සජිත්ට සමුගන්න නොදෙයි.. අලුත් පක්‍ෂයක් හදා නායකත්වයට පත් කරයි…

November 19, 2019 at 6:41 pm | lanka C news
සජිත්ට සමුගන්න නොදෙයි.. අලුත් පක්‍ෂයක් හදා නායකත්වයට පත් කරයි…

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැද පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් ඇති කිරීම සඳහා මේ වන විට එම කණ්ඩායමේ හදිසි සාකච්ඡා සිදු කරමින් පවතී.

අද දිනයේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාප නායකත්වය යටතේ තවදුරටත් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බැවින් මෙම කටයුත්ත සඳහා එක්ව නායකත්වය දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට එම කණ්ඩායම් විසින් දැඩි බලපෑම් කරමින් ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබූ සජිත් ප්‍රේමදාස මහතාගේ එම මුල් මේ වන විට වෙනස් වෙමින් ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

80,106 Viewers

21 Comments to “සජිත්ට සමුගන්න නොදෙයි.. අලුත් පක්‍ෂයක් හදා නායකත්වයට පත් කරයි…”

  1. Gotaimbara says:

    I am not a Sajith fan, but this is the only way to get rid of Ranil.

    • කොණ්ඩ කැවුමා says:

      ලලිත්, ගාමිණී සහ රාජාලියා මතක් කර ගන්න.

      • Dilshan says:

        Mahinda gave up his leadership in Slfp and went home never to return but people actually went to Madamulana and begged him to lead them.
        It was not a put up show.

        Sajith and his clan is trying to do the same by staging it with actors like Kunu datha ‘s white van story or that women’s acting.
        UNP is a unpatriotic party with idiots at its leadership and the voters themselves are the lowest of low grade people of the society with poor education or poor brain power.

    • Victor says:

      … and Sajith too can start his 30 losses at elections like RW. With his stupid narcissistic personality he too will get nowhere.

    • nalin says:

      හොඳ වෙලාවට මුදල් ඇමති ඉල්ලා අස්වුනේ . මුදල් ඇමති කෙනෙක් නැතිව ආණ්ඩුවක් තියෙන්න බැහැනේ . නැත්නම් රනිල් ආණ්ඩුව තියාගෙන ඉන්නවා දිගටම.

    • fool says:

      But…it will be Sajith who would be got rid of.

  2. කල්පනා-සිඩ්නි සිට says:

    තාත්තගෙ කාලෙ ලලිත් ගාමිනි කල දෙය
    බලාගෙනය කරන්නේ රාජිතට වියරු දෙය
    පක්‍ෂයෙ බලය ගෙන පුතා චතුර කරන දෙය
    කිව්ව රාජිතම කටින් සජිත් අසරන වන දෙය

  3. MU MA says:

    කොපිකල හැක.. සමකල නොහැක.

    • Alapaluwa says:

      උඹලගේ ගොන් මැට්ටෝ සිතා සිටියට මහින්ද සුළඟ වගේ sajith සුළගක් ගෙනෙන්න එක හීනයක් විතරයි බොලවූ. මොකද දැන් ඉන්න රටේ ජනතාව උම්බලා වටේ තවමත්  සිටින ගොන් හරක් නොවේ බොහොම උගත් සමාජයක් බැවින්. දැන් වත්  ඔය විකාර කරලා තවත් ඇඟේ පතේ  ටින්කිරි ගාගන්නේ නැතිව සුවාදිනවා වරෙවු. අනෙක ලජ්ජා නැද්ද මෙතරම් පරාජයක් සමස්ත ජනතාව විසින් තොපිලට ලබාදීලත් කටේ නරිවාදම නැතිකර පාඩුවේ සිටින්න. තව ඉදිරියේදී බලාගනින් අපේ නව  ගරු ගොටභයාගේ මැතිතුමාගේ පාලනයේදී ඉදිරියට රටේ සවිබලයත් ශක්තියත් නව නිර්මාණත්.එදාටවත් ඉගෙන ගනින් රටක් පාලනය කරන්නේ කෙසේද කියලා.

  4. රනිල් කවුද කියල කොල්ලො අදුරගෙන නෑ වගේ………..

  5. Angoda Buva says:

    අනේ එයාට යන්න දෙන්නම එපා….කොහොම හරි එයාව නවත්ව ගන්න…වැඳල කියන්නම් එයාව නවත්වා ගන්න.

    වෙන මොකටවත් නම් නෙමේ ලඛන පාරත් මෙයාට කියල රටටම හොඳ ගොන් ආතල් ටිකක් ගන්න.

    නැතිව ඉතිං තමාගෙ ජය වෙනුවෙන් රට ජාතිය දෙකම මෙහෙම තුච්චම විදිහට පාවා දීපු එකෙක්ගෙන් වෙන මොනව ගන්නද ?

    අනේ නිකන් තවත් පඩ ෂෝ නොදා ඉඳපල්ල තොපේ ඔය පඩ ෂෝ දැන් මිනිස්සුන්ට තිත්තම වෙලා තියෙන්නෙ.

    මොකද එයාට දේශපාලනේ අත්හැරල ගිහින් රජයේ රැකියාවක් කරන්න සුදුසු කම් තියෙනව කියලයෑ.

    • වේශා විතාන says:

      ඇයි නැත්තෙ, සජියා කොට හින්ද මිනිහට හොන්දටම සුදුසුකම් තියෙනවා කම්කරු රක්ශාවකට.

    • True says:

      සහතික ඇත්ත.හරක් දක්කන්න නම් කියාපු බඩුව

      • Susil says:

        Appe!
        Nidan Hoyannath koluwata puluwan!!
        Sajit must be hired as a lead finding technician of Department of Archaeological
        Good for wedding photographer
        Good for comedy show
        Good for TNA Leadership

  6. Lakshman says:

    Kindly be at home, it is better for you and to the country.

  7. Politics says:

    No use , only village level Kapuwath Kola will come to you.

    Most of the youngsters have rallied around Mr. Gotabhaya. He is going to be the only leader who can develop our country.
    Sajith is totally out of focus and not educated enough. It is the knowledge century and a fool like Sajith is not the solution.
    His only qualification is him being a sun of a late President.

  8. නිළමේ says:

    හුජ්ජ කොල්ලන්ගේ ලනුකාල පුතාණෝ කෙලවා ගත්තාණෝ.

    • Jehan says:

      To be a UNP is to say that
      1) You are a Stupid idiot who cannot understand anything.
      2)You are a unpatriotic fool
      3)You are a selfish bastard.
      5)You are a possible homo sexual who loves Mongal or any other homo sexual in the unp

  9. anoosh says:

    Harin and Sajith came to Badulla, now Harin and Sajith going from Colombo.

  10. David Milli-banda says:

    At least Harin got jalani Nangi, whom does Sajith got ?

Main News