සජිත් අගමැති කලොත් ධුරයෙන් අස්වෙනවාද..- කතානායක පැහැදිලි කරයි..

August 26, 2019 at 4:40 pm | lanka C news
සජිත් අගමැති කලොත් ධුරයෙන් අස්වෙනවාද..- කතානායක පැහැදිලි කරයි..

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

2018 ඔක්තෝම්බර් මස 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු දිව්රුම් දිමේ නිතීවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිදුවිමක් යලි උද්ගත වුවහොත් කථානායකවරයා සිය ධුරයට සමුදී ඉවත්ව යන බවට ප්‍රකාශ කලේ යැ’යි අද දින (2019.08.26) ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති නිසි මුලාශ්‍රයක් පදනම් කර නොගත් පුවත මුළුමනින්ම සාවද්‍ය බව දන්වා සිටිමු.

කථානායකවරයා කිසිවිටකත්, එවන් මතයක් නොදරන අතර එවන් ප්‍රකාශයක්ද, සිදුකර නොමැති බව අවධාරණය කර සිටිමු.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සිදුවන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව පාර්ලිමේන්තුව විසින් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගැනීම‍ට කිසිවිටකත් පසුබට නොවිය යුතුය’ යන ස්ථාවරයක එතුමන් දැඩිව පිහිටා සිටියි.

කෙසේ වුවත් ඉහත සඳහන් පුවත, හුදෙක් එම පුවත පළ කරන ලද අදාල මාධ්‍ය ආයතනයන්හි, අනුමාන කිරිමක් පමණක් බව පෙනී යයි , එබැවින් එවැනි තත්වයක් යළි උද්ගත වනු ඇතැයි ගරු කථානායකතුමන් කිසි ලෙසකත් විශ්වාසය නොකරයි.

– කථානායක මාධ්‍ය අංශය

43 views

7 Comments to “සජිත් අගමැති කලොත් ධුරයෙන් අස්වෙනවාද..- කතානායක පැහැදිලි කරයි..”

  1. රන්ජන් says:

    කව්රු පත් වුනත් මම නම් නෙමෙයි අස් වෙන්නේ හොඳේ ……!!

    මට රජ පිස්සුව හොඳටෝම ගහල තියෙන්නේ…. වයස බාධාවක් නැහැ. හැරමිටියෙන් හරි මම ජනාධිපති කමට තරංග කරනවා..!

    මාව දෙසපාලනෙට ගෙනාපු රනිල්ටත් පිටට පිහියෙන් ඇනපු මට සජිත් නෙවෙයි බුදු හාමුදුරුවන්ටත් අනිනවා රටේ නායක කම ගන්න පුළුවන් නම්. මට මැරෙන්න කලින් ඒ ආසාව ඉෂ්ට කොරන්න ඕනෑම ඕනෑමයි…!

    මහින්දගේ පැත්තටත් බල්ටි ගහල ඊට පස්සේ UNP එකට නැවත ඩබල් බල්ටි ගහපු මම හොඳ සර්කස් කාරයෙක්.

    ගම්පහ දිස්ත්‍රික්කයේ මතක ඇති කාලෙක මනාප ලයිස්තුවේ උඩට එන්න බැරුව පබාට, ගොන්ජාට, හර්ෂණට, රුවනට, අර්ජුනට එකී මෙකි නොකී හැම එකාටම පැරදිලා යාන්තම් වාටියේ එල්ලිලා මැති සබේට රිංගපු මට මොන ලජ්ජාවක්ද බං …?

    කෙක්කෙන් හෝ කොක්කෙන් මට මැරෙන්න කලින් රටේ නායකයා වන දොළ දුක ඉටු කොරන්න ඕනෑමයි.

    මීට වයස 80 ලබන කරු සීයා……….!!!!

  2. අනේ කරූ says:

    අනේ ඔහොම නෙවෙයි මුළු රටටම කෙල උනත් මම නෙමෙයි ඉල්ලා අස්වෙන්නේ. දැක්කානේද මගේ කෙරුවාව පසුගියකාලේ. මගේ බෑනා රජකරන්න මම දන්නා ජාති දානවා. රටට බින්දුව බෑනට එක. පබානංගිටත් පැරදුන මම මොකෝ ආයෙත් චන්දෙ ඉල්ලන්නද?

  3. පොරමෝලා says:

    හීං 🚼 බබාට අන්ධ කයිප්පු කැවිල දොඩවනවා

    • Rata Wenuwen says:

      නරුම “කරු” මයෝ ‘සබ්බේම ලබන්’ කිව්වලු

  4. වෙබ් බුවා says:

    හොඳ ආරංචියක් .ඒ කියන්නෙ නාකි මැන්ටලේට ජනාධිපති අපේක්ෂත්වය ලැබෙන්නෙ නෑ .ඒකයි ඌ සජිත් ගෙන් ගේම ඉල්ලන්නේ

  5. Sirisena Yatawara says:

    The long years of Parliamentary sovereignty has been betray and undermined by Karuatahan Jaysooriya of current Speaker of House.
    He had done irreparable and unmensurable damages to function of Parliament norms than Sajith Premadasa.
    We know that Sajith was son of R.Premadasaup to what level of politics. His political GURU is M Sirisena of President of Republic Every body knows who was R.Premadasa in 1988/89/90 ?

  6. john the baptice says:

    තමන්ගේ පක්ෂයේ අය මහා බැංකුව සොරකම කරලත් ගියේ නැහැ ලැජ්ජයි

Main News