., අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න දැනටත් පියවර අරන් තියෙන්නෙ. සජිත්, රනිල් ඇතුලු හොරාකාපු කාටත් වෙලාව ආවම
      වැඩ වරදියි.

      • Porak says:

        බලමුකෝ ..ජඩපාලන රජයත් මුලදි කිව්වා ජනතාවගේ හදිසියට හොරු අල්ලන්න බැහැ කියලා ….අන්තිමට කරපු මගුලක් නැහැ …

    • Wijebahu says:

      Niyamay.

    • hila says:

      පොඩ්ඩක් හිටපං බං හදිස්සි නොවී. බතල අල බහිනකං ඉන්න පුලුවන්. ලිපේ තැම්බෙනකං ඉවසුමක් නෑනෙ. වැඩේ ගානට සෙට් වෙලා එයි. කර අරින්න හැදුවොත් එදාට බලාගමු.

  8. වීරවිමල says:

    සජිත් කෝටී ගණන් ගසා කෑවා, අමාත්‍යංශයේ මුදල් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ (සිගිරිය නගින සුද්දෝ ගෙවන ටිකට් සල්ලි ආදිය). ඒ සල්ලි ගොඩාක් විදේශවල හැංගුවා. හිතුවේ නැහැ අහු වෙයි කියලා. දැන් තිනියාවල පාලිත හිමි ලව්වා කතාවක් ගොතලා කියනවා චන්දෙට කෝටි ගණන් ණයයි කියලා. හංගපු සල්ලි හොයමු, සජිත විරුද්ධව නඩු දාන්න. අත් අඩංගුවට ගන්න.

  9. Kevin says:

    මේවා නම් වෙන්නේ නැති වැඩ. වැඩිම වුනොත් ටික දවසක් රිමාන්ඩ් කරයි එච්චරයි.මිනිස්සු ඔය නාට්‍යය මීට ඉස්සෙල්ලා දැකලා තියෙනවා. රාජ්‍ය බලය එක්ක එදා ප්‍රේමදාසලා මරපු රිචර්ඩ් ද සොයිසා ගැන කිසිම ආන්ඩුවක් හොයාගත්තු නැති රටේ ඕවා වෙන්නේත් නෑ.

Main News