සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..

December 16, 2019 at 8:40 am | lanka C news
සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා නම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ මෙම තීරණය ගන්නා ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව විසින් බවයි.

විපක්ෂ නායකයා ලෙස ද මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය දිගින් දිගටම බලපෑම් කරමින් සිටින්නේ පක්ෂ නායකත්වය ලබා දෙන නිසයි.

25,170 Viewers

12 Comments to “සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..”

  1. Modapala says:

    හුරේ!
    අප අගමැති තුමාට ජය වේවා.

  2. KP says:

    UNP එකේ දේශපාලකයින්ට මොලේ අඩුද නැත්තං නැත්තටම නැද්ද? 2015 මහින්ද පරාද වුනාම ලොරි බාග වලින් අත් ට්‍රැක්ටර් වලින් අතින් සල්ලි වියදං
    කරගෙන මැදමුලනට සෙනග ගියා වගේ සජිත් පැරදුනාම වොක්ෂෝල් එකට සෙනග එයි කියලා හිතුවා. ඒ ආවෙ නැති වුනාම 200ක් 300 ක් ගෙනාවා. මාර සජිත් රැල්ලක් හැදිලා කියලා කියලා බැළුවා හැදෙයිද කියලා. ඒත් නෑ….. දැං මහින්ද සුලඟ වගේ රැලි මාලාවක් තියන්න යනවා. එක්කෝ මුං හිතනවා රටේ මිනිස්සු මෝඩයි කියලා

  3. රම්‍යලතා තාබ්‍රේව් says:

    රනිල් නියම මහත්මයෙක්, අපි හැමදාම එතුමාට ගරු කරනවා

  4. Ga says:

    Aaaaa…anna..anna
    Jatiya amatanna
    Paradinna…
    Yanna….hu…huu

  5. සිංහල බන්ඩා says:

    🐂 සජිත් 🐘 රනිල් ගෙ 🥕 අලේ කනවා නිසැකය්. 🤣

  6. සිංහල බන්ඩා says:

    🐂 සජිත් 🐘 රනිල් ගෙ 🥕 අලේ කනවා නිසැකය්. 🤣 😂

  7. නිළමේ says:

    සජිත් ඔයා දෙවැනි පරාජයට පස්සේ මොනවද කරන්න බලාපොරොත්තුව?

  8. 225 Politic says:

    Sajith Jayawawa

  9. nimal says:

    රනිල් 2015 මහ මැතිවරණය දිනල අගමැති වුණේ 5,25,000 මනාප සමග….ඒක ඉතිහාසයේ කාටත් බිඳින්න බැරි වාර්තාවක්….ඔහු 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා පැරදුණේ ඉතා සුළු චන්ද ගණනකින්…උතුරු නැගෙනහිර චන්ද නැතුව…ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ තියෙනවා…රනිල්ව එළවලා බලමු…සජිත් වගේ අවියත් පුද්ගලයෙක් පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන්නේ කොහොමද කියල…

  10. අම්මට ඉන්ජ ම්්ඉඉඉඉඉඕ්ඉ මේ නම් මරු ටොපියක්.

Main News