සජිත්ට සහාය දෙන්න වෙල්ගම තීන්දු කරයි.. ප‍්‍රකාශ කරන්න සමුළුවක් කැදවයි…

October 30, 2019 at 12:00 pm | lanka C news
සජිත්ට සහාය දෙන්න වෙල්ගම තීන්දු කරයි.. ප‍්‍රකාශ කරන්න සමුළුවක් කැදවයි…

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් පිරිසක්ද සමගින් ඔහු එම වේදිකාවට එක්වීමට නියමිත බවද පැවසේ.

ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන් හා පලාත් පාලන අපේක්‍ෂකයන් එළැඹෙන 05 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සමුළුවක් සදහා දැනටමත් කැදවා ඇත.

එහිදී මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ඇතැයිද දැනගන්නට ඇත.

50 views

28 Comments to “සජිත්ට සහාය දෙන්න වෙල්ගම තීන්දු කරයි.. ප‍්‍රකාශ කරන්න සමුළුවක් කැදවයි…”

  1. රනිල් says:

    උස මෝඩ මිනිසාගේ අවසානය

  2. විජය says:

    ආදාහනයද බුමදානයද
    දුව එන්නේ මතක වස්තරය දේන්නද

  3. chandapala says:

    වෙල්ගමය අතෙන් , කකුලෙන් නෙමෙයි මොකෙන් ආවත් අයේ කිසිම දවසක පාර්ලිමේන්තුවට යන්න ලැබෙන්නේ නැහැ . අනේ පව්
    චන්ද්‍රිකා එක්ක සෙට්වුනේ කොරන්ඩ දෙයක් නැතිම හින්ද වෙනඩ ඇති .මොළේ නැතුවට මක්කෙයි කොරන්නේ.

  4. Helaya says:

    All wise people are gathering with Sajith. All fools are with Gota. The latest is Wasantha Senanayake. Now the trend is with Sajith.

    • Critic says:

      Why do you call yourself as a ”Helaya”? It’s not suitable for you but if someone call you as a traitor, that’s the best way to call you.

    • Victor says:

      Yeah ! The latest wise fellow is Mervin. Right ? Are you, this lost in life ? Traitor all right.

  5. OVITIGALA says:

    senal yanawada

  6. ajithprema says:

    දැන් ඉතින් මුගෙ ව්‍යාපෘ තිය සම්පූර්ණයෙන්ම වතුරේ. ඕකට නැගලා රෙද්දක් ඇඳන් කියන්න බෑනෙ, මම ශ්‍රී ලංකා නිදහස් පක්ශය රකිනවා කියලා. විස්කි මැඩම් බෑ කියලා වගෙ පේන්නෙ. කොහොම වුනත් දේශපාලනිකව බඩ කපා ගැනීමක් තමයි මේක. තමන් පමනට වඩා ඉදිමුනාම ඕක තමයි වෙන්නෙ. දැන් මෙයාට දෙන ශ්‍රි ල නි ප චන්ද සජිත් ට දෙන්නෑනෙ. කට කියවලා කියවලා අන්තිමට හිතුවා මම තමයි මුදුනා කියලා. අර ගිනි තියාගන මැරුන හාමුදුරුවන්ටත් වුනේ ඒකයි. ගේම ඉල්ලලා ඉල්ලලා අන්තිමේදි අවධානය ගන්න ගිනි තියාගන්නම සිද්ධ වුනා. මුන්ව යූ ඇන් පිය සත 5 ට ගණන් ගන්නෑ, මැතිවරණෙන් පස්සෙ.

  7. සදාලෝකපූජිත says:

    ලැජ්ජා නැති කම මහමුදලි කමටත් ඉහලයි!

  8. UNP-GALIBBA says:

    ඕකට තමයි මුල ඉඳන්ම මානබැලුවේ ලොකු සල්ලි කුට්ටියක් හඹ වෙලා ඇති දැන් ගිංතොට සිංහයා බලුවී චුඇන්පියේ පස්ස ලෙවකනවා????????

  9. ඇත්ත යථාර්ය says:

    මේ වල් ගමයාට ඇති මහජන පසාදයක් නැත. නිකම් නැහැනවා. ඊළග පාර්ලිමේන්තුවේ ‌‌ෙමෙම ‌ෙමෝඩයා නැත.

  10. Love nature says:

    ඉස්සර ආ කනට වඩා පස්සෙ ආ අඟ ලොකුයි.

    පළමු ව හිතවත් සිටි අය ඉවත් කර පසුව හිතවත් වූ අය ඇසුරු කිරීම.

Main News