‘සජිත් අගමැති රනිල් ජනපති’ අලූත්ම තේමාවකින් එජාපය එයි.. රනිල් එකගයි…

November 12, 2018 at 2:10 pm | lanka C news
‘සජිත් අගමැති රනිල් ජනපති’ අලූත්ම තේමාවකින් එජාපය එයි.. රනිල් එකගයි…

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අගමැති අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කිරීම පාක්‍ෂිකයන් සියල්ලන්ගේම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියායා.

‘රනිල් ජනපති සජිත් අගමැති’ තේමාවෙන් මැතිවරනයට ඉදිරිපත් වීම සියළු දෙනාගේ අරමුණ බවත් ඇය සදහන් කලාය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් අගමැති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් නම් කිරීම ගැන එජාප මන්ත්‍රීන් විසින් සාකච්චා කර ඇතැයිද කී ඇය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවද කීවාය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් මේ වන විට හොද පිලිතුරක් ලැබී ඇතැයිද ඇය සදහන් කලාය.

65,687 Viewers

51 Comments to “‘සජිත් අගමැති රනිල් ජනපති’ අලූත්ම තේමාවකින් එජාපය එයි.. රනිල් එකගයි…”

  1. Dev says:

    oya widiyata hari ranila andala okawa elawapan

    janadipati waranayedi sajith janapathi ranil agamathi karamu

    • NIHAL says:

      The slogan should changed to Ranil Janapathi Champika Agamathi.
      Champika is the most suited person to become the priminister of Sri Lanka. Hirunika is talking bull shit. She knows nothing about ground realities of Sri Lankan politics

      • nilu says:

        Nakinam Janapathi. Tharunanam agamathi

        • HOO ! says:

          මේකව දුම්මල ගහලවත් එලවන්න බැරි වෙයි .මැරිලාත් ඇවිල්ල හිරිකොතටයි අරලිය මන්දිරේට රිංගයි මලපෙරේතයෙක් වෙලා

      • සුරිඳු says:

        රනිල් එක්ක සැසදුවම සජිත් කියන්නේ කුරුමිට්ටෙක් .
        රනිල්ට තිබෙන දේශපාලනය ගැන දැනුම සජිත්ට නෑ .ඒ වගේම රනිල් ඉතාම තරුණ කාලේ ඉඳලා ඇමතිකම් දරපු කෙනෙක් නමුත් සජිත් කියන්නේ ඉතාම කෙටි කාලයක් පමණක් ඇමතිකමක් කරපු කෙනෙක් . ඔහුගේ දේශපාලන දිවියේ බහුතරයක් කාලය ඔහු ගතකලේ විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කෙනෙක් විදියට .සජිත් කිසිම දවසක රැකියාවක් පවා නොකළ කෙනෙක් එනිසා ඔහුට කළමනාකරණය පිළිබඳව හෝ නායකත්වය පිළිබඳව හෝ කිසිම අත් දැකීමක් නෑ අන්න එ නිසයි ඔහුගේ කතා ඉතාම සරල බොළඳ කතා වෙන්නේ ,
        එජාපයේ සජිත්ට වඩා සුදුසුකම් තිබෙන පුද්ගලයෝ ඉන්නවා නායක කමට සුදුසු. සජිත්ට තිබෙන එකම සුදුසුකම ඔහුගේ පියා ආර් ප්‍රේමදාස ජනපති කෙනෙක් වීම .ඒ හැර සජිතට වෙන මොනයම්ව හෝ සුදුසු කමක් නෑ එජාපයේ නායක කම බාරගන්න හෝ අගමැති අපේක්ෂකයා වෙන්න ඊටවඩා උගත් දක්ෂතා තිබෙන අය එජාපයේ ඉන්නවා .
        අපේ පක්ෂයේ තිබෙන වැරැද්ද තමයි හැමදාම ලඳ බොළඳ පන්තියේ හරින් සජිත් වැනි චරිත වලට නායක කම් ලබාදීම .මොවුන්ට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ. රට බාරගන්න කියල ඇරයුම් කරපු වෙලාවේ බෑ කියල කිව්වේ තමාට ඒ කර්තව්‍ය කිරීමට හැකියාවක් නැති නිසා නොවේද .?එහෙවු මිනිහෙකුගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද ?

        • අපෙ අලයා අපට හොඳා says:

          ඇමතිකන් නම් කලා තමයි හැබැයි රටට අබමල් රේනුවක සෙතක් නෑ.කොල්ලො මරලා රට මංකොල්ල කාලා සම්පත් විකුණං කෑවා මිසක්. 😁

    • Amda says:

      නියමයි!!

      බැන්කු හොරා සහ නිදන් හොරා

    • Janaka says:

      result එක කොහේ හරි ලියලා තියාගනින්. ජනවාරි 6 හවස් වෙනකොට ආයෙමත් බලපන් මේ result එක වැරදිද කියලා.
      SLPP*SLFP = 123
      UNP = 80
      JVP = 5
      TNA*Vigneswaran = 15
      SLMC = 2
      හැබැයි SLMC තනිව තරග කළොත් UNP එකෙන් තවත් ආසන ගණනක් අඩුවේවි.

