සජිත්ට සහාය දෙන්න සම්බන්ධන්-සුමන්තිරන් එකග වෙති.. විරෝධය පාමින් දෙමල සන්ධානය දෙකඩ වේ…

October 23, 2019 at 11:20 am | lanka C news
සජිත්ට සහාය දෙන්න සම්බන්ධන්-සුමන්තිරන් එකග වෙති.. විරෝධය පාමින් දෙමල සන්ධානය දෙකඩ වේ…

එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දිය යුතු යයි දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා එම්.ඒ. සුමන්තිරන් වන මන්ත‍්‍රීවරුන් එම පක්‍ෂයට යෝජනා කර ඇත.

කෙසේ නමුත් එම යෝජනාවට පක්‍ෂයේ මන්ත‍්‍රී පිරිසකගෙන් විරෝධව පල වී තිබේ.

ප්ලොට් හා ටෙලෝ පක්‍ෂ දෙමල ජාතික සන්ධානයෙන් ඉවත් වීමටද තීරණය කර ඇත.

ඔවුන් පවසා ඇත්තේ තව දුරටත් ආණ්ඩුවට සහාය දිය හැකි තත්වයක් නොපවතින බවයි.

72 views

23 Comments to “සජිත්ට සහාය දෙන්න සම්බන්ධන්-සුමන්තිරන් එකග වෙති.. විරෝධය පාමින් දෙමල සන්ධානය දෙකඩ වේ…”

  1. ක්‍රිමිනල් says:

    බයියන්ට කරුණා අම්මාන්ලා ,පිල්ලෙයාන්ලා වීරයන්ය, ඒ ඔවුන් යුද්ධේදී රජයට සහය දැක්වීම නිසාය , සරත් ෆොන්සේකා දේශද්‍රෝහීයෙකි ඒ සුදු කොඩි කතාව නිසාය , ඔහුගේ වීරත්වය සුදු කොඩි කතාව නිසා ශුන්‍යය. නමුත් රාජපක්ශලාට ජැක් ගහපු කරුණා/පිල්ලෙයාන්ලා අරන්තලා භික්ශූ ඝාතකයන් උනත් හොදය. කරුණාලා ආයුධ අතෑර දැන් හොදයිලු හැබැයි උන්ගේ පක්ශයේ නම TMVP හෙවත් Tamil Peoples Liberation Tigers ය. ඒ කොටී කෑල්ල උනත් අවුලක් නැත උන් දේශප්‍රේමීය , ආයුධ අතට අරගෙනද නැත , ඒ බයියන් දන්න විදියය , කරුණා පිල්ලෙයාන් මෑතකදී තුවක්කු හරබ දැම්මේ පක්ශයේ මුදල් බෙදාගන්න බැරුවය.බයියන්ට රාජපක්ශලට සහයෝගය දෙන්නේනම් ඔනෑම පුද්ගලයෙක් දේශප්‍රේමියෙකි.ඉරකි තිතකි.

    • Kangol says:

      මොන යකා ආයුද හරඹ දැම්මත් රාජපෂලා ලග උන් ඔක්කොම බයයි. මොකද රාජපෂලා හැමතිස්සෙම රට ආගම ජාතිය ගැන හිතල තීරන ගන්නේ. මොකද උන්ට ලමයි ඉන්න හින්දා උන් අනාගතය ගැන හිතනවා. ඒ වගේද UNP පඩිත්තලයො, උන්ගේ මහ එවුන්ට ලමයි ඉන්නවයැ අනාගතේ හිතලා තීරන ගන්න. රනිල්, සජිත්, මන්ගල, මලික්, …. මුන් එකෙකුටවත් ලමයි නැ.

  2. Kangol says:

    ගොටාඹය මහතාට ජනඩ්පති ව්මට අවශ්‍ය වන්නේ සින්හල චන්ද වලින් 58% පමනි.

    මුලු චන්ද ලක්ෂ 130, සුලු චන්ද 25% (දෙමල + මුස්ලිම්)= ලක්ෂ 32.5, සින්හල චන්ද 75%= ලක්ෂ 97.5

    සජිත්= සුලුචන්ද ලක්ෂ 26.0 (80%) + සින්හල චන්ද ලක්ෂ 34 (35%)= මුලු චන්ද ලක්ෂ 60= මේ ඔහුට ගත හැකි උපරිම චන්ද ප්‍රමනයයි.

    ගොටාඹය=සුලුචන්ද ලක්ෂ 5.2 (16%) + සින්හල චන්ද ලක්ෂ 56.5 (58%)= මුලු චන්ද ලක්ෂ 61.7= මේ ඔහුට ගත හැකි අඩුම චන්ද ප්‍රමනයයි.

    අනෙකුත් පක්ෂ= චන්ද ලක්ෂ 8 පමන

Main News