සජිත්ට සංවිධානාත්මකව දැඩි පහරදීමක්…

February 11, 2020 at 12:02 am | lanka C news
සජිත්ට සංවිධානාත්මකව දැඩි පහරදීමක්…

ඊයේ පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තත්ත්වය ඉතා කනගාටුදායක බවත් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව නැති වුණ බවක් තමන්ට පෙනී ගිය බවද ඔහු සඳහන් කළේය.

මීළඟ පාර්ලිමේන්තුව සඳහා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරී පත්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂය යටතේ බව රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසූ බවත් එසේ වුවහොත් නව සන්ධානය පුස්සක් වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සිදුකරන ලද කටයුත්ත සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක් දැයි සැකයක් මතු වී තිබෙන බවත් කෘතයාධිකාරි මණ්ඩලයේදි සජිත් පේ‍්‍රමදාස මහතාට සංවිධානාත්මකව දැඩි ප‍්‍රහාරයක් එල්ල වූ බවද ඔහු තවදුරටත් පැවසුවේය.

58 views

7 Comments to “සජිත්ට සංවිධානාත්මකව දැඩි පහරදීමක්…”

  1. 😈😈😈🐘🐘🐘🐘😈 says:

    නිධානයක් වගේ පක්‍ෂය පෙනුනාට
    පුස්සකි හෑරුවෙ සජිතට හැඟුනාට
    වෙස්මූනු යක්‍ෂය පක්‍ෂයෙ නැටුනාට
    බොයි කොල ලේම පාලම නරිනාට

  2. Rata Wenuwen says:

    කොහෝමටත් පේඩිගේ රදවාගේ ඇටේ පුස් ! ඒකනේ ලමයි නැත්තේ, අචාරියෝ ආර්යාවට ට්‍රියි පාරක් දාගත්තොත් මරුම තමා

    • samanku says:

      RATAWENUWEN, AMMAGEN AHALA BALANNA UMBA HEDUNE RADAWAGE ETEN NEWEIDA KIYALA.

      • Rata Wenuwen says:

        samanku තෝ පේඩියාට කඩේ යන්නේ තො තොගේ අම්මගෙ පස්ස පැත්තෙන් වදපු නිසා බැව් හොඳට පැහැදිලියි, තවත් රදවෙක් කල එළිබැහැලා වගෙයි

  3. දලු බන්ඩා says:

    රනිලට පින්. මොකද ඉංජිනේරු සංස්ථාවට (SEC), නිවාස අධිකාරියට (NHDA) , ගොඩනැගිලි දව්‍ය සංස්ථාවට (BMC) , නිර්මාණ නීතිගත සංස්ථාවට (SD&CC) , යන්ත්‍රෝපකරණ (NEMO) එකට , සංස්කෘතික අරමුදලට කල අපරාධය රටටම වෙන්න ඉඩ නොදෙන තැනට වැඩ කරන එකට.

  4. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    මෙයා දැන් සජිත්ට කඩේ ගියාට හර්ෂ සිරසේ දේශපාලන වැඩසටහනක් කරගෙන් ඉන්න කොට රනිල් තමයි පාර්ලිමේන්තුවට ගෙනාවේ. මුල අමතක කරපු හර්ෂලා හදන්නේ සජිත් එක්ක හිටගන්නවා කියලා මහ මැතිවරණයේ දී එජාප ඡන්ද ගොඩට කතා කරලා පාර්ලිමේන්තුවට රිංගගන්න. සජිත් නොවෙයි විෂ්වකර්මයා එජාප නායකයා වුණත් එජාපයට මහ මැතිවරණයෙන් ජයගන්න අපහසුයි.

  5. Anoosh says:

    Sajith is beaten by you guys and not by working committee.

Main News