      • Sara says:

        උඹ ලියාගනින් මම කියන දේ ..
        පොහොට්ටුව -අත ….. 145
        එජාපෙ ………………. 52

        ජ්විපෙ …………………….. 3
        ටී එන් ල් ………………….. 13

        මුස්ලිම් …………………….. 11

        දැන් සැපද…….

    • නියමයි නේ හලෝ . අඩුමගානේ රටට හෙනගැහුනත් අපේ රෙදි ටිකනම් හොදගන්ට පුළුවන් වේවි. සබන්, ජංගි, වැලවරක , ත්‍රීඉන්වන් එහෙමත් ලාබෙට තියෙයි.

  2. ජසයා says:

    ඒක නිකං “උසනම් සිකුරුටි, මිටිනම් කම්කරු” වගේ කතාවක්…..අළුත්ම ත් නැහැ…..

    • fass says:

      Sajith porak kiyala hithan inna ewun pau

    • Asaranaya says:

      චන්ද ලකුණ කෝශ දෙක, එහේමනේද හිරු නිකර්

      • maraya says:

        රනිල් ජනපති සජිත් අගමැති’ තේමාව කොහොඹ ගහට කරවිල වැල ගියා ව‍ගේ. මේ නරුමයෝ දෙන්නට ජන්දේ දුන්නොත් සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වාගේ.

    • GehanKJayawardene says:

      උස නම් ජනපති

      මිටි නම් අගමැති

      😀 😀 😀

  3. බන්ඩා says:

    මේ මැතිවරණයෙන් එජාපය පරදින බව රනිල්ට සක්සුදක් සේ පැහැදිලිය්. මේක අගමැති තෝරන සටනය්. ඉතින් පැරදුනේ සජිත් කියල ඇඟ බේරා ගෙන දිගටම රනිල්ට නායකත්වයේ ඉන්න පුළුවන් වෙන සමනල ගේමක් මේක.

  4. nikama says:

    ranil janadhipathi apekshakayanam maha methiwaranayata ena ekak ne. awith dinuwoth itin sajithta agamethi wenna bahane

  5. nikama says:

    UNP paradunoth wipaksha nayaka wenne sajith da ranil da ? onna okata uththarayak deepallako

  6. Kabaraya says:

    Ranil හැර වෙන කව්රුත් නැද්ද ජනාදිපති කරන්න. ජනදිපහිවරණයේදී රනිල් අනිවාර්යෙන්ම පරදිනවා. එතකොට එය ඔහුගේ
    දේශපාලන දිවියේ අවසානයි. ජයවේවා.!!!

  7. ajith says:

    මේකෙන් එකක් පැහැදිලි වුණා. ඒ තමයි අගමැති මාරු කිරීම නිත්‍යානුකුලයි කියන එක හැමෝම පිළිගන්න බව. නැත්නම් ඒකටත් උසාවි යන්න තිබුනා

  8. cw says:

    Typical duo. Barren/Impotent

  9. sinha le says:

    1505 හේ පෘතුගීසි පාලනය නැවත අපේ රටට එපා මුන්ව අපි පරාජය කරමු සිංහලේ රැකගමු

  10. දබ්බා says:

    පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනාධිපති කෙනෙක් පත් කර ගන්න හැටි මට කවුරු හරි කියා දෙන්නකෝ. දන්නේ නැති නිසා අහන්නේ.

    • ජටිල says:

      ජන්දිපතිවරනෙන් සුළු මන්ත්‍රී කණ්ඩායමක සිටි නීල කාස හොරක් අගමැටි කෙනෙක් හැටියට ජනවාරි 2015 දී පත් කර ගත්ත විදියටම තමා

  11. A citizen says:

    Who will be the leader of opposition in the next parliament ? Ranil or Sajith? Sometimes it can be
    Sambhandhan ,if the new speaker too,would follow the ex. SPEAKER ‘s LOGICS and THEORIES.

  12. UNP GAL IBBA says:

    නියමයි බැංකු හොරයි නිධන් හොරයි තකට තක ගැලපෙන ජෝඩුව​????

  13. indunil says:

    samanala janapathi,,,,,,,,,,,,,,,,,,,,,,,,

  14. දබ්බා says:

    පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනාධිපති කෙනෙක් පත් කරන හැටි දන්නා කෙනෙක් මට කියා දෙන්නකෝ.. දන්නේ නැති නිසයි අනේ අහන්නේ..

  15. mahesh Gamage says:

    hak hak hak

    dan UNP eka gana katha karanneth Hirunicker nona wage parachute kariyo

    ane giya kala,
    me gaani katha karanne hariyata appochchith meke hitiya wage.

    me Defender bondilata dan depathatha hoya ganna baruwa enne

    hak hak

  16. Winsara says:

    Ehema unoth inna thaninuth pallam bahinna wenne, kula bedaya UNP eke hariyata thiyenawa, Nodee beri hinda deela thiyenawa misaknaththam elola, Sajith yanneth naha wena ehekata, eka eeta wada problem wena hinda.

  17. semini says:

    ඇත්තටම එක හොද දෙයක්.මේ දෙන්නට පුළුවන් රට ගොඩ නගන්න පුළුවන්

    • Amda says:

      නැතුව නැතුව.
      බැන්කු හොරා සහ නිදන් හොරා එකතු උනාම රට කොයි තරම් ලස්සන කරන්න පුලුවන්ද

  18. Shasi says:

    ඒ කියන්නේ ඉදිරි වසර 2 කම රනිල්ට ඔලුව නවගන ඉන්න වෙන්නේ සජිත් අගමැති රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී

  19. mahesh Gamage says:

    hak hak hak

    Ow ow semini nona

    Sajith nidan baba api pirimi kaatath ekka sawing machine eka gaane bedawi.
    U hithan ennawa petti gewal hadala lankawa diyunu karanna.
    Maha eka Ranilaya thiyena serama wikunala dawi,

    Sajith Nidan baba operate wenne bohoma low gramiya level ekaka Maha eka Ranil enne Global level ekaka. mun dennama satha pahakata watinne naa me ratata, elawalama daana ona.

    hak hak hak

  20. Nuwan says:

    රනිල් කරත්තෙට අලුත් ගොනෙක් බදින්න තමා ලේස්ති වෙන්නෙ.

  21. viraya says:

    Api kamati apey vira Ranil mhatata kauru monawwan kiiwah.Laban serey api denawa batey.

  22. Handunethi Amaraweera says:

    Another attempt to remain in power Once Sajith loses elections Ranil will throw him out claiming his failure to win the premiership for the Party Ranil will be eternal leader another Gimmick of Ranil.

  23. Usanam security says:

    Mata nam nikan mokadda mokkadda wage.

    Sajiyatath daruwek mallek ne neda.

    Mama nam ahala ne.

  24. perera says:

    .යූ ඇන් පියට කවුද නායකයෝ කියන එක ප්‍රෂ්නයක් නැහැ.කවුරු ආවත් මේ පාර පරදිනවා කියල හැමෝම දන්නව.ප්‍රභල විපක්සයක් අපට ඔනේ.රනිල් කියන්නෙ පලපුරුදු විපක්ශ නායකයෙක්.එ නිසා 2030 වෙනකම් හෝ අභාවට පත් වෙනකම් එතුමාට ගෞරවයක් ලෙස එතුමාගේ නායකත්වය සියලු දෙනාම පිලිගත යුතුයි.කෙලෙහි ගුනයක් නැති අයට සාර්තක නායකයෙක් විය නොහැකියි.අගමැති සුවයක් කර ගන්න නිවැරදි ක්‍රම වේදයක් තිබ්බෙ නැහැ. හදිසියේ සමලිංගික සුවයට ඇබ්බැහි වීමෙන් තම වගකීම් අමතක කිරීමත් හොරුන්ට හොරකමට ඉඩදීමත් රටේ සම්පත් විකුනා හෝ යහපාලනය රැකීම එතුමාට සිදුවූ අකරතැබ්බය ලෙස දකිමි.

  25. Dp says:

    ..මේ චන්දෙ නැති වෙන්නම පරදිනවා කියල රනියා දන්නවා. සජිත්ව බිල්ලට දීලා ගේම ගහන ප්ලැනක් මේක .රනියාහැමදාම කලේ ඕක තමයි.

  26. Saradiel says:

    හොටු ගෑනි දී කැහි ගෑනි ගත්තා වගේ ලැජ්ජයි

  27. john the baptice says:

    කැහි ගෑනි දී මැරිච්චි ගෑනියකු ගෙට කැන්දා ගන්නට තරම් .. එජාපය මෝඩද?

  28. buruputha says:

    Ranil-security,Sajith- kamkaru evagema Ranil banku hora Sajith nidan hora. Niyama dabala.

  29. Mangala says:

    Marenna issella mulu ratama walalanna wage ranilge kalpanawa.

  30. Mangala says:

    Ejapayatath srilanipaya giya parema gos athrudan wenna yanawa wage. Ranil kawadahari ratath kala ejapayath athurudan karaganna wage kalpanawa.

  31. Gayantha says:

    if sajith selected as candidate as prime minister then it cause to remove the in the long struggle of fist barrier of the party leadership. thereafter, Ranil will be back raw.

  32. dissa says:

    MR wa genapu eka saadhaaranadha

  33. Ariyapala says:

    හොර අගමැති හා හොර කැබිනට් එකේ කිදෙනෙක් ඉන්නවාද නඩුවල චුදිතයින් වෙලා ඇප මත. ඔය මහත්වරුන්ට ඕන ඒ නඩුටික ඉවත් කර.ගෙන පරන පුරුදු සෙල්ලම්ටික කරගෙන වැජඹීමටයි.

  34. Dilini says:

    Me pal hora e para janapathiwennada kalpanawa. Rata walapallata arala eka dawaak hari rajawennai kalpanawa. Ane mehema bahirawayek mulu ithihasema dakala naha.

  35. Dilini says:

    Mahinda balaye innakan batahira ratawalwala bada gaga ratata gini thiya thiya awidda Ranila lankawe deshapalana ithihasaye hitapu lokuma lokoththaraya.

Main News