සජිත්ට සහාය දෙන්න ජොන්ස්ටන්..?

September 29, 2019 at 12:00 pm | lanka C news
සජිත්ට සහාය දෙන්න ජොන්ස්ටන්..?

තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට එක් වන්නේ යැයි පළවූ වාර්තා වෙලා සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

එකී වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කී ඔහු හිර ගෙවල් වල දමද්දීද යටත් නොවූ තමන් සජිත් ප්‍රේමදාස කෙනෙකු වෙනුවෙන් කිසිසේත්ම කටයුතු නොකරන බව සඳහන් කළේය.

ගෝටාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති කරවීම සදහා සියලු කැපකිරීම් කරන බවද ඔහු පැවසීය.

ඇමතිකම් දෙන්න කතා කරද්දි ඇමතිකම් බාරගන්නෙ නැතුව,හිරගෙදර තෝරගත්ත පුද්ගලයෙක් මම

ඇමතිකම් දෙන්න කතා කරද්දි ඇමතිකම් බාරගන්නෙ නැතුව,හිරගෙදර තෝරගත්ත පුද්ගලයෙක් මම. දිවිහිමියෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටිමින්,මේ රටේ ජනතාවගේ ආදරණීය චන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහනය කරවන තැන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉන්නවා.(2019/09/28)

Gepostet von Johnston Fernando am Samstag, 28. September 2019

65 views

9 Comments to “සජිත්ට සහාය දෙන්න ජොන්ස්ටන්..?”

  1. catseye says:

    මෙයාව අරන් සත පහක ප්‍රයෝජනයක් තියනවද ………මෙයා කුරුණෑගල ප්‍රදේශයට මොනම වැඩක් වත් කරලා තියනවද ……මෙයාව ගත්තොත් අවැඩක් මිසක් වැඩක් නම් නැහැ ………

    • Wayamba says:

      ඒ හින්දද ජොන්ස්ටන් මොන පක්ෂයෙන් ආවත් 1වෙන්නේ?
      ඌ කොතන හිටියත් ඉන්න තැනට අවංක, මිනිස්සුත් එක්ක ඉන්න
      පිරිමියෙක්. අකිල වගේ පොන්සියෙක්වත් දයාසිරි වගේ සෙවලයෙක්වත් නෙමේ.

    • Disce ammata discede says:

      හලෝ, නාවින්නලා චන්ද්‍රිකා ල වයඹ චන්දෙ දී UNP කාරයන් ට එලව එලව ගහන්න ආවම යූඑන්පී කාරයෝ බය නැතුව කොන් ද කෙලින් තියන් හිටියෙ ජොනී නිසා.

      එහෙව් මිනිහෙක් ව තමයි රනිල්-සජිත් ල එකතුවෙලා පක්ෂෙන් එලවන්න කටයුතු කලේ.
      ඒවට රිටර්න් එක ලැබෙයි.

    • Trumpets says:

      නෑ නෑ චන්ද වැඩවලට අරක්කු( කලවම්) සපයන්නෙ මෙයා තමා.
      අනික කී පාරක් පැන්නද?

  2. Xman says:

    If he leaves much better, these kind of people not good for GHOTS future Srilanka.

  3. real porak says:

    meya hoday samithaa erandathi mudunkotuwata

  4. ny motors kurunegala says:

    This may be private problem with Dayasiri . But it not a wise decision.

  5. Hirantha says:

    Jony is anxiously waiting to support Jalani

  6. gothaya says:

    akila ana dayasiri vani ponnayek nevei ape joni…api kurunegala bala kanu\

Main News