සජිත්ට හා බිරිදට කොරෝනා.. සජිත් කොරෝනා එන්නත අරන් නෑ.. දුරකතනයේ වැඩි පිරිසක් නිරෝධායනයට..

May 23, 2021 at 2:10 pm | lanka C news
සජිත්ට හා බිරිදට කොරෝනා.. සජිත් කොරෝනා එන්නත අරන් නෑ.. දුරකතනයේ වැඩි පිරිසක් නිරෝධායනයට..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොරෝනා ආසාදනය වී තිබේ.

ඒ මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන් සහ තම බිරිඳට සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වූ බවයි.

විපක්ෂ නායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමන් කොරෝනා එන්නත ලබා නොගත් බවයි.

මේ අතර විපක්ෂ නායක වරයා සමග සමීපව කටයුතු කරන ලද සමගි ජන බලවේග පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු තවත් මන්ත‍්‍රීන් පිරිසක් ස්වයං නිරෝධායනය ලක්වී තිබේ.

113,285 views

108 Comments to “සජිත්ට හා බිරිදට කොරෝනා.. සජිත් කොරෝනා එන්නත අරන් නෑ.. දුරකතනයේ වැඩි පිරිසක් නිරෝධායනයට..”

  1. සමනා says:

    “කාලකන්නි සිංහල හැත්ත අවුරැදු කාලා රටම ගිනි තිබ්බා” කිව්ව් එකාට. සිංහල අවුරුද්ද සිංහල සංස්කෘතියේ අංගයක්, සිංහල වෙදකමත් සිංහල සංස්කෘතියේ අංගයක්. නමුත් ඉඩ දුන්නේ අවුරුද්දට විතරයි. සිංහල වෙදකමට ඉඩ දුන්නේ නැ. එතන නේද අවුර තමුසේට මේ තර්කය තේරෙවා ද?

  2. Kaduwela silva says:

    අනේ පුතෝ මැරෙන්න එපා පැකනිල් බීල හරි ජීවත් වෙයන් මැරුනොත් කවුද අපිට ආතල් දෙන්නේ.

  3. අර ගහන බේගල් පචකෙරෙහී අවදානය කොරන්න මොකොද මුසාවාදා කර්මය කෙරෙහි බලපානවා?????????

Main News