සජිත්ව අගමැති කිරීමේ යෝජනාවට රනිල් පාර්ශවය විරුද්ධ වෙයි…
November 18, 2018 at 3:00 pm | lanka C news
කිසි සේත්ම රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් අගමැති කම දෙන්නේ නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. එනිසා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දෙවැනි තුරුම්පුව වූයේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස නම් කරමින් එජාප මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලයිතුවක් ජනාධිපතිවරයා වෙත යැවීමයි.
නමුත් සජිත් ප්‍රේමදාස මහතාව අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහය දෙන එජාප මන්ත්‍රීවරුන් තදින්ම විරුද්ධ වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඒ සඳහා හේතු දක්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා තානාපතිවරුන්, ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධතා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට මිස සජිත් ප්‍රේමදාස මහතාට නොවන බවයි.
තව අවම වශයෙන් වසර 3 ක් වත් රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයේ සිටිය යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාව අගමැති අපේක්ෂකයා කිරීමේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.
එසේම සජිත් ප්‍රේමදාස මහතා මහින්දවාදී මන්ත්‍රීවරුන් සමග සම්බන්ධතා පවත්වමින් නායකත්වයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට එජාපයේ මන්ත්‍රීවරුන් චෝදනා කරද්දී දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
පසුගිය දා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී සිදුවූ කලබලයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා මහින්ද පාර්ශවයේ මන්ත්‍රීවරුන් අසළට පැමිණ ඔවුන් හා ඉතාමත් සුහද පිළිසඳරක නියැලෙමින් අනතුරුව ඔවුන් සියලු දෙනාටම පහ දමා (High Five) යාම අදාල එජාප රැස්වීමේදී රනිල්-සජිත් පිරිස අතර දැඩි විවාදයට ලක්ව ඇත. එහි ඡායාරූපය පහත දැකවේ.
– විභාෂණ –
රනිල් පාර්ශවය කියන්නේ රනිල් වටේ ඉන්න චම්පික රාජිත මංගල කල්ලියද.????????? මේ අය යුඑන්පි කාරයන්ද ????????
කොහෝමද බොල ලොන්ඩ්රිකාරයෙක්ට හාමු මහත්තයෙක් (රානිල හාමු ) සර් කියන්න, විලි ලැජ්ජයි බොල, බෙල්ලේ වැල දාගනිය රානිල හාමුවෝ. ඔහෙට නිදන් හොරා අපහාස කරනවා
2015 සිටම රට වැනසෙන තීන්දු ගත්, අදද රටටම විනයක් වූ ජනාධිපති සිරිසේන වහාම ජනාධිපති තනතුර අතහැර, ජනාධිපතිවරණයක් සමග පාර්ලිමේන්තු මැතිවරණයක් ද පවත්වා රටේ සාමාන්‍ය පරිපාලනය ස්ථාපනය කිරීෟමට කටයුතු කළ යුතුය…
රටට පිළිලයක් වෙලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුක තොපේ unp කාර සුද්දට පූ* දෙන කල්ලියනේ බොල
Are the past enemies of our Motherland( the past western colonial masters and their organisations),who should choose the leaders of
our main National parties??? The people should
be well aware of these slaves of the imperialists,
at future Elections to do the needful ,for the sake of the Country.
This is the problem. Kirialles Ravi gonja Mongol and many others have no life without Ranil
What some fools cannot understand is their leader is not going to contest in those western countries, but in our Motherland. The wishes of the people in our Country are very clear,when we observe the fact that the people have prevented him coming to power in 29 consecutive times.Had not they borrowed a suitable substitute and had lost the Jan. 2015 Election,he
would have exceeded his consecutive defeats well over 40,when local body Elections upto
now also taken into account.
හූ ඈම් පිය රන් කරන්නෙ NGO කාරයො ටිකකුයි පර ගෑති කලු සුද්දො ටිකකුයි කොටින්ට කඩේ යන උන් ටිකකුයි. උන් කවදාවත් සජිත් ප්‍රේමදාස නායකයා වෙනවට කෑමති වෙන්නෙ නෑ. උන් එහෙම වෙන්ඩ ඉඩ තියන්නෙත් නෑ. සජිත් ඕක බලෙන් ගත්තෙ නෑත්තන් කවදාහරි, නවීන් දිසානායක හෝ අකිල විරාජ් ඊගාව නායකයා විය හෑකියි.
Yako
Baku horat pareadai
Nidahan horat paradai
Apat natuva paradai
Huuuuu
Dushantha you are true