සජිත් අගමැති බව කියයි.. ‘ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ කියා ආරාධනා පත් බෙදයි..
July 8, 2020 at 9:20 am | lanka C news
සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් ඔහු සහභාගි වන ජනහමු සදහා ආරාධනා පත්‍ර බෙදාහරිමින් තිබේ.
ඔහු සහභාගි වන ජනහමු කිහිපයක් සඳහා සහභාගී වන ලෙස ඉල්ලමින් ප්‍රාදේශීය මට්ටමේ සංවිධායකයන් විසින් මෙන්ම ආරාධනාවක් කර සකස් කර ඇත.
‘අපගේ රජයේ ගරු අග්‍රාමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා’ ලෙස ආරාධනා පත්‍රවල සදහන්ව ඇත.
රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා භාවිතා කරන ලද ලබන්නේ ද එදින රැස්වීමට සහභාගි වන නාමලේඛනය පමණක් යැයි ද ආරාධනා පත්‍රවල දැක්වෙයි.
🐃🏨
මෙහි සඳහන් කර ඇත්තේ අපගේ රජයේ අග්‍රාමාත්‍ය යනුවෙනුයි.එහි වරදක් නැහැ.ඔවුන් අපගේ රාජ්‍ය යැයි කියන්නේ බෝන් එගේන් රාජ්‍යයයි.ඔහු එහි අගමැති වූවාට අපට කම් නැත.කිසිම මානසික රෝගියෙකු තමනට මානසික රෝගයක් ඇති බව කිසිදා නොකියයි.ඔවුන් සැමදා කියන්නේ වෛද්‍යවරයා මානසික රෝගියෙකු බවයි.එහෙත් වෛද්‍යවරයා කලබල නොවී ප්‍රථිකාර කරනව.කණගාටුව නම් මේ රෝගියාගේ රෝගී තත්වය එන්න එන්නම උත්සන්න වීමයි. නැවත ඉපදුන පසුවත්(බෝන් එගේන් )හොඳ මානසික තත්වයෙන් ඉපදෙන්න අපි ප්‍රාර්ථනා කරමු.
ඔහොම එකෙක් හිටිය පිස්සන් කොටුවෙත්. ඌ කියන්නෙත් ඌ ශ්‍රී වික්‍රම රාජසිංහ කියලයි.
අපේ සජිත් ස’ ට මුකුත් කියන්න එපා. මොකද අපිට සජිත් ස’ බෙට්ටත් දූරියං වගේ රසායි
Acalypha indica OR KUPPAMENIYA leaves loved by cats. Kuppamenia soup is very suitable for human being who suffer from:
Bronchitis
Difficulty in passing urine
Asthma, pneumonia , rheumatism, Constipation
Inability to produce children in married life
Constant vomiting, earache
Daydreaming
සමිතාගෙන් advice ගත්තා නම් හරි
මේකට බේතක් හේතක් කරන්න එකේක් නැද්ද බොලව්.
පුලුවන්, බූරු පුතානෝව පච රණවකයට බාර දුන්නනම් ඔලුවට කරන්ට් පාරක් අල්ලල ගනියි.
අපිට නම් හිතෙන්නෙ ප්ලැකුනිලා ඉපදෙන කොටම කොහේ හරි වැදිල මොලේ චප්ප වෙලා.ඒකයි මෙහෙම පිස්සු කෙලින්නෙ.
අපිට නම් හිතෙන්නෙ ප්ලැකුනිලා ඉපදෙන කොටම කොහේ හරි වැදිල මොලේ චප්ප වෙලා.ඒකයි මෙහෙම පිස්සු කෙලින්නෙ.
harakek nam kamak na . harak patiyek.