සජිත් අගමැති කර නව රජයක්…

July 10, 2022 at 3:00 pm | lanka C news
සජිත් අගමැති කර නව රජයක්…

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ පසුව විපක්ෂනායකවරයා විකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වෙන්නේ ඇයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායකවරයා යනු විකල්ප අග්‍රාමාත්‍යවරයා බවද හෙතෙම පවසයි.

එනිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව රජයක් බිහිකර ජනතාවගේ ගැටලු සමනය කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

පවතින අර්බුදකාරී තත්වය අවසන් කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා බවත් එසේ නැතුව රටේ අරාජිකත්වයක් ඇති වුවොත් ඇෆ්ගනිස්ථානය සූඩානය ටියුනීසියාව ලෙස වනු ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

91,312 views

53 Comments to “සජිත් අගමැති කර නව රජයක්…”

  1. Balana Rala says:

    Okay….Now Sajith wants to become Prime Minster by doing nothing. What a greedy politicians we have. Rajitha is another dirty politician. In a way this Aragalaya had made our country further unstable. It’s highly unstable. A country without a leadership and a proper government is very unstable.

  2. Lapa kumara says:

    මුන් පත්වුනොත් අපි පටන්ගමු අරගලය පෙරට්‍ටුවොත් එක්ක එකතුවෙලා මුන්වත් පන්නමු

  3. Mahesh says:

    මයිත්‍ර්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව හරහා ජනපතිවරයා ලෙස පත්කරගන්න එක වඩාත් සුදුසුයි. ඔහුට යම් පලපුරුද්දක් තියෙනවා. ඉන්පසු අගැමති කමට යම් දේශපාලන පලපුරුද්දක් තියෙන කෙනෙක් පත්කරගන්න පුලුවන්. ඉන්පසු වහාම චන්දයක් කැදවන්න කටයුතු කරන්න ඕන පරක්කු නොකර. එවිට ස්තවාරභාවයක් රටේ ඇතිවේවි. ඉන්පසු ජනපති දූරය අහොසි කරන වැඩපිලිවෙක් නිර්මාණය කරන්න පුලුවන්.

    • Kamal says:

      මෙි වෙලාවෙ නියම පුද්ගලයා මෛතිුපාල බව ජනතා මතයයි

      • Isuru says:

        Hapoi eeta wada RW hodai. Mu kiyai sajiya (If become PM) karana ewwa, News paper eken danne kiyala.

  4. ක්‍රිමිනල් says:

    අරගලය නිසා ඉවත් වන ජනපති වෙනුවට රාජිත හෝ රනිල් පත් කර ගන්න කැමති ඔවුන් නැවත( පසු ගිය සිදුවීම් අමතක කර) අරගල කරුවන් හමු වී සාකච්ඡා කරනවා නම් 😴

  5. පිටිසරයා says:

    රාජිතයට 9 වෙනිදා අරගලයෙදි කාලා මදිවෙලා වගේ.

  6. K says:

    Moota GUTI KAALATH LAEJJA NEA. KIMBULA.

  7. බිරෝ says:

    මුට තවත් ලැජ්ජා නැනේ. මුට තේරෙන බාශාවෙන් කියන්න වෙයි. අරගලකරැවෝ හොයං පලයල්ලා මෙි අපත රාඡිතයව

  8. Gamarala says:

    තවත් රටට විනාසයක් රාජිතට අම්බානයක් වැදුනලු.

  9. George says:

    Biggest mistake any body can do. People had enough of of you and the rest of the politicians.

Main News