‘සජිත් අගමැති රනිල් ජනපති’ අලූත්ම තේමාවකින් එජාපය එයි.. රනිල් එකගයි…
November 12, 2018 at 2:10 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කිරීම පාක්ෂිකයන් සියල්ලන්ගේම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.
අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියායා.
‘රනිල් ජනපති සජිත් අගමැති’ තේමාවෙන් මැතිවරනයට ඉදිරිපත් වීම සියළු දෙනාගේ අරමුණ බවත් ඇය සදහන් කලාය.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් අගමැති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් නම් කිරීම ගැන එජාප මන්ත්‍රීන් විසින් සාකච්චා කර ඇතැයිද කී ඇය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවද කීවාය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ වන විට හොද පිලිතුරක් ලැබී ඇතැයිද ඇය සදහන් කලාය.
if sajith selected as candidate as prime minister then it cause to remove the in the long struggle of fist barrier of the party leadership. thereafter, Ranil will be back raw.
MR wa genapu eka saadhaaranadha
හොර අගමැති හා හොර කැබිනට් එකේ කිදෙනෙක් ඉන්නවාද නඩුවල චුදිතයින් වෙලා ඇප මත. ඔය මහත්වරුන්ට ඕන ඒ නඩුටික ඉවත් කර.ගෙන පරන පුරුදු සෙල්ලම්ටික කරගෙන වැජඹීමටයි.
Me pal hora e para janapathiwennada kalpanawa. Rata walapallata arala eka dawaak hari rajawennai kalpanawa. Ane mehema bahirawayek mulu ithihasema dakala naha.
Mahinda balaye innakan batahira ratawalwala bada gaga ratata gini thiya thiya awidda Ranila lankawe deshapalana ithihasaye hitapu lokuma lokoththaraya